෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    දුෂමන්ත චමීරව දායි ධම්මික වෙනුවට පොර 140-145 අතරේ ‍දානවා නුවන් ප්‍රදිප් හරියන්නේ නෑ ඌගේ කොන්ඩේ හින්දද මන්ද පොරට විකට් ගන්න බෑ‍.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    පලවෙනි මැච් එකට ටිම් එක

    1.තිරිමාන්න
    2.දිල්ශාන්
    3.සංගා
    4.මැතිව්ස්
    5.මහේල
    6.තිසර
    7.සචිත්‍ර/ඡිවන්
    8.කුලසේකර
    9.රංගන
    10.මාලිංග
    11.චමීර
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    we got 5 fast bowlers
    Mali + kule + sura
    anji + thisara:sorry:(parttime)

    spin
    hera + sena
    dili + jeewa(parttime)

    ape den tiyena problm eka tamai
    middle order eke sup ekak nethi eka:sorry:

    6?
    7?

    ෆාස්‍ට් බෝලින් ඇටෑක් එකතමා මේ වර්ල්ඩ් කප් ‍එකේදි වැදගත් කියලා මම හිතන්නෙ. ඩේ නයිටි මැච් තිබ්බොත් කුලා ඕකේ වෙයි, ස්වින එකෙන් වැඩක් ගන්න හැකි නිසා. නැතිනම් කුලාව ටාගට් කරලා ගහයි. මොකද ‍ෆේස් එක අඩු හින්දා. එතකොට බෝලින් ඇ‍ටෑක් එකේ සමපූර්ණ බර මාලිගටයි, ලක්මාල්‍ටයි. හදිසිය‍ෙ අාබධයකට ලක්වුනොත් හරි තරග තහනමක් හරි දුන්නොත් අතිරේක වේග පන්දුයවනනනෙක් නැති වෙනවා. hope you got the point!:cool:

    දුෂමන්ත චමීරව දායි ධම්මික වෙනුවට පොර 140-145 අතරේ ‍දානවා නුවන් ප්‍රදිප් හරියන්නේ නෑ ඌගේ කොන්ඩේ හින්දද මන්ද පොරට විකට් ගන්න බෑ‍.

    :rofl::rofl:

    නුවන් & එරංග හෙයාර් සටයිල් වලනම් කිසිම මනුෂ්‍යපාටක් පේනනෙ නැහැ. (like coconut fluckers) :growl::growl:

    වැරදියට හිතන්න එපා මිනුස්සු ගැන මෙහෙම කියන්න හිතන්න හොද නැහැ. :(:)
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Breaking-News-animated.gif

    Dushmantha Chameera to replace the injured Prasad.
     
    Last edited:

    sahanyugantha

    Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    ෆාස්‍ට් බෝලින් ඇටෑක් එකතමා මේ වර්ල්ඩ් කප් ‍එකේදි වැදගත් කියලා මම හිතන්නෙ. ඩේ නයිටි මැච් තිබ්බොත් කුලා ඕකේ වෙයි, ස්වින එකෙන් වැඩක් ගන්න හැකි නිසා. නැතිනම් කුලාව ටාගට් කරලා ගහයි. මොකද ‍ෆේස් එක අඩු හින්දා. එතකොට බෝලින් ඇ‍ටෑක් එකේ සමපූර්ණ බර මාලිගටයි, ලක්මාල්‍ටයි. හදිසිය‍ෙ අාබධයකට ලක්වුනොත් හරි තරග තහනමක් හරි දුන්නොත් අතිරේක වේග පන්දුයවනනනෙක් නැති වෙනවා. hope you got the point!:cool:

    may be:sorry:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    පලවෙනි මැච් එකට ටිම් එක

    1.තිරිමාන්න
    2.දිල්ශාන්
    3.සංගා
    4.මැතිව්ස්
    5.මහේල
    6.තිසර
    7.සචිත්‍ර/ඡිවන්
    8.කුලසේකර
    9.රංගන
    10.මාලිංග
    11.චමීර

    බලපන් තිසර කියන්නේ දැන් ස්පයි ඒජන්ට් කෙනෙක් වගේ අපේ ටීම් එකේ ඉන්න. බොලිනුත් නැ බැටිනුත් නැ .ප්‍රතිවාදී කාන්ඩායමට සෙල්ලන් කරනවා වගේ. ජීවන් ගැන කතා කරලා වැඩක් නැ. උව වයින් කරලා පිට්ටනියට දැම්ම වගේ උ ඉන්නේ. පිච් එක මැද්දේ පොඩ්ඩක් නටනව අව පරක්කුවටම අපහු යනව. කුලසේකර බලපන් උට වඩා හයියෙන් අෆ්රිඩි බෝල් කරනවා. ඔන්න අපේ වේග පන්දු යවන්නෝ. මන් නම් කියන්නේ අපි සුදුවක් කරන්නනම ඕනේ තරගයක් දිනන්න නම්. මහේලව උඩින් යවල හොද ආරම්බයක් ගන්න බලන්න තියෙන්නේ. එහෙම උනොත් අනිත් උන්ට පීඩනයක් නැතුව ගහන්න පුළුවන්.

    දිල්ෂාන්
    මහේල
    සංග
    චන්දි
    ඇන්ජී
    තිරි
    තිසර (SPY AGENT)
    කුලසේකර/සචි
    හේරත්/සචි
    මාලි
    ලක්මාල්/සචි
     
    මේක තමයි මම හිතන ලයිනප් එක.:yes:

    ති‍ර‍ාව කපන්න බෑ මොකද වයිස් කැපා හින්දා :growl::nerd: තිරා වෙනුවට දිමුත් දාන එක සලකල බල්නන පුළුවන් වැලයන වෙලාවක් ආවොත් අල්ල ගන්න
     
    Status
    Not open for further replies.