මචන්ලා, නිකමට වගේ අහන්නේ!
No.5 වලින් පස්සේ ඉන්න අපේ බැටින් සහ බෝලිංඕඩර් එකේ ඉන්න ඔක්කෝ ම එවුන් ටික ට, "නොවලැක්විය හේතුවක් නිසා බඩයනවා"
කියලා ගෙදරයවලා,
අපේ අන්ඩ 19 එවුන් ටිකක් දාන එක?
අඩුතරමේ උන් ටිකක් හරි හොදට සෙල්ලං කරයි.
මොකද උන්ට World Cup එකේදී හරි බෝලෙට පිත්තෙන් ගහන්න,
දුලා දුලා ඇවිල්ලා අත කරකෝලා බුලයක්
දාන්න එහම පුලුවන්නේ! 

ow aaith ahala post eka hambunoth inna ookoma w*sige puthala tika ain karala hadanawa pattama team ekak aai 2019 world cup ekata yanna kalinma dinannna