පවර් පේලේ ගහන්න විෂේශයෙන් කවුරැත් ඔනේ වෙන්නනෙ නැහැ ගහගෙන එන දෙන්නා දිගටම ගැහුවොත්. හදිසියකට තිසර, කුලේ, සචිත්ර වගේ අය ගන්න පුළුවන්. මේ අය සංගා, මැතිස් එක්ක ගහන්න ඔනේ
මම නම් හිතන්නේ මහේලයව කලින් එවන එක අපරාධයක් තිරිමාන්න කලින් වුනා වගේ නෙවෙයි මහේලයව අවුට් වෙන එක .මහේලගේ එක්ස්පිරියන්ස් එක ඔනේ වෙනවා මැදදි රන්රේට් එක අප්කරලා දෙන්න.මම නම් හිත්නනේ ටිම් මැනේඡ්මන්ට් එක දැනටම ඩිසයඩ් කරලා ඇත්තේ මේ ලයින් අප් එකට තමයි බලමුකෝ මොකද වෙන්නේ කියලා.

මොකද මැද පෙල අවුල්, කරන්න තියෙන හොඳම දේ තමයි ඒත් මම හිතන්නේ නෑ මේක කරයි කියලා චන්දි 3 එවනවා එතකොට සංගා මහේල පස්සට යනවා. මැදදි මැතිව්ස්ට සෙට් වෙන්නේ මහේල හරි සංගා හරි තමයි. එහෙම වුනොත් කණ්ඩායමට ලොකු ශක්තියක් වෙනවා පළපුරුදු ක්රිඩකයෙක් මැතිව්ස් එක්ක සෙල්ලම් කරන කොට තරඟයට හොඳින් පාලනය කර ගන්න පුලූවන්, මේ තරඟාවලියේ අපි ඉදිරියට යන්න නම් තිරියා - චන්දිගෙන් ලකුණු එන්න ඕනෑ. නැත්නම් ඒ පිඩනය එන්නේ අනෙක් ප්රධාන පිතිකරුවන් 3 දෙනාට තමයි, චන්දිව 5-6 සෙල්ලම් කරවන එක කණ්ඩායමට වගේම ඒ ක්රිඩකයාට කරන අසාධාරණයක් තිරිමාන්න හොදයි අලුත් බොල දෙකකින් දාන හින්දා බොලේ සුවින්ග් වෙනකොට ඉස්සර ගැහුවා වගේ පලවෙනි ඔවර් පහලොව ගහන්න බෑ ටිකක් අල්ලගෙන ඉන්න ඔනේ එකෙක් කුසල් ඡනිත් හරියන්නේ නැත්තේ එකයි තරංගයා එලියට යන බෝලේට ගහන්න ගිහිල්ලා අවුට් වෙනවා තිරිමාන්නය තමයි හරියන්නේ.

Thirimanne open karanna hethuwa thamai mul overs 10 di ape wickets dekak withara giyoth aniwa match eka iwarai.ekata solution ekak widiyatai thirimanne first overs 10 wicket eka allagena inne.Aus pitch wala ehema bole swing wenawa adui ban.Aus wala thiyenne bounce and pace mostly.kohomath thirimanne gahana rate ekata nam oya wage flat wickets wala apita win karanna thiyena ida adui
uba kiyana dekak hari.Kusal and Tharanga gana kiyala thiyena ewa.Tharanna off eken eliye yana boleta foot eka genne nathuwa at eka daala out wenawa godak

apita godak matches thiyenne nz wala neda ekai swing wenawa kiwwe .aus wala nam bounce wickets thamai![]()
මහේලව ඕපන් එවන එක ලොකු අවධානමක් වෙනවා අපේ කණ්ඩායමට,මොකද මැද පෙල අවුල්, කරන්න තියෙන හොඳම දේ තමයි ඒත් මම හිතන්නේ නෑ මේක කරයි කියලා චන්දි 3 එවනවා එතකොට සංගා මහේල පස්සට යනවා. මැදදි මැතිව්ස්ට සෙට් වෙන්නේ මහේල හරි සංගා හරි තමයි. එහෙම වුනොත් කණ්ඩායමට ලොකු ශක්තියක් වෙනවා පළපුරුදු ක්රිඩකයෙක් මැතිව්ස් එක්ක සෙල්ලම් කරන කොට තරඟයට හොඳින් පාලනය කර ගන්න පුලූවන්, මේ තරඟාවලියේ අපි ඉදිරියට යන්න නම් තිරියා - චන්දිගෙන් ලකුණු එන්න ඕනෑ. නැත්නම් ඒ පිඩනය එන්නේ අනෙක් ප්රධාන පිතිකරුවන් 3 දෙනාට තමයි, චන්දිව 5-6 සෙල්ලම් කරවන එක කණ්ඩායමට වගේම ඒ ක්රිඩකයාට කරන අසාධාරණයක්
මහේල ඕෆන් කලොත් චන්දිව 4 ස්ථානයේ (ඒ කියන්නෙ 2 ඩවුන්) තමයි ගස්න්න ඕනා. ඒ කියන්නෙ සංගට පස්සෙ මැතිව්ස් කලින්!! 
Thirimanne open karanna hethuwa thamai mul overs 10 di ape wickets dekak withara giyoth aniwa match eka iwarai.ekata solution ekak widiyatai thirimanne first overs 10 wicket eka allagena inne.Aus pitch wala ehema bole swing wenawa adui ban.Aus wala thiyenne bounce and pace mostly.kohomath thirimanne gahana rate ekata nam oya wage flat wickets wala apita win karanna thiyena ida adui
uba kiyana dekak hari.Kusal and Tharanga gana kiyala thiyena ewa.Tharanna off eken eliye yana boleta foot eka genne nathuwa at eka daala out wenawa godak

මහේලව ඕපන් එවන එක ලොකු අවධානමක් වෙනවා අපේ කණ්ඩායමට,මොකද මැද පෙල අවුල්, කරන්න තියෙන හොඳම දේ තමයි ඒත් මම හිතන්නේ නෑ මේක කරයි කියලා චන්දි 3 එවනවා එතකොට සංගා මහේල පස්සට යනවා. මැදදි මැතිව්ස්ට සෙට් වෙන්නේ මහේල හරි සංගා හරි තමයි. එහෙම වුනොත් කණ්ඩායමට ලොකු ශක්තියක් වෙනවා පළපුරුදු ක්රිඩකයෙක් මැතිව්ස් එක්ක සෙල්ලම් කරන කොට තරඟයට හොඳින් පාලනය කර ගන්න පුලූවන්, මේ තරඟාවලියේ අපි ඉදිරියට යන්න නම් තිරියා - චන්දිගෙන් ලකුණු එන්න ඕනෑ. නැත්නම් ඒ පිඩනය එන්නේ අනෙක් ප්රධාන පිතිකරුවන් 3 දෙනාට තමයි, චන්දිව 5-6 සෙල්ලම් කරවන එක කණ්ඩායමට වගේම ඒ ක්රිඩකයාට කරන අසාධාරණයක්
මම හිතන්නෙ මහේල ඔපනින්ග් දාලා චන්දි 3 ගහන්න ඔනේ. මහේල උඩ හොඳට ගැහුවොත් මැච් එක දිනන හැකියාව හොඳටම වැඩිවෙනවා. තිරිමන්න ඔපෙනින්ග් එවලා ඉක්මනට අවුට් වුනත් ඔවර්ස් 20ක් හිටියත් එක ටීම් එකට ප්රශ්නයක් වෙනවා. එතකොට සන්ගා4 ගහනවා. මහේල 4-5ට එවන එක අපරාධයක්. එතකොට මහේල එනකොටම මැච් එක කෙලවෙලා එවරයි.