෴ ‡‡‡ ||චතුර සේනාරත්න වැනුම|| ‡‡‡ ෴
මෙයට වසර විසි දහසක පෙර මත්තේ..
මිනිසුන් ආදි කල්පිත අය දැක ඇත්තේ..
ගින්දර සොයන විට අන් අය එළිපත්තේ..
චතුරගෙ ලයිටරය උන් ඉල්ලාගත්තේ..
විජය මැරුණු විට ශෝකය පිරුනු ඇසින්..
ළඟ සිටි චතුර නළවා ගත නොහැකි ලෙසින්..
හඬනා නිසා චන්ද්‍රිකා ඔහු රැගෙන රිසින්..
චතුරත් වඩාගෙන ඇය බැංකුවට ගොසින්..
විජය කුමරු ලංකාවට පැමිණි විට..
කුවේනියත් සිටියා කපු හොඳින් කැට..
නංගියෙ කොහෙද විජයත් ඇසි පළමු කොට..
චතුරයි බොසා ගාමන්ට් එකෙ කීය සිට..
ලංකාවට පැමිණි විට පිටසක්වල ජීවින්..
තේකක් බොන්නෙ චතුරලගේ ගේ ගාවින්..
චතුර විසික් කළ පීරිසියක් දකිමින්..
යානා තැනුවෙ එය නිදසුනකට ගනිමින්..
චතුර කුඩා කල ඇඳකින් තැබුවේලූ..
චතුරට බයට ඇඳටත් චූ වෙයි යාලූ..
මොහු දෙක වසරෙ ඉගෙනුම ලැබ ඉද්දීලූ
ශිෂ්‍යත්වය පහේ ඉහලින් ලිව්වේලූ..
චතුර දිනෙක යන විට මහ ඝන කැලයේ..
වලසුන් දෙදෙනෙකුන් දුටුවා හරි කෙලියේ..
චතුරගෙ ඝර්‍රජනා හඬ පා කට බලියේ..
වලසුන් දුවගියා බියවී කඩිමුඩියේ..
එළාර සහ යුද්දෙට බට දුටුගැමුණූ..
පෙරමුණ සිටියෙ චතුරයි සෙන්පති දරුණූ..
චතුරංගනී සේනාවෙන් යුධ කෙරුණූ..
සතුරන් චතුර දුටුවිට ආපිට හැරුණූ..
නීල් ගොසින් පාදය තැබු විටදි හඳේ..
පුදුමෙට පත්ව සිහි නැතිවී වැටුන අඩේ..
ඇපල් සෙවන් අයි ෆෝනය රැගෙන සොඳේ..
එෆ් බී යනව චතුරත් ඉඳගෙනම හඳේ..
නිව්ටන් ඇපල් ගස යට කල්පනා කර..
සිටිනා විටදි ඇපලක් වැටුනීය බර..
ගස දෙස බැලූ විට නිව්ටන් පොවා කර..
චතුරයි ගස උඩ සිටියේ තලුත් මර..
සාඩම්බර ලෙස මුළු ලෝකෙම පැතිර..
පාඩම් විඳ ට්‍රම්ප් සැඟවෙයි එහි නිතර..
ලාඩම් රැගෙන ගහගත් ගොන් රැල අතර..
ආඩම්බරයි අපහට ඔබගැන චතුර..
කිසිම දේශපාලන පක්ශෙකට කඩේ යනවා නෙමේ
ආතල් කවි ටික නිසා දාන්නෙ

මිනිසුන් ආදි කල්පිත අය දැක ඇත්තේ..
ගින්දර සොයන විට අන් අය එළිපත්තේ..
චතුරගෙ ලයිටරය උන් ඉල්ලාගත්තේ..
විජය මැරුණු විට ශෝකය පිරුනු ඇසින්..
ළඟ සිටි චතුර නළවා ගත නොහැකි ලෙසින්..
හඬනා නිසා චන්ද්‍රිකා ඔහු රැගෙන රිසින්..
චතුරත් වඩාගෙන ඇය බැංකුවට ගොසින්..
විජය කුමරු ලංකාවට පැමිණි විට..
කුවේනියත් සිටියා කපු හොඳින් කැට..
නංගියෙ කොහෙද විජයත් ඇසි පළමු කොට..
චතුරයි බොසා ගාමන්ට් එකෙ කීය සිට..
ලංකාවට පැමිණි විට පිටසක්වල ජීවින්..
තේකක් බොන්නෙ චතුරලගේ ගේ ගාවින්..
චතුර විසික් කළ පීරිසියක් දකිමින්..
යානා තැනුවෙ එය නිදසුනකට ගනිමින්..
චතුර කුඩා කල ඇඳකින් තැබුවේලූ..
චතුරට බයට ඇඳටත් චූ වෙයි යාලූ..
මොහු දෙක වසරෙ ඉගෙනුම ලැබ ඉද්දීලූ
ශිෂ්‍යත්වය පහේ ඉහලින් ලිව්වේලූ..
චතුර දිනෙක යන විට මහ ඝන කැලයේ..
වලසුන් දෙදෙනෙකුන් දුටුවා හරි කෙලියේ..
චතුරගෙ ඝර්‍රජනා හඬ පා කට බලියේ..
වලසුන් දුවගියා බියවී කඩිමුඩියේ..
එළාර සහ යුද්දෙට බට දුටුගැමුණූ..
පෙරමුණ සිටියෙ චතුරයි සෙන්පති දරුණූ..
චතුරංගනී සේනාවෙන් යුධ කෙරුණූ..
සතුරන් චතුර දුටුවිට ආපිට හැරුණූ..
නීල් ගොසින් පාදය තැබු විටදි හඳේ..
පුදුමෙට පත්ව සිහි නැතිවී වැටුන අඩේ..
ඇපල් සෙවන් අයි ෆෝනය රැගෙන සොඳේ..
එෆ් බී යනව චතුරත් ඉඳගෙනම හඳේ..
නිව්ටන් ඇපල් ගස යට කල්පනා කර..
සිටිනා විටදි ඇපලක් වැටුනීය බර..
ගස දෙස බැලූ විට නිව්ටන් පොවා කර..
චතුරයි ගස උඩ සිටියේ තලුත් මර..
සාඩම්බර ලෙස මුළු ලෝකෙම පැතිර..
පාඩම් විඳ ට්‍රම්ප් සැඟවෙයි එහි නිතර..
ලාඩම් රැගෙන ගහගත් ගොන් රැල අතර..
ආඩම්බරයි අපහට ඔබගැන චතුර..
කිසිම දේශපාලන පක්ශෙකට කඩේ යනවා නෙමේ
ආතල් කවි ටික නිසා දාන්නෙ



