෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

sahanyugantha

Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    2mgt7w0.jpg
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    පවර් පේලේ ගහන්න ‍විෂේශයෙන් කවුරැත් ඔනේ වෙන්නනෙ නැහැ ගහගෙන එන දෙන්නා දිගටම ගැහුවොත්. හදිසියකට තිසර, කුලේ, සචිත්‍ර වගේ අය ගන්න පුළුවන්. මේ අය සංගා, මැතිස් එක්ක ගහන්න ඔනේ

    මම නම් හිතන්නේ මහේලයව කලින් එවන එක අපරාධයක් තිරිමාන්න කලින් වුනා වගේ නෙවෙයි මහේලයව අවුට් වෙන එක .මහේලගේ එක්ස්පිරියන්ස් එක ඔනේ වෙනවා මැදදි රන්රේට් එක අප්කරලා දෙන්න.මම නම් හිත්නනේ ටිම් මැනේඡ්මන්ට් එක දැනටම ඩිසයඩ් කරලා ඇත්තේ ‍මේ ලයින් අප් එකට තමයි බලමුකෝ මොකද වෙන්නේ කියලා.
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0

    chandi could open with dili! will see, sure :)
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    මම නම් හිතන්නේ මහේලයව කලින් එවන එක අපරාධයක් තිරිමාන්න කලින් වුනා වගේ නෙවෙයි මහේලයව අවුට් වෙන එක .මහේලගේ එක්ස්පිරියන්ස් එක ඔනේ වෙනවා මැදදි රන්රේට් එක අප්කරලා දෙන්න.මම නම් හිත්නනේ ටිම් මැනේඡ්මන්ට් එක දැනටම ඩිසයඩ් කරලා ඇත්තේ ‍මේ ලයින් අප් එකට තමයි බලමුකෝ මොකද වෙන්නේ කියලා.

    :dull::dull:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ලොල්. බුදුදහම ගැන ලොකු වෛරයකින් ඉන්න මිත්‍යයාදුෂ්ටික පොන්නයෙකුගේ ඇඬියාවක්. දුක තමයි රංජනී. මොනවා කරන්නද. ලෝකයේ පවතින එකම සත්‍යය දර්ශනය ඉස්සරහා අනික් ආගම් ඔක්කොම බොරු වෙලා යද්දි දුක හිතෙනවා. මේක ලිව්ව එකා පිනක් දහමක් කරපන් ඊලඟ ආත්මෙවත් බෞද්ධයෙක් වෙලා උපදින්න කියලා.
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මහේලව ඕපන් එවන එක ලොකු අවධානමක් වෙනවා අපේ කණ්ඩායමට, :( මොකද මැද පෙල අවුල්, කරන්න තියෙන හොඳම දේ තමයි ඒත් මම හිතන්නේ නෑ මේක කරයි කියලා චන්දි 3 එවනවා එතකොට සංගා මහේල පස්සට යනවා. මැදදි මැතිව්ස්ට සෙට් වෙන්නේ මහේල හරි සංගා හරි තමයි. එහෙම වුනොත් කණ්ඩායමට ලොකු ශක්තියක් වෙනවා පළපුරුදු ක‍්‍රිඩකයෙක් මැතිව්ස් එක්ක සෙල්ලම් කරන කොට තරඟයට හොඳින් පාලනය කර ගන්න පුලූවන්, මේ තරඟාවලියේ අපි ඉදිරියට යන්න නම් තිරියා - චන්දිගෙන් ලකුණු එන්න ඕනෑ. නැත්නම් ඒ පිඩනය එන්නේ අනෙක් ප‍්‍රධාන පිතිකරුවන් 3 දෙනාට තමයි, චන්දිව 5-6 සෙල්ලම් කරවන එක කණ්ඩායමට වගේම ඒ ක‍්‍රිඩකයාට කරන අසාධාරණයක්
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    තිරිමාන්න හොදයි අලුත් බොල දෙකකින් දාන හින්දා බොලේ සුවින්ග් වෙනකොට ඉස්සර ගැහුවා ‍වගේ පලවෙනි ඔවර් පහලොව ගහන්න බෑ ටිකක් අල්ලගෙන ඉන්න ඔනේ එකෙක් කුසල් ඡනිත් හරියන්නේ නැත්තේ එකයි තරංගයා එලියට යන බෝලේට ගහන්න ගිහිල්ලා අවුට් වෙනවා තිරිමාන්නය තමයි හරියන්නේ.

    Thirimanne open karanna hethuwa thamai mul overs 10 di ape wickets dekak withara giyoth aniwa match eka iwarai.ekata solution ekak widiyatai thirimanne first overs 10 wicket eka allagena inne.Aus pitch wala ehema bole swing wenawa adui ban.Aus wala thiyenne bounce and pace mostly.kohomath thirimanne gahana rate ekata nam oya wage flat wickets wala apita win karanna thiyena ida adui :no:

    uba kiyana dekak hari.Kusal and Tharanga gana kiyala thiyena ewa.Tharanna off eken eliye yana boleta foot eka genne nathuwa at eka daala out wenawa godak
     
    Last edited:

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Thirimanne open karanna hethuwa thamai mul overs 10 di ape wickets dekak withara giyoth aniwa match eka iwarai.ekata solution ekak widiyatai thirimanne first overs 10 wicket eka allagena inne.Aus pitch wala ehema bole swing wenawa adui ban.Aus wala thiyenne bounce and pace mostly.kohomath thirimanne gahana rate ekata nam oya wage flat wickets wala apita win karanna thiyena ida adui :no:

    uba kiyana dekak hari.Kusal and Tharanga gana kiyala thiyena ewa.Tharanna off eken eliye yana boleta foot eka genne nathuwa at eka daala out wenawa godak

    apita godak matches thiyenne nz wala neda ekai swing wenawa kiwwe .aus wala nam bounce wickets thamai :yes:
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    apita godak matches thiyenne nz wala neda ekai swing wenawa kiwwe .aus wala nam bounce wickets thamai :yes:

    machan normally new zealand wala swinging wickets thamai thiyenne.eth WC ekata wickets hadanne ICC eken nisa batting tracks thamai hadanne.anika pahugiya matches tikema nz wala southee ta ehema swing eka aawe na mathakada
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    මහේලව ඕපන් එවන එක ලොකු අවධානමක් වෙනවා අපේ කණ්ඩායමට, :( මොකද මැද පෙල අවුල්, කරන්න තියෙන හොඳම දේ තමයි ඒත් මම හිතන්නේ නෑ මේක කරයි කියලා චන්දි 3 එවනවා එතකොට සංගා මහේල පස්සට යනවා. මැදදි මැතිව්ස්ට සෙට් වෙන්නේ මහේල හරි සංගා හරි තමයි. එහෙම වුනොත් කණ්ඩායමට ලොකු ශක්තියක් වෙනවා පළපුරුදු ක‍්‍රිඩකයෙක් මැතිව්ස් එක්ක සෙල්ලම් කරන කොට තරඟයට හොඳින් පාලනය කර ගන්න පුලූවන්, මේ තරඟාවලියේ අපි ඉදිරියට යන්න නම් තිරියා - චන්දිගෙන් ලකුණු එන්න ඕනෑ. නැත්නම් ඒ පිඩනය එන්නේ අනෙක් ප‍්‍රධාන පිතිකරුවන් 3 දෙනාට තමයි, චන්දිව 5-6 සෙල්ලම් කරවන එක කණ්ඩායමට වගේම ඒ ක‍්‍රිඩකයාට කරන අසාධාරණයක්

    :yes: මහේල ඕෆන් කලොත් චන්දිව 4 ස්ථානයේ (ඒ කියන්න‍ෙ 2 ‍ඩවුන්) තමයි ගස්න්න ඕනා. ඒ කියන්නෙ සංගට පස්සෙ මැතිව්ස් කලින්!!

    තිරිමාන්න වැඩක් නැහැ!!:no:
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    Thirimanne open karanna hethuwa thamai mul overs 10 di ape wickets dekak withara giyoth aniwa match eka iwarai.ekata solution ekak widiyatai thirimanne first overs 10 wicket eka allagena inne.Aus pitch wala ehema bole swing wenawa adui ban.Aus wala thiyenne bounce and pace mostly.kohomath thirimanne gahana rate ekata nam oya wage flat wickets wala apita win karanna thiyena ida adui :no:

    uba kiyana dekak hari.Kusal and Tharanga gana kiyala thiyena ewa.Tharanna off eken eliye yana boleta foot eka genne nathuwa at eka daala out wenawa godak

    ටැකිටිකල් පොයින්ට් ‍එක හරි.:yes:

    ඒත් නිකන්ම විකට් එක අල්ලන් ඉදලා වැඩක් නැහැ! (තිරිමාන්නයට නිකන් වික‍ට් එක අල්ලන් ඉන්නත් බැරි හැඩක් පහුගිය ඉනිම් වල බැට් කරපු විදියට පෙනුන‍ෙ) ස්ට්‍රයික් එක රොටෙ‍ට් කරන්න පුළුවන් වෙන්න ඕනා ෆෙසර් එක්ක නැතුව. ඒක පුළුවන් වෙයිද තිමාන්න කරන්න?
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මහේලව ඕපන් එවන එක ලොකු අවධානමක් වෙනවා අපේ කණ්ඩායමට, :( මොකද මැද පෙල අවුල්, කරන්න තියෙන හොඳම දේ තමයි ඒත් මම හිතන්නේ නෑ මේක කරයි කියලා චන්දි 3 එවනවා එතකොට සංගා මහේල පස්සට යනවා. මැදදි මැතිව්ස්ට සෙට් වෙන්නේ මහේල හරි සංගා හරි තමයි. එහෙම වුනොත් කණ්ඩායමට ලොකු ශක්තියක් වෙනවා පළපුරුදු ක‍්‍රිඩකයෙක් මැතිව්ස් එක්ක සෙල්ලම් කරන කොට තරඟයට හොඳින් පාලනය කර ගන්න පුලූවන්, මේ තරඟාවලියේ අපි ඉදිරියට යන්න නම් තිරියා - චන්දිගෙන් ලකුණු එන්න ඕනෑ. නැත්නම් ඒ පිඩනය එන්නේ අනෙක් ප‍්‍රධාන පිතිකරුවන් 3 දෙනාට තමයි, චන්දිව 5-6 සෙල්ලම් කරවන එක කණ්ඩායමට වගේම ඒ ක‍්‍රිඩකයාට කරන අසාධාරණයක්

    මම හිතන්නෙ මහේල ඔපනින්ග් දාලා චන්දි 3 ගහන්න ඔනේ. මහේල උඩ හොඳට ගැහුවොත් මැච් එක දිනන හැකියාව හොඳටම වැඩිවෙනවා. තිරිමන්න ඔපෙනින්ග් එවලා ඉක්මනට අවුට් වුනත් ඔවර්ස් 20ක් හිටියත් එක ටීම් එකට ප්‍රශ්නයක් වෙනවා. එතකොට සන්ගා4 ගහනවා. මහේල 4-5ට එවන එක අපරාධයක්. එතකොට මහේල එනකොටම මැච් එක කෙලවෙලා එවරයි.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මම හිතන්නෙ මහේල ඔපනින්ග් දාලා චන්දි 3 ගහන්න ඔනේ. මහේල උඩ හොඳට ගැහුවොත් මැච් එක දිනන හැකියාව හොඳටම වැඩිවෙනවා. තිරිමන්න ඔපෙනින්ග් එවලා ඉක්මනට අවුට් වුනත් ඔවර්ස් 20ක් හිටියත් එක ටීම් එකට ප්‍රශ්නයක් වෙනවා. එතකොට සන්ගා4 ගහනවා. මහේල 4-5ට එවන එක අපරාධයක්. එතකොට මහේල එනකොටම මැච් එක කෙලවෙලා එවරයි.

    okkoma hari chandimal 3 ta ewana eka thamai awula. mahelawa opening ewanne nathi eka thamai pudume.
     
    Status
    Not open for further replies.