෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

Ultron

Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    hera gahanawa nam sachithrawa ganna eka hondai wage. prasanna ge wade hena ekakaree.

    අපෝ බං ස්පිනර්ස්ලා වැඩියි හොදටම එතකොට මන් හිතන්නේ හේරත් විතරක් ඇති බං සචිත්රත් දැම්මොත් දකුණු අප්‍රිකාවේ එවුන් එලව එලව ගහයි :angry: :angry: දිල්ශානුත් ඉන්න එකේ දෙන්නෙක් එදත් දැම්මොත් අපිට අබ ඇට සරණයි :baffled: මොනා නැතත් සික්කුවා අයින් කරන්න ඕනේ ඒකා කොරන මගුලකුත් නෑ ටීම් එකට :angry: තිසරත් වැඩක් නෑ උ දවසක් ගහනවා මාසයක් ගහන් නෑ :dull:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    machan mekane secen eka ape un Sydny paich eka Spinnerslata wasi hinda aniwa sachiwa danwa, herath gahan ahinda siku ganne na machan

    ape un hama tissema spinnersla wiswasa karala thmai anaganne aus match ekedi wage

    :dull:

    welawakata matath bayai ehema weida kiyala :dull::dull::oo:
    Sachi Seeku dennama therumak na :no: Herath Dilshan hitiyama athi.one nan lankawa wage slow pitches wala nan awulak na.ko eda Sydeny kiyala maha loku spin willak unada.ape un oya gon kama kaloth nan iwarai :sorry::sorry:
    Chammera,Kule,Mali aniwa fast bowlesr la hatiata gahanna one.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    sellam kalath wadak na ban :no:

    අපෝ බං ස්පිනර්ස්ලා වැඩියි හොදටම එතකොට මන් හිතන්නේ හේරත් විතරක් ඇති බං සචිත්රත් දැම්මොත් දකුණු අප්‍රිකාවේ එවුන් එලව එලව ගහයි :angry: :angry: දිල්ශානුත් ඉන්න එකේ දෙන්නෙක් එදත් දැම්මොත් අපිට අබ ඇට සරණයි :baffled: මොනා නැතත් සික්කුවා අයින් කරන්න ඕනේ ඒකා කොරන මගුලකුත් නෑ ටීම් එකට :angry: තිසරත් වැඩක් නෑ උ දවසක් ගහනවා මාසයක් ගහන් නෑ :dull:

    sachithrage wasiya thamai panala ehema gahana eka walakwanna puluwan wenna ida thianawa usa nisai round the wkt dana nisai. anika power play wala danna puluwan. mekai man bowling action eka wenas karan awata passe WC eke gahapu palaweni match eka ne. anika batting gaththamath critical welawaka cool eke bat karanna wadi chance ekak thianawa. SA hira karanna puluwan lesima widiha spinners la. anika kohomath sellam karana fast/fast medium bowlers la innawa ne (mali, thisara, angi). balance ekak thiyenne sachi ganna eka honda wenna puluwan.

    mata nam hithenne sachithra kianne sahennama watina kreedakayek crunch match ekakadi.
     
    machan u action eka wenas karanna kalin nan mematch eka gahanna man aniwa uwa daanwa team ekata.eth action eka wenas karata passe effectiveness eka sampurnenma gihin :no::no:
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,787
    255
    83
    පෘතුවියේ
    mekai man bowling action eka wenas karan awata passe WC eke gahapu palaweni match eka ne.

    එක තමයි කියන්නේ මේක ටෙස්ට් කරන්න වෙලාවක් නෙමෙයි.ඇක්ෂන් එක වෙනස් කරාට පස්සේ මිනිහා හොඳට සෙල්ලම් කරේම නැහැ.

    anika batting gaththamath critical welawaka cool eke bat karanna wadi chance ekak thianawa.
    ඕක තමා අපිට වෙලා තියෙන්නේ බෝලර්සලා ගේ batting ගැන බලන්න ඕනේ නෑ.උන් හොඳට බෝල් කරානම් ඒ ඇති.

    SA hira karanna puluwan lesima widiha spinners la. anika kohomath sellam karana fast/fast medium bowlers la innawa ne (mali, thisara, angi).
    ඒ ඉස්සර බන් දැන් හිර කරනවා කියලා එකක් නැහැ.විකට් ගන්නම ඕනේ හිර කරන්න නැත්නම් අන්තිම ඕවර 15 සොරිම තමා.අනික ලංකාවේ ෆාස්ට් බෝලර් කෙනෙකුට ඉන්නේ චමීර විතරයි දැන්.සචියා ගහනවානම් ඌ එලියෙනේ.විකට් 10ම ගන්න පුළුවන් සෙට් එකකුයි දාන්න ඕනේ.එහෙම නැතුව වැඩක් වෙන්නේ නැහැ.

    mata nam hithenne sachithra kianne sahennama watina kreedakayek crunch match ekakadi.
    May be.But not in this match.
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    ape medapara WC eka dinana puluwan hoda batting team ekak nam tiyenwa, eth bowling thmai chater boweling hoda unanam aniwa cup eka ganan puluwan
     
    Erozan_Malabe

    Banned
    Jan 11, 2015
    107
    16
    0
    Malabe
    ඒ ඉස්සර බන් දැන් හිර කරනවා කියලා එකක් නැහැ.විකට් ගන්නම ඕනේ හිර කරන්න නැත්නම් අන්තිම ඕවර 15 සොරිම තමා.

    ඇයි දැන් කාලේ මැච් වල හිරකරලා වැඩක් නැත්තේ? ඇයි ඕක ඉස්සර පුළුවන් වුනේ?
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,787
    255
    83
    පෘතුවියේ
    ඇයි දැන් කාලේ මැච් වල හිරකරලා වැඩක් නැත්තේ? ඇයි ඕක ඉස්සර පුළුවන් වුනේ?

    අලුත් rules එක්ක විකට් තියාගත්තනම් අන්තිම ඕවර 15 ට 150ක් ගහන එක ගේමක් නෙමෙයි.
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    ape WC squad eka thmai kisima balance kirimakin thorawa awata giyata thorapu Squad eka.

    hariyata balnce team ekak teruwanam Left arm fast bowel karan aekek team eke enna tibba
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    එව්වත් ගොඩක්ම එජ් වෙලා ගියපුවා බං පොරගේ පේස් එක නිසා. හැබැයි චමීර වාස් එක්ක මාස 6ක් හිටියොත් ඔය 147 kmph එක ලස්සනට 125 ට අඩු වේවි.

    එහෙම නැහැ බන් . ලක්මාල් උනත් 140 ට දානවනේ. අපේ උන්ගේ බොලින් හොදයි බන් වෙන රටවල් එක්ක බලද්දී, එපේ උන්ට විතරයි පුළුවන් field එකට අනුව බෝල් කරන්න. අනික line and length අපේ උන්ගේ quality.එක අඩුවයි තියෙන්නේ ඒ තමයි speed එක. දැන් චමීර ඉන්න හින්ද අව්ලක් නැහැ. පොරට yorkar + bouncer දාන්න තව හොදට practice කෙරෙව්වනම් ඊලග මැච් එකට SA උන්ව 250 ට අඩුවෙන් කඩන්න පුළුවන් . සියකුගේ ප්‍රසන්න වෙනුවට නම් අනිවාර්යෙන් හේරත් සෙල්ලම් කරන්න ඕන. චමීරට bat කරන්නත් පුළුවන් හින්ද tail order එකෙන් වැඩක් ගන්නත් පුළුවන්. කුලසකරයි ලක්මාල්වයි තමයි පිච් එක අනුව සහ අවස්ථාව අනුව වෙනස් කරන්න ඕනේ.
     
    Last edited:

    habai lakmal 140ta danna idala hitala, eth chammera danwa bowel 6ma wage 140ta wada speed
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ශී‍්‍ර ලංකාව සහ ස්කොට්ලන්තය අතර හොබාර්ට්හි බෙලරිව් ඕවල් පිටියේදී ඊයේ (11 වැනිදා) පැවැති තරගයේදී පාදයේ විලූඹ ආශී‍්‍රත ආබාධයකට ලක්වූ ශී‍්‍ර ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ තත්ත්වය බරපතල නොවන බව ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නිලධාරීහු කියති.

    පන්දු රකිමින් සිටියදී මැතිව්ස්ගේ දකුණු පාදයේ විලූඹ ආසන්නයේ වේදනාවක් ඇතිවීම නිසා ශී‍්‍ර ලංකා පිල පන්දු රැකීමට පිටියට පිවිසීමෙන් මඳ වේලාවකට පසුව මැතිව්ස් කී‍්‍රඩාගාරයට ගියේය. ඉදිරියේ පැවැත්වෙන තරග පිළිබඳව සිතා බලා පූර්ව ආරක්‍ෂාකාරී පියවරක් ලෙසින් මැතිව්ස් කී‍්‍රඩාගාරයට ගියද ඔහුගේ තත්ත්වය බරපතළ නොවූ බව කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙක් පැවසීය.

    ”අපට ඊළග තරගය වෙනකම් තවත් සතියක් තියෙනවානේ. ඒ හින්දා මැතිව්ස් ගැන කලබල වෙන්න දෙයක් නෑ” යයිද පුහුණු කාර්යමණ්ඩලයේ සාමාජිකයා පැවසීය.

    එංගලන්තයට එරෙහිව පැවැති තරගයේදී පන්දුවක් වැදීම නිසා තුවාල ලද රංගන හේරත් ඕස්ටේ‍්‍රලියාවට සහ ස්කොට්ලන්තයට එරෙහිව පැවැති තරග දෙකේදීම කී‍්‍රඩා නොකළ නමුත් පළමු අර්ධ අවසන් පූර්ව තරගයට කී‍්‍රඩා කිරීම සඳහා සූදානම් වෙයි.

    හේරත්ගේ ඇගිල්ලට දමා තිබූ මැහුම් අද (12 වැනිදා) ඉවත් කිරීමට කටයුතු යොදා තිබුණ අතර තවත් දින දෙකකින් පමණ හේරත් පන්දු යැවීම ආරම්භ කරනු ඇතැයිද දැනගන්නට තිබේ

    Wisden Sri Lanka
    :D:D:D:D
     
    Status
    Not open for further replies.