ඔයාලා දන්නවාද ??
නවසීලන්තය අපිට කොච්චර වැඩ දැම්මත් එයාලා ලෝක කුසලාන තරගාවලිය තුල අපි ඉදිරියේ අති අසාර්ථකයි.. හැබැයි මම කියන්න යන්නේ වෙන දෙයක්..
2003 ලෝක කුසලානයේදි අපේ නායකයා සනත්.. නවසීලන්තය සමග තරගයේදි ශතකයක් වාර්ථා කරා.. ඒ තරගයේ ජය අපිට..
2007 ලෝක කුසලානයේදි අපේ නායකයා මහේල.. නවසීලන්තය සමග තරගයේදි ශතකයක් වාර්ථා කරා.. ඒ තරගයේ ජය අපිට..
2011 ලෝක කුසලානයේදි අපේ නායකයා සංගා..නවසීලන්තය සමග තරගයේදි ශතකයක් වාර්ථා කරා.. ඒ තරගයේ ජය අපිට..
2015 ලෝක කුසලානයේදි අපේ නායකයා ඇන්ජි.. නවසීලන්තය සමග තරගයේදි ශතකයක් වාර්ථා කරනවා..
ඒ තරගයේ ජය අපිට තමා කොල්ලනේ...
Hey Newzelands Be Scared Be Very Scared.. Anji Coming baby
#මෙසි
Source FB