WC ekennam api super 8 awe natthath cricket board eke untanam aulk na etha mahela & sangage lasi ODI series eka meka , ewa mathak wenakota pau wade .
oita wada hoda samuganimak e wirayo 2ta hamba wenna ona

cricket board ekatai selecters latai karanna loku deyak ithuru wela naha ban. un thorala thiyenne lankawe inna most talented and most experienced team eka. class kiyagena inna aya final mach ekawath serious ganne naththan wena monawa karannada. class kiyagena inna ekkena mokak hari fielding mistake ekak unama nam mathiws diha orawala balanawa. eth eyage mistakes walata kawruth mokuth kiyanne naha, eya class batsmen ne .![]()
Saaehena kalakirimen wage

අපේ අයියල Afghanistan v Sri Lanka මැච් එකේදිවත් 300 ක් ගහයිද දන්නෑ.

WC ekennam api super 8 awe natthath cricket board eke untanam aulk na etha mahela & sangage lasi ODI series eka meka , ewa mathak wenakota pau wade .
oita wada hoda samuganimak e wirayo 2ta hamba wenna ona

300 gahanna ape team eka yanwanam aniwa first batsmenla denna over 10 weddi 70k wath gahala denan ona nattham ape unta 300 k gahana eka amarui

ape un first bat karoth 275 thmai mam anam hithanne![]()
300 gehuwath ape ayata defend karanna bowling unit ekak ne ban![]()

බෝලිං නං කොහොම හරි කොරගනී කියල හිතනවා.. ඒ උනත් බැටින්
බලපන් අනික් ටීම්වල එක දිගට විකට් 3න 4ක් ගියත් 300 + සුවර්... ඒකට අපේ 3ක් ගියොත් කියලා වැඩක් නෑ... ශුවර් කරන්න බැටෙක් නෑ නෙ..
මහේලට වීරයෙක් වගේ විශ්‍රාම යන්න තිබුන එක මහේලම නැති කරගත්ත. so sad about that. Actually i was cried when mahela ending t20 and test career. but now he is making srilankan team miserable. ජයසුරියට උනා වගේ විශ්‍රාම යද්දී කව්රුවත් ගණන් ගන්නේ නැතුව යයි මේ යන විදිහට. අන්තිමට ලංකාවට world cup එකක් නැති කරපු කෙනා මහෙල වෙයි. මතකනේ යුවරාජ් සින්ග් ට උන දේ, කුලසේකරටත් ඔයේ ටිකම තමයි. තමන්ට කරන්න බැහැ කියල තේරෙනවා නම් කලින්ම අයින් වෙන එකයි හොදම. මතකනේ චන්දිමාල් T20 worldcup එකේ අන්තිම මැච් එකෙන් අයින් උනා ලකුණු අතරේ නැහැ කියල. මට හිතෙන්නේ දැන් මහේලට ඒ දේ කරන්න කාලේ හරි. චන්දිමාල් දැන් ලකුණු අතරේ ඉන්නවනේ. මහේලට අයින් වෙලා චන්දිමල්ට අවස්ථාවක් දෙන්න තියෙන්නේ.
එකමැච් එකකින් මහේල ගැන මනින්න එපා මචන්. මහේල තමයි කලින් ටුවර් එකේ හොදටම සෙල්ලම් කලේ. අනික අපේ ටීම් එකේ දැනට ඉන්න පලවෙනි බෝලෙ ඉදන් වේගෙන් ගහන්න පුලුවන් එකම එක්කෙනත් මහේල.
අනික කුලේට බනින එක තේරුමක් නෑ. මේ පිච්වල කවුරු බෝල දැම්මත් කනවා. වෙන රටවල ෆාස්ට් බෝලර්ස්ලාත් තරමක් කැවා. කුලේ වෙනුවට වෙන ඩේත් බොලර් කෙනෙක් නෑ
ඔව් ඔව් අපේ සෙට් එකට එක්ස්පීරියස් තිබ්බට ලක් එක නෑ වගේ අනික යුවරාජ් තමයි ipl එකේ වැඩිම ගානකට සෙට් වෙලා තියෙන්නේ.. දෝනි uv එක්ක අවුල් හින්ද ටීම් එකට ගත්තෙ නෑ කියල uv තාත්ත කියන්නෙඑකමැච් එකකින් මහේල ගැන මනින්න එපා මචන්. මහේල තමයි කලින් ටුවර් එකේ හොදටම සෙල්ලම් කලේ. අනික අපේ ටීම් එකේ දැනට ඉන්න පලවෙනි බෝලෙ ඉදන් වේගෙන් ගහන්න පුලුවන් එකම එක්කෙනත් මහේල.
අනික කුලේට බනින එක තේරුමක් නෑ. මේ පිච්වල කවුරු බෝල දැම්මත් කනවා. වෙන රටවල ෆාස්ට් බෝලර්ස්ලාත් තරමක් කැවා. කුලේ වෙනුවට වෙන ඩේත් බොලර් කෙනෙක් නෑ

ayi banlaa mechchara baninne ape unta munma neda eg lata pk gahuweth t20 dinuweth
poddak hitapallaa ochchara dagalanne nathiwa hariyayi ekak dinuwahaama