෴ ‡‡‡ කැරපොත්තා ‡‡‡ ෴

BonziBUDDY

Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    කැරපොත්තා මිනිසා මේ ලෝකෙට ආපු වෙලාවේ මිනිසාව පිළිගන්න හිටපු සත්වයන්ගෙන් කෙනෙක්. ඒ වගේම තමයි මිනිසා (අපි) මේ ලෝකෙන් තුරන් වෙලා නැත්නම් වදවෙලා යන දවසට සමුදෙන්න ඉන්නෙත් මෙයාම තමයි. :yes:
     
    chanaptc

    Member
    Nov 15, 2014
    384
    21
    0
    34
    මාතර
    කැරපොත්තා මිනිසා මේ ලෝකෙට ආපු වෙලාවේ මිනිසාව පිළිගන්න හිටපු සත්වයන්ගෙන් කෙනෙක්. ඒ වගේම තමයි මිනිසා (අපි) මේ ලෝකෙන් තුරන් වෙලා නැත්නම් වදවෙලා යන දවසට සමුදෙන්න ඉන්නෙත් මෙයාම තමයි. :yes:
    :yes::yes::yes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :no::no:View attachment 58451
    එහෙව් ගට් එකක් තියන සතාට අපේ අක්කල ඔයින් එකයිනෙ දෙන්න ඕනෙ
    දුක තමා
    View attachment 58452
    මන් ඕවා ගහන්නේ නම් නැහැ.....කොහොම හරි එලියට තල්ලු කරලා දානවා....:dull::dull: ඉගිලෙන්නේ නැත්නම් ඕන එකක්....කොහෙද මුන් එක්ක බැහැනේ....:oo: