෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

W33R3

Well-known member
  • Jul 6, 2014
    1,787
    255
    83
    පෘතුවියේ
    sikuge prasanna AUS walata yawala aus ekka match ekata witharak, eth icc eken awasaraya thama labila na

    නැහැ බන්.ඌව stand by යැව්වේ.රංගනට අඩු උනේ නැත්නම් ඒ වෙනුවට දාන්න.එහෙම නැතුව AUS match එකට සෙල්ලම් කරන්න නෙමෙයි.
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    නැහැ බන්.ඌව stand by යැව්වේ.රංගනට අඩු උනේ නැත්නම් ඒ වෙනුවට දාන්න.එහෙම නැතුව AUS match එකට සෙල්ලම් කරන්න නෙමෙයි.

    icc approval eka nathuwa danna baha. herath wenuwata senanayake gahai.
     
    Chutybaba

    Active member
  • Oct 19, 2014
    420
    31
    28
    sikuwa team ekata gaththa eka hodai herath wenuwata , etakota dimuthwa ain karala chameerawa ganna puluwan , etakota balinuth strong batinuth strong ....
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,787
    255
    83
    පෘතුවියේ
    icc approval eka nathuwa danna baha. herath wenuwata senanayake gahai.
    ඔව් සීක්කුවා තාම squad එකේ නැහැ.ඒ උනාට මිනිහා AUS යනවා මොකක් හරි උනොත් ඉක්මනට මෙව්වා කරන්න.T20 final එකෙත් චතුරංග ඩි සිල්වා එහෙම තමා ගිහින් හිටියේ.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    උන් තුන්දෙනාට ප්‍රැක්ටිස් එන්න ඕනේ නෑ ඇවිදලා කාල බීල මැච් එක වෙලාවට අවොත් ඇති කියලලු දැනුම් දීල තියෙන්නේ :rofl:

    :angry:අම්මප ඇත්ත තමයි මුන්ට ගහන්න බැරි එක තමයි මුන් ටමි එකෙත් ඉන්නේ බැට් කරන්න විතරයි එත් හරියට මැච් එකක් ගහන්න බෑ
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    උන් තුන්දෙනාට ප්‍රැක්ටිස් එන්න ඕනේ නෑ ඇවිදලා කාල බීල මැච් එක වෙලාවට අවොත් ඇති කියලලු දැනුම් දීල තියෙන්නේ :rofl:

    :rofl::rofl::rofl::rofl:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    උන් තුන්දෙනාට ප්‍රැක්ටිස් එන්න ඕනේ නෑ ඇවිදලා කාල බීල මැච් එක වෙලාවට අවොත් ඇති කියලලු දැනුම් දීල තියෙන්නේ :rofl:

    984898948844141.jpg

    බෙදා ගන්න ඕනා ඔක්කොම :yes::yes:

    8489408948948.jpg

    මචංලා බත් කමුද ???
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    B_LM50xU8AAGVQA.png:large

    සංගා තවමත් පෙරමුනේ :D

    දිල්ශාන් එලියට විසි වෙලා නේද :oo:......අවුලක් නෑ ඊළඟ මැච් එකේ තුන් දෙනාම 100 ගානේ ගැහුවම හරිනේ :rolleyes:
     
    Status
    Not open for further replies.