෴||෴ඩුබායි මුහුදු යටත් හෝටලයක්෴||෴

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,744
    2,757
    113
    මේ ඉර හද යට
    ෴||෴ඩුබායි මුහුදු යටත් හෝටලයක්෴||෴

    ර්සියන් බොක්කේ සුන්දරත්වය දැක ගත හැකි දිය යට හෝටලයක් ඩුබායිහි ඉදි කැරෙයි. ස්විට්සර්ලන්තයේ ඩීප් ඕෂන් ටෙක්හොලොජි සමාගම පර්සියන් බොක්කේ මීටර් 10ක් (අඩි 32.6ක්) මුහුදු පත්ලේ ඉදිකරන මේ හෝටලය සුනාමියක්, වතුර ගැලීමක් හෝ වෙනත් ව්‍යසනයක දී දිය මතුපිටට ගැනීමේ තාක්ෂණ අනුව ඉදිකැරේ. වෝටර් ඩිස්කස් නමින් හැඳින්වෙන මේ හෝටලයේ එක් අංශයක් දිය මතු පිට ඉදිකැරේ දිය යට කාමර 21ක් ඉදිකිරීමට යයි. මෙවැනි හෝටල පෙළක මුල්ම හෝටලය මෙයයි.
    367.jpg

    366.jpg

    365.jpg

    363.jpg

    362.jpg

    361.jpg

    සයිබර් අවකාසයෙනි
     
    Last edited:

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    woooowwww.... superb .... !!! tfs bro .... !!!! :yes::yes::yes::yes:

    (You must spread some Reputation around before giving it to hacker T again. ලු :( )
     
    Last edited:
    • Like
    Reactions: siripala

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    bump

    You must spread some Reputation around before giving it to hacker T again.

    hamba una gaman rep dennam...
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,744
    2,757
    113
    මේ ඉර හද යට

    woooowwww.... superb .... !!! tfs bro .... !!!! :yes::yes::yes::yes:

    (You must spread some Reputation around before giving it to hacker T again. ලු :( )

    නැකැත් රාල;16338396 said:
    ෂා මාරම ලස්සනයි සහෝ..

    bump

    You must spread some Reputation around before giving it to hacker T again.

    hamba una gaman rep dennam...

    rep 6+
    machan

    Niyamai machan



    තැන්කු වේවා ඔක්කොටම
    රේප් දෙන්න පුළුවන් අයට දෙන ලධි
    පට්ටයි ..... හැදුවට පස්සේ එක රෑයකට පට්ට ගානක් වෙයි :dull:
    ඔව් මචන් මාත් හිටන්නේ අර පවුලේ උදවියනම් යාවි​
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,744
    2,757
    113
    මේ ඉර හද යට
    • Like
    Reactions: blacktulip