෴ හීනයක්_සේ_ඔබ_ඇවිදින් ෴

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    කතාව නියමයි. ඒ වගේම මේක ලියල තියන රටාව බොහොම සිත්ගන්නා සුළුයි. මොකද දෙබස් යන අතර තමා අතිතාවර්ජනාව කරන්නේ.. හරිම ලස්සනයි.. උඹට හොඳ හැකියාවක් තියනවා.. දිගටම ලියපන්..

    ස්තූතියි සහෝදරයා දිරි ගැන්වීමට...
     

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    ලස්සනයි මචන් මටත් එක පාරටම පරණ දේවල් මතක් උනා :) "හලෝ" මේ වචනේ මාත් ආසම වචනයක්.
    උඹේ කතාව දැක්කම පරණ මෙම්බ කෙනෙක් ලියපු කවියක් මෙතන පෝස්ට් කරන්න හිතුනා :D

    scaled.php