෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

nshrinith

Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    2019 Cricket World Cup eka tiyenne England and Wales wala, danma hoda team ekak hada gatthe nattham 2019 weddi mehhcra wath issrahata yanan ba ape team ekata
     
    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    2019 Cricket World Cup eka tiyenne England and Wales wala, danma hoda team ekak hada gatthe nattham 2019 weddi mehhcra wath issrahata yanan ba ape team ekata

    ane appaaaaa ubala wage negative minisssu oddak hitan katin wada danne nathuwe api super 8 walin eliyata wisiwenakum edala owa kiyapna nikan hadissi wela nahinne nathuwa
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    මචන් උඹේ ටීම් එක හොදයි නමුත් මචන් මම කියන්නේ 2019 දිහා බලාගෙන යනවා නම් ඩිල්හාර,මහරුෆ් තෙරුමක් නෑ. අලුත් ෆාස්ට් බොලර්ස්ල හොයාගමු මචන්. දැන් ඉන්දියාව මචන් යාදෙව්,වරුන් අරොන් වගේ එක්ස්ප්‍රස් එවුන් හොයාගත්තෙ මචන්. ඉන්දියාවෙ ඉස්සර 135න් එහා බොලයක් දාන්න එකෙක් හිටියද ඉතිහාසෙම. හුගක් රටවල පරන ෆාස්ට් බොලර්ස්ලා නැවත ගේන සිරිතක් නෑ මම හිතන විදිහට.ෆාස්ට් බෝලරස් ලා කලින්ම රිටයා කරන එකයි කරන්නෙ.
    තව ප්‍රශ්නයක් .චන්දිමාල්, තිරිමාන්න,කපුගෙදර ලන්කාවෙ ලිස්ට් A වන්ඩේ වලත් ඇවරේජ් 31 යි28 යි.ඉතින් බන් මුන්ගෙන් ඔඩි වල ඇවරෙජ් 40 යි ස්ට්‍රයික් රේට් 85 යි බලා පොරොත්තු වෙන්න අමාරුයි.
    හ්ඹැයි චන්දිමාලයයි,තිරිමාන්නයයි ටෙස්ට් වලට සුපිරි.
    කපුගෙදර ගැන කතා කරල වැඩක් නෑ මම හිතන්නේ T20 වලට චාන්ස් එකක් දුන්නොත් ඇර. කපුවා මගෙ ඉස්කොලේ බැජා.නමුත් ඇත්ත කියන්න එපැයි.

    machan mehemai 2019 wenakn gahanna one kiyala ekak na Dilhara.eth apita me welawe aluth bowlers lagenma team eka goda danna ba.anika ea speed eken danna puluwan 1 bolwer kenek wath hoyagena nane?Chameera th thama eka match ekane gahuwe. :dull: Dilhara ge wayasath wadiy thama eth u tharan slow bowl eka lassanata daapu wena ekek na ban lankawe.uwa Sanga Mahela giyata passe tika kalayak hari gassanna one. :yes: aluth ewun innawa nan prashnayak na hoyagannakan chance players la rotate karnanna one.

    Thirimanne Chandi hoda innings lankawata ODI wala sellam karala thiyenaw machan.domestic average walin loku deyak kiyanna ba ban.Sanga ge mul kaleth domestic average thibbe na. :no: Kapu machan match winner kenek.u thama no 6 walata hariyatama hariyanne lankawata.anika uge waysath thiyenawa.Maha unath ehemai.parana kiyala deyak na.tika kalayak gahuwe na kiyala player kenek parana wenne na machan.anika World Cup 300 man squad eketh Maharoof innawa :yes::yes:
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    ane appaaaaa ubala wage negative minisssu oddak hitan katin wada danne nathuwe api super 8 walin eliyata wisiwenakum edala owa kiyapna nikan hadissi wela nahinne nathuwa

    aha hari hari, uba keyan ahari apith kamathi super 8 witharak nemi WC ekama ape un gannawata api me therad ekak dagena katha karanne ape team eke waradi adu padu, nattham thread ekak danna ona nane. :yes::yes::yes:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    2019 Cricket World Cup eka tiyenne England and Wales wala, danma hoda team ekak hada gatthe nattham 2019 weddi mehhcra wath issrahata yanan ba ape team ekata

    ඒකට එක දෙයක් වෙන්න ඕනේ බං. ඒ සුපර් 8 වත් එන්නේ නැතුව 6 ම කාලා ගූ ගාගෙන මෙදා පාර කලින්ම එන්න ඕනේ බං. එතකොටවත් ලංකාවේ හරක් ‍රැල අර අත පත්තු කියන එකාවයි, වාස් කියන එකා වයි අයින් කරලා හොඳ කෝච් ලා දෙන්නෙක් දාවි. නැත්නම් බඩ ගාගෙන හරි සුපර් 8 ගියොත් අපේ උන් සෙමි හෝ ෆයිනල් එනවා බං. එහෙම ආවොත් වෙන්නේ අර බල්ලෝ දෙන්නා තවහ් ලංකාවේ ක්‍රිකට් කන එක. :angry::angry:
     
    Gotham88

    Member
    Feb 12, 2015
    6
    1

    Machan minissunge waradi athi. E unata puluwanm podi hari respect ekak deela katha karanna. Vaas wage ratata sewayak karapu kenekta balla kiyaddi apita awul machan. :no::no::no:
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    ධර්මසේනගෙ වරද ලෝක කුසලානය කම්පනයට පත්කරයි

    dharma senata wechha deyak
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama

    ඒකට එක දෙයක් වෙන්න ඕනේ බං. ඒ සුපර් 8 වත් එන්නේ නැතුව 6 ම කාලා ගූ ගාගෙන මෙදා පාර කලින්ම එන්න ඕනේ බං. එතකොටවත් ලංකාවේ හරක් ‍රැල අර අත පත්තු කියන එකාවයි, වාස් කියන එකා වයි අයින් කරලා හොඳ කෝච් ලා දෙන්නෙක් දාවි. නැත්නම් බඩ ගාගෙන හරි සුපර් 8 ගියොත් අපේ උන් සෙමි හෝ ෆයිනල් එනවා බං. එහෙම ආවොත් වෙන්නේ අර බල්ලෝ දෙන්නා තවහ් ලංකාවේ ක්‍රිකට් කන එක. :angry::angry:

    aniwa machan eka nam attha, ape un higa kala wage 2003 semi giya wage giyoth nam melo wadak na :no::no::no:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ධර්මසේනගෙ වරද ලෝක කුසලානය කම්පනයට පත්කරයි

    dharma senata wechha deyak

    ඔය කීවෙනි පාරද බන් :dull: දෙන්න හොද නෑ එක මැච් එකක් වත් ලංකාව චාටර් වෙනවා මූගේ ගොන් වැඩ නිසා :angry:
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    ඔය කීවෙනි පාරද බන් :dull: දෙන්න හොද නෑ එක මැච් එකක් වත් ලංකාව චාටර් වෙනවා මූගේ ගොන් වැඩ නිසා :angry:

    ai ban mu mechhara moda ona ekek dannwa LBW ekak dunnata passe laknu 4k giyath walangu na keyala , dharamaya ICC umpir eken ain karai shuwar ekata

    lankwama pacha una
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    ඒකට එක දෙයක් වෙන්න ඕනේ බං. ඒ සුපර් 8 වත් එන්නේ නැතුව 6 ම කාලා ගූ ගාගෙන මෙදා පාර කලින්ම එන්න ඕනේ බං. එතකොටවත් ලංකාවේ හරක් ‍රැල අර අත පත්තු කියන එකාවයි, වාස් කියන එකා වයි අයින් කරලා හොඳ කෝච් ලා දෙන්නෙක් දාවි. නැත්නම් බඩ ගාගෙන හරි සුපර් 8 ගියොත් අපේ උන් සෙමි හෝ ෆයිනල් එනවා බං. එහෙම ආවොත් වෙන්නේ අර බල්ලෝ දෙන්නා තවහ් ලංකාවේ ක්‍රිකට් කන එක. :angry::angry:

    :dull::dull:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0

    සීන් එක ඇත්තනේ බං. දැන් අපේ උන් මැච් එකක් දින්නොත් දිනන්නේ මහේල, සංගා, දිලා, මැතිව්ස් නිසා. අරුන් තුන් දෙනාම හෙට අනිද්දම ගියාම බලු බල්ලෙක් නෑ හොඳ. ඒත් අපේ උන් සෙමිවත් ගියොත් වෙන්නේ අතපත්තු උඩ යන එක වෙන උන්ගේ ටැලන්ට් වලින් මැච් දිනලා. :angry::angry:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ඔය කීවෙනි පාරද බන් :dull: දෙන්න හොද නෑ එක මැච් එකක් වත් ලංකාව චාටර් වෙනවා මූගේ ගොන් වැඩ නිසා :angry:

    සිරාවට මේ හු@# එක පාරක් ලංකාව ඉන්දියාව එක්ක ගහද්දි අපිටම ඇරියා හෙන හොර අවුට් එකක් දීලා. මතකනේ උස්මාන් කජීවගේ බැට් එක අහලකින්වත් නොයන එක 3 rd umpaire ඉද්දි අවුට් දුන්නු හැටි. ඕකට පර්මනන්ට් ඉන්ටනැශනල් දෙන එක තහනම් කරන්න ඕනේ පරයා. ලංකාවත් කනවා ඉන්දියන් උන්ට දිදී. :angry::angry:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ai ban mu mechhara moda ona ekek dannwa LBW ekak dunnata passe laknu 4k giyath walangu na keyala , dharamaya ICC umpir eken ain karai shuwar ekata

    lankwama pacha una

    okata pissu ban nikan charter wenawa lankawa oka nisa :angry: me seen eka mathikai nea mama hithuwe me seen ekan passe aya match dena ekak na kiyala
     
    Status
    Not open for further replies.