෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

randy6667

Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    11110_10152639786082555_3707303526093739423_n.png

    :cool::cool::cool::cool:
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    මේ සැරේ කප් එක ගන්න හොඳටම ඉඩ තියෙන ටීම් තුනම ඉන්නෙ අපේ ගෘප් එකේනේ. :sorry: කන්න වෙයිද මන්ද.

    ape ewunta gahanna thiyenne Bangladesh walatai Scotland walatai witharai ne..kelinma quarter final.eta passe itin apita semi yanna nam anith patten ena ekkta gahanna one..!
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    එළකිරි කොල්ලෙක්;17843234 said:
    Api Aussie latat gahanawa Kiwis latat gahanawa. ANikwa nam mama danne ne bn. :dull: Eng eka nam mata kiyanna be kyala hthenawa
    matanam hithennne England and Nz lata gahai..Ausi sure na...!!
    btw tactic use karoth aniwa..semi enna puluwan bnz...!!
     
    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    ශ්‍රී ලංකාව ලෝක කුසලාන නොදින්නොත් මම රට හැර යනවා
    - රවීන්ද්‍ර පුෂ්පකුමාර

    අසේල විතාන

    ravi.jpg
    මෙවර ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලිය ශ්‍රී ලංකා කණ්‌ඩායමට ජය ගැනීමට නොහැකි වුණොත් සිය රට හැර විදේශ ගත වන බව 1996 ලෝක කුසලාන කණ්‌ඩායමේ සාමාජික රවීන්ද්‍ර පුෂ්පකුමාර මහතා ඊයේ (03 දා) 'දිවයින' හමුවේ විශේෂ ප්‍රකාශයක්‌ කරමින් පවසා සිටියේය.

    1990 දශකයේ ශ්‍රී ලංකාවේ සිටි වේගවත්ම පන්දු යවන්නෙක්‌ වන රවීන්ද්‍ර පුෂ්පකුමාර මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයේ වේග පන්දු පුහුණුකරුවකු ලෙස කටයුතු කරනු ලබයි. ''අපි 1996 ලෝක කුසලාන දිනල දැන් අවුරුදු 20 කට ආසන්න කාලයක්‌ ගත වෙනවා. මේ පාර මම හිතනව අපේ කණ්‌ඩායමට යළිත් ලෝක කුසලාන දිනන්න ශක්‌තිය සහ වාසනාව තියෙනවා කියලා. බැරි වෙලාවත් අපේ කණ්‌ඩායමට ලෝක කුසලාන ජය ගැනීමට නොහැකි වුණොත් මම රට හැර විදේශ ගත වෙනවා'' යනුවෙන් පුෂ්පකුමාර මහතා 'දිවයින' හමුවේ පවසා සිටියේය.

    ශ්‍රී ලංකාවට ලෝක කුසලාන තරගාවලියක්‌ ජය ගැනීමට තිබෙන අවසන් අවස්‌ථාව මෙය බවත් යළි කිසි දිනක ශ්‍රී ලංකා ක්‍රිකට්‌ පිලක්‌ ලෝක කුසලානයක්‌ දිනා ගැනීම පිළිබඳව තමාට විශ්වාසයක්‌ නැති බවත් පුෂ්පකුමාර මහතා වැඩිදුරටත් පැවසීය. ''මම දැන් අවුරුදු හයක ඉඳල ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයේ වේග පන්දු පුහුණුකරුවකු ලෙස කටයුතු කරනවා. මම යාපනය දිස්‌ත්‍රික්‌ පුහුණුකරුවකු ලෙසත් කටයුතු කළා. අපේ රටේ ක්‍රිකට්‌ ක්‍රීඩාව ගමන් කරන ආකාරය සහ සුදුසුස්‌සාට සුදුසු තැන නොලැබීමේ තත්ත්වයක්‌ අනුව මම ඉන්නෙ කලකිරිලා. මෙවැනි වාතාවරණයක්‌ උඩ ශ්‍රී ලංකාවට ඉදිරියේදී ලෝක කුසලානයක්‌ දිනා ගැනීම සිහිනයක්‌'' යනුවෙන් පුෂ්පකුමාර පවසයි.

    ''දැන් යන ක්‍රිකට්‌ තරග දිහා බැලුවහම අවුරුදු 15 ක්‌ හෝ ඊට වැඩි ගණනක්‌ ජාතික කණ්‌ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් ඉදිරියේදී බිහි වෙන්නේ නැහැ. ඒකට හේතුව අයි.පී.එල්. සහ වෙනත් ප්‍රාන්ත තරගාවලි නිසා ක්‍රීඩකයන් කාර්ය බහුල වෙනවා. එවිට ඔවුන් දීර්ඝ කාලයක්‌ ජාතික කණ්‌ඩායම නියෝජනය කරන එකක්‌ නැහැ. කොහොම වුණත් අර්ජුන, අරවින්ද, ජයසූරිය, සංගක්‌කාර සහ මහේල වැනි ක්‍රීඩකයන් අපේ කාලයේදී නැවත බිහිවීම සැක සහිතයි. මේ පාර අපිට ලෝක කුසලාන දිනන්න පුළුවන් කියන විශ්වාසය මට තියෙන්නෙ සංගක්‌කාර, මහේල, ඩිල්ෂාන් සහ මැතිව්ස්‌ යන ක්‍රීඩකයන්ගේ දක්‍ෂතාවන් නිසා. ඔවුන්ගේ තරග අත්දැකීමත් ඉතාමත් ඉහළ මට්‌ටමක තියෙනවා. ලෝකයේ අනිත් ක්‍රීඩකයන් සමග ඕනෑම තරගයක්‌ කණපිට පෙරලන්න මොවුන්ට පුළුවන්'' යනුවෙන් රවීන්ද්‍ර පුෂ්පකුමාර වැඩිදුරටත් පවසා සිටියේය.

    1996 ක්‍රිකට්‌ ලෝක කුසලාන දිනා ගැනීමට ශ්‍රී ලංකාවට නියත වශයෙන් හැකි බව තම කණ්‌ඩායමේ නායකයා වූ අර්ජුන රණතුංගට තමා මුලින්ම පැවසූ බවද රවීන්ද්‍ර පුෂ්පකුමාර මෙහිදී සිහිපත් කළේය, ''96 අපිට ලෝක කුසලාන දිනන්න පුළුවන් කියල මුලින්ම අර්ජුන අයියට කිව්වෙ මම. අපි ඒ තරගාවලියේදී මූලික වටයේ දැක්‌වු දක්‍ෂතා නිසා මට එහෙම විශ්වාසයක්‌ ඇති වුණා. නමුත් ඉන්දියාව පරාජය කිරීමෙන් පසු අනිවාර්යයෙන් අපි 96 ලෝක කුසලාන දිනන බව මම අර්ජුන අයියට කිව්වා'' යනුවෙන් පුෂ්පකුමාර සිය අතීතය සිහිපත් කළේය.

    1996 ශ්‍රී ලංකාව ලෝක කුසලාන දිනන බව පැවසූ රවීන්ද්‍ර පුෂ්පකුමාර මෙවරත් ලෝක කුසලාන දිනන බවට පවසන්නේ ඉතාමත් විශ්වාසයෙනි. එහෙත් යම් හෙයකින් ශ්‍රී ලංකාවට ලෝක කුසලාන දිනා ගැනීමට නොහැකි වුණොත් රට හැර යන්නේ කුමන කලකිරීමක්‌ නිසාද යනුවෙන් 'දිවයින' ඔහුගෙන් විමසන ලදුව, ''මම ක්‍රිකට්‌ වලට ආදරෙයි. අපි බොහොම මහන්සි වෙලා ජාතික කණඩායමට ඇවිල්ලා දැනුත් අපි සොයා ගත්ත දෙයින් අනාගතය වෙනුවෙන් වැඩක්‌ කරනවා. නමුත් අපි කොච්චර මහන්සි වුණත් සමහරුන්ට අපෙන් වැඩක්‌ නැහැ. ඒ නිසා මම ඉන්නෙ කලකිරීමෙන්. ලෝක කුසලාන දින්නොත් ඒ සතුට නිසා මොන කැපිලි ආවත් මම තවදුරටත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට්‌ වෙනුවෙන් සේවය කරනවා'' යනුවෙනි.

    1994 වසරේ ශ්‍රී ලංකා ජාතික කණ්‌ඩායමට එක්‌වූ රවීන්ද්‍ර පුෂ්පකුමාර ටෙස්‌ට්‌ තරග 23 කදී කඩුලු 58 ක්‌ද එක්‌දින තරග 31 කදී කඩුලු 24 ක්‌ද දවා ගෙන තිබේ. මීට අමතරව පළමු පෙළ තරග 130 කදී කඩුලු 350 ක්‌ දවා ගැනීමටද මොහු සමත්ව තිබේ.

    -දිවයින
    අනිත් පත්තර වල යන ඒවත් උස්සලා දාහන්කො මේකේ :):):)
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama

    muta wikara ehenam ithin danma pora rata yana eka hodai, medapara super 8 wath suwar na ape team eka
     
    Nov 28, 2014
    117
    3
    0
    ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    Hello all newbies, how are you all. I am Prince Charming. Nice to meet all of you. I am an Artist. I love to meet new people as well as making new friends. I like to watch new Hollywood Movies as well as Bollywood Movies and want to know about them as more as possible. So if you really want to know my thinking about ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|, then i will tell you that i am very excited to watch this Cricket World Cup 2015, which just started in some days. It is really a World War of Cricket in different different Cricket Teams.

    For All The Fans of Paul : Here goes the source to watch Furious 7 Full Movie
     
    Status
    Not open for further replies.