෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    india team kit

    B7XM_c5CMAA_4ol.jpg:large
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    දිමුත් කරුණාරත්න කණ්ඩායමට තෝරා ගත්තේ ඇයි?
    චමින්ද වාස් ඉවත් කිරීමේ සැලසුමක් තිබුනේද?
    උපුල් තරංග හෝ කුසල් ජනිත් ලෝක කුසලාන කණ්ඩායමට තෝරා නොගත්තේ ඇයි?
    තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය ගෙන් පිළිතුරු



    https://www.facebook.com/video.php?v=447051208785966
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Breaking-News-animated.gif


    CSN's TV right for One cricket world cup has
    been terminated by Star Network ‪#‎CWC15‬
     
    Last edited:

    sahanyugantha

    Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    ඔයාලා දන්නවාද ??
    නවසීලන්තය අපිට කොච්චර වැඩ දැම්මත් එයාලා ලෝක කුසලාන තරගාවලිය තුල අපි ඉදිරියේ අති අසාර්ථකයි.. හැබැයි මම කියන්න යන්නේ වෙන දෙයක්..
    2003 ලෝක කුසලානයේදි අපේ නායකයා සනත්.. නවසීලන්තය සමග තරගයේදි ශතකයක් වාර්ථා කරා.. ඒ තරගයේ ජය අපිට..
    2007 ලෝක කුසලානයේදි අපේ නායකයා මහේල.. නවසීලන්තය සමග තරගයේදි ශතකයක් වාර්ථා කරා.. ඒ තරගයේ ජය අපිට..
    2011 ලෝක කුසලානයේදි අපේ නායකයා සංගා..නවසීලන්තය සමග තරගයේදි ශතකයක් වාර්ථා කරා.. ඒ තරගයේ ජය අපිට..
    2015 ලෝක කුසලානයේදි අපේ නායකයා ඇන්ජි.. නවසීලන්තය සමග තරගයේදි ශතකයක් වාර්ථා කරනවා..
    ඒ තරගයේ ජය අපිට තමා කොල්ලනේ...
    Hey Newzelands Be Scared Be Very Scared.. Anji Coming baby
    ‪#‎මෙසි‬


    Source FB
     
    Last edited:

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    CSNට ලෝක කුසලාන රූපවාහිනී අයිතිය අහිමි වෙයි ?

    ශ්‍රී ලංකාව තුළ ලෝක කුසලාන රූපවාහිනී විකාශන අයිතිය සම්බන්ධයෙන් අවසර හිමිව සිටින CSN නාලිකාව අදාල විකාශන අයිතිය ලබා ගැනීමට එම තරගාවලියේ කලාපීය රූපවාහිනී අයිතිය ලබාගෙන සිටින Star Sport නාලිකාවට ගෙවිය යුතු මුදල් මෙතෙක් ගෙවා නැතැයි ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

    මේ හේතුවෙන් CSN නාලිකාවට ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ රූපවාහිනී අයිතිය අහිමිවීමේ අවදානමක් ඇතිවී ඇතැයි ද පැවසේ.

    කෙසේවවුද මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මිරර් අප කළ විමසීමකදී CSN නාලිකාවේ ක්‍රීඩා අංශයේ ප්‍රධානී ගිහාන් සමරනායක මහතා කියා සිටියේ එවැනි තත්ත්වයක් ඇතිවී ඇති බවත්, මේවන විට එම ගැටලුව සමතයකට පත්කර ගැනීමට Star Sport නාලිකාව සමඟ සාකච්ඡා පවත්වන බවයි.


    srilankamirror
     
    Status
    Not open for further replies.