෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
10980729_1606063472964648_4499228526824252630_n.jpg
 

ElaMans

Member
May 10, 2014
1,268
434
0
අයර්ලන්තේ, අපේ ටීම් එකට වඩා හොදයිනෙ බන්. :P උන් කොදෙව්වන්ටත් ගහලා. :love: ඕවර 45.5 කදී කඩුලූ 6 කට 307. :shocked:

Bangladesh එක්කත් ලේසි වෙන්නෑ.. අපේ එවුන් ලොකුවට හිතාගෙන හිටියට වැඩක් වෙන් නෑ...:D
Afghanistan වලිනුත් කයි ද මන්දා. :rofl: අපේ එවුන් වැඩ දැම්මොත් මුන්ට තමා දාන්නේ. :eek:
England වලින් අනිවා කනවා... :lol:

කාලෙකට පස්සේ දැක්ක ගොන්ම ගොන් ටීම් එකක්. :P :yes:
 

ElaMans

Member
May 10, 2014
1,268
434
0
Vettori යා වැඩේ නෝන්ඩි නිසා වැඩ්ඩා වගේ 4 කින් ඉවර කරා... :eek:
 
Status
Not open for further replies.