෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    kapil-dev-imran-khan-arjuna-ranatunga-2011-2-2-6-50-39.jpg
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මචන්ලා මැච් දිනන්න ගේම් පැලෑන් එකක් තියෙනවා
    දැන් හැබැයි පරක්කු වැඩියි
    :oo::oo::oo::oo:
    ඒත් කියන්නම්

    MA14SLTMSH.jpg

    අපේ Tshirtඑක ලා අලු පාටකින් වගේ මහනවා
    සුදු දෙන්නේ නැති වෙයිනේ
    :rofl::rofl::rofl::rofl:
    එතකොට සුදු බෝලේ බැට්ස්මන්ලට වැඩිය පේන්නේ නෑ
    :P:P:P:P
    හොදයි නේද වැඩේ චූටි මල්ලිගේ පොඩි මල්ලිගේ ටෝක්ස් වගේ නේද
    :rofl::rofl::rofl::rofl:
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    West Indies 313/9 (50.0 ov)
    Scotland 310/9 (50.0 ov)
    West Indies won by 3 runs

    Scotland walata dinanna thibba match eka experiences adu nisa thmai awula nathnam honda team ekak wagei
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    West Indies 313/9 (50.0 ov)
    Scotland 310/9 (50.0 ov)
    West Indies won by 3 runs

    Scotland walata dinanna thibba match eka experiences adu nisa thmai awula nathnam honda team ekak wagei

    එකට කමක් නෑ ලංකාව ඉතුරු අත්දැකිම් ලබා දේවි.:rofl:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    West Indies 313/9 (50.0 ov)
    Scotland 310/9 (50.0 ov)
    West Indies won by 3 runs

    Scotland walata dinanna thibba match eka experiences adu nisa thmai awula nathnam honda team ekak wagei

    හරියටම හරි. මෙච්චර වෙලා හිතන් හිටියේ මැච් 6න් අඩුම තරමේ 5 ක් කාලා ස්කෝට්ලන්තෙට හරි ගහලා ඒවි කියලා. මේ යන විදිහට 6 ම කාවි වගේ බං. :rofl::rofl:
     
    jayalalitha

    Member
    May 7, 2012
    363
    54
    0
    icc cricket world cup 2015 opening ceremony time

    සමාරම්බක උත්සවයක් නෙද්ද
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    හරියටම හරි. මෙච්චර වෙලා හිතන් හිටියේ මැච් 6න් අඩුම තරමේ 5 ක් කාලා ස්කෝට්ලන්තෙට හරි ගහලා ඒවි කියලා. මේ යන විදිහට 6 ම කාවි වගේ බං. :rofl::rofl:

    kohomada match 6ma kala lankawata enakota... :dull:
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    Hagley Park is going off for the ‪#‎cwc15‬ ICC Cricket World Cup Opening Event!
    Come down, or tune in to SKY Sport NZ and Prime TV at 8.30pm.

    10991065_10153162457497994_1528704515621396036_n.jpg

    10959805_10153162457567994_3580425604932310031_n.jpg

    10978719_10153162457747994_324895181222790310_n.jpg
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    10978719_10153162457747994_324895181222790310_n.jpg

    me kota buwa kohomada ban hema match ehekatama yanne..:confused: kawru hari sponsor karalada ban?
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    kohomada match 6ma kala lankawata enakota... :dull:

    බලු බල්ලෙක් නැතිවේවි බං පිලිගන්න. හිම්මිජ්ජෝ වගේ ඒවි. පව් සංගයි, මහේලයි. හැබැයි ඉතින් ටීම් එකේ දැන් තත්වෙට උන් දෙන්නත් වග කියන්ට ඕනේ බං. ජංගිව තිරීව උඩ ගැස්සෙව්වනම් රෙකෝර්ඩ් වලට පෙරේත කම නැතිව අද එහෙනම් අරුන් දෙන්නා ගොඩක් හොඳට හැදිලා බං. :dull::dull:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ehema thmai mamath hithanne meya hama series ekakata wage ekkan yanawa
    maru chance eka porata :D

    ow ban patta chance eka :D

    බලු බල්ලෙක් නැතිවේවි බං පිලිගන්න. හිම්මිජ්ජෝ වගේ ඒවි. පව් සංගයි, මහේලයි. හැබැයි ඉතින් ටීම් එකේ දැන් තත්වෙට උන් දෙන්නත් වග කියන්ට ඕනේ බං. ජංගිව තිරීව උඩ ගැස්සෙව්වනම් රෙකෝර්ඩ් වලට පෙරේත කම නැතිව අද එහෙනම් අරුන් දෙන්නා ගොඩක් හොඳට හැදිලා බං. :dull::dull:

    sanga mahela malinga giyama ape un bangbross team ekatath anatha wei ban :( mekane ban methews kemathi nelu NO 5 spot eka denna. mahelage place eka chanidimalta dunnoth mehela 6 spot eke enna wenne. mahela kiyanne loku inning ekak gahanna puluwan kenek ewage thenaka evith wedek ne ban.:no:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    හරියටම හරි. මෙච්චර වෙලා හිතන් හිටියේ මැච් 6න් අඩුම තරමේ 5 ක් කාලා ස්කෝට්ලන්තෙට හරි ගහලා ඒවි කියලා. මේ යන විදිහට 6 ම කාවි වගේ බං. :rofl::rofl:

    ඔව් බන් ස්කොට්ලන්තෙත් දැන් ගේමක් නැතිව 300 ගහනවා. ආපිට සොරිවෙයි වගෙ
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ow ban patta chance eka :D

    sanga mahela malinga giyama ape un bangbross team ekatath anatha wei ban :( mekane ban methews kemathi nelu NO 5 spot eka denna. mahelage place eka chanidimalta dunnoth mehela 6 spot eke enna wenne. mahela kiyanne loku inning ekak gahanna puluwan kenek ewage thenaka evith wedek ne ban.:no:

    අනේ මන්දා දැන් කප් එක කාලා ආවම යහපතක් වේවි කියලා හිතනවා. අරුන් දෙන්න ගියාම චන්දියි තිරියි 3 & 4 ඒවි. එතකොට අලුතින් කෝචෙක් ආවම වැඩේ හරි යාවි. මම නම් අවංකවම දැන් කැමතියි බං අපේ උන් සුපර් 8 වත් නොයා ගෙදර එනවනම්. මොකද බැරි වෙලාවට සෙමි හෝ ෆයිනල් ගියොත් අතපත්තුයි වාසුයි තව අවුරුදු ගානක් ලංකාවේ ක්‍රිකට් කාලා දාවි ගන්නම දෙයක් නැති වෙනකන්ම. චමීරවත් කාවි බං. සංගයි, මහේලයි, දිල්ශානුයි නිසා කප් එකක් දිනලා වැඩක් නෑ බං ටීම් වර්ක් එකක් නැතිව. 2014 ‍ෆිෆා ජර්මනිය දින්නෙත් ටීම් වර්ක් නිසා. නැතුව ආර්ජනිටිනාවල මෙසී වගේ, බ්‍රසීල් වල තියාගෝ, නෙයිමාර් වගේ, නෙදර්ලන්ඩ් වල රොබින් වගේ උන්ට සුපර්ස්ටාර්ලා හිටියේ නෑ. ඉන්දියාවත් මොනවා කලත් උන්ගේ කෝලී ෆේල් උනොත් උන් කනවා, නිව්සීලන්ඩ් උනත් එහෙමයි. පොඩ්ඩක් හරි ටීම් වර්ක් තියෙන්නේ ප්‍රෝටියෙස් ලගෙයි කැන්ගරූස්ලගෙයි බං. අපේත් දෙතුන් දෙනෙක්නේ වැඩ දාන්නේ.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ehema thmai mamath hithanne meya hama series ekakata wage ekkan yanawa
    maru chance eka porata :D

    මචන් පොර මුලින් ලන්කාවෙ තියෙන හැම මැච් එකකම සපොර්ට් එකට ගිහිල්ලා තියෙනවා. ඊට පස්සෙ තමයි ටීම් එකේ ප්ලෙයර්ලායි තවත් අයයි පොරට ටුවර්ස් වලට යන්න උදව් කරන්න පටන් අරන් තියෙන්නෙ. පොරට IPL ටීම්වලට සල්ලිවලට සපොර්ට් කරන්න එන්න කිව්වත් ගිහින් නෑ.

    බලු බල්ලෙක් නැතිවේවි බං පිලිගන්න. හිම්මිජ්ජෝ වගේ ඒවි. පව් සංගයි, මහේලයි. හැබැයි ඉතින් ටීම් එකේ දැන් තත්වෙට උන් දෙන්නත් වග කියන්ට ඕනේ බං. ජංගිව තිරීව උඩ ගැස්සෙව්වනම් රෙකෝර්ඩ් වලට පෙරේත කම නැතිව අද එහෙනම් අරුන් දෙන්නා ගොඩක් හොඳට හැදිලා බං. :dull::dull:

    :yes::yes::yes::yes::yes:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    අනේ මන්දා දැන් කප් එක කාලා ආවම යහපතක් වේවි කියලා හිතනවා. අරුන් දෙන්න ගියාම චන්දියි තිරියි 3 & 4 ඒවි. එතකොට අලුතින් කෝචෙක් ආවම වැඩේ හරි යාවි. මම නම් අවංකවම දැන් කැමතියි බං අපේ උන් සුපර් 8 වත් නොයා ගෙදර එනවනම්. මොකද බැරි වෙලාවට සෙමි හෝ ෆයිනල් ගියොත් අතපත්තුයි වාසුයි තව අවුරුදු ගානක් ලංකාවේ ක්‍රිකට් කාලා දාවි ගන්නම දෙයක් නැති වෙනකන්ම. චමීරවත් කාවි බං. සංගයි, මහේලයි, දිල්ශානුයි නිසා කප් එකක් දිනලා වැඩක් නෑ බං ටීම් වර්ක් එකක් නැතිව. 2014 ‍ෆිෆා ජර්මනිය දින්නෙත් ටීම් වර්ක් නිසා. නැතුව ආර්ජනිටිනාවල මෙසී වගේ, බ්‍රසීල් වල තියාගෝ, නෙයිමාර් වගේ, නෙදර්ලන්ඩ් වල රොබින් වගේ උන්ට සුපර්ස්ටාර්ලා හිටියේ නෑ. ඉන්දියාවත් මොනවා කලත් උන්ගේ කෝලී ෆේල් උනොත් උන් කනවා, නිව්සීලන්ඩ් උනත් එහෙමයි. පොඩ්ඩක් හරි ටීම් වර්ක් තියෙන්නේ ප්‍රෝටියෙස් ලගෙයි කැන්ගරූස්ලගෙයි බං. අපේත් දෙතුන් දෙනෙක්නේ වැඩ දාන්නේ.

    එවුනාට අපෙ ටීම් එක වැරදුනු තැන්වලින් එගෙන ගන්නෙ නෑ. කලින් හැම වර්ල්ඩ් කප් එකේදීමත් මැද පෙල අවුල්. එත් එකට මොකද්ද කරලා තියෙන්නෙ.
     
    Status
    Not open for further replies.