෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    සිරාවට මේ හු@# එක පාරක් ලංකාව ඉන්දියාව එක්ක ගහද්දි අපිටම ඇරියා හෙන හොර අවුට් එකක් දීලා. මතකනේ උස්මාන් කජීවගේ බැට් එක අහලකින්වත් නොයන එක 3 rd umpaire ඉද්දි අවුට් දුන්නු හැටි. ඕකට පර්මනන්ට් ඉන්ටනැශනල් දෙන එක තහනම් කරන්න ඕනේ පරයා. ලංකාවත් කනවා ඉන්දියන් උන්ට දිදී. :angry::angry:

    :yes::yes::yes:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මම ඊයේ හීනෙන් දැක්කා අපේ උන් සුපිරි 8 දෙනාගේ වටයෙන් කැපිලා ගෙදර එනවා:dull::(:(
     
    Last edited:

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    සීන් එක ඇත්තනේ බං. දැන් අපේ උන් මැච් එකක් දින්නොත් දිනන්නේ මහේල, සංගා, දිලා, මැතිව්ස් නිසා. අරුන් තුන් දෙනාම හෙට අනිද්දම ගියාම බලු බල්ලෙක් නෑ හොඳ. ඒත් අපේ උන් සෙමිවත් ගියොත් වෙන්නේ අතපත්තු උඩ යන එක වෙන උන්ගේ ටැලන්ට් වලින් මැච් දිනලා. :angry::angry:

    sirawata ban :dull::dull:
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    10995276_10152662937077555_3752385937509895174_n.jpg
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    කුලසේකරයි මහෙලයි උන්නොත් නම් super 8 එන එකත් හීනයක් විතරයි.

    kulasekaranam hari yanne ne ban. mahelanam thawa wedima unoth match 4k gahai ban. super 8 wath yanne ne ne.
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World

    මහේලට වීරයෙක් වගේ විශ්‍රාම යන්න තිබුන එක මහේලම නැති කරගත්ත. so sad about that:(. Actually i was cried when mahela ending t20 and test career. but now he is making srilankan team miserable. ජයසුරියට උනා වගේ විශ්‍රාම යද්දී කව්රුවත් ගණන් ගන්නේ නැතුව යයි මේ යන විදිහට. අන්තිමට ලංකාවට world cup එකක් නැති කරපු කෙනා මහෙල වෙයි. මතකනේ යුවරාජ් සින්ග් ට උන දේ, කුලසේකරටත් ඔයේ ටිකම තමයි. තමන්ට කරන්න බැහැ කියල තේරෙනවා නම් කලින්ම අයින් වෙන එකයි හොදම. මතකනේ චන්දිමාල් T20 worldcup එකේ අන්තිම මැච් එකෙන් අයින් උනා ලකුණු අතරේ නැහැ කියල. මට හිතෙන්නේ දැන් මහේලට ඒ දේ කරන්න කාලේ හරි. චන්දිමාල් දැන් ලකුණු අතරේ ඉන්නවනේ. මහේලට අයින් වෙලා චන්දිමල්ට අවස්ථාවක් දෙන්න තියෙන්නේ.
     
    Last edited:

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    kulasekaranam hari yanne ne ban. mahelanam thawa wedima unoth match 4k gahai ban. super 8 wath yanne ne ne.

    WC ekennam api super 8 awe natthath cricket board eke untanam aulk na etha mahela & sangage lasi ODI series eka meka , ewa mathak wenakota pau wade .

    oita wada hoda samuganimak e wirayo 2ta hamba wenna ona:yes::yes::yes:
     
    Status
    Not open for further replies.