anna ireland un bangbros lata gahala..
WI un scotland walin kanna yanne...![]()

West Indies 313/9 (50.0 ov)
Scotland 310/9 (50.0 ov)
West Indies won by 3 runs
Scotland walata dinanna thibba match eka experiences adu nisa thmai awula nathnam honda team ekak wagei

West Indies 313/9 (50.0 ov)
Scotland 310/9 (50.0 ov)
West Indies won by 3 runs
Scotland walata dinanna thibba match eka experiences adu nisa thmai awula nathnam honda team ekak wagei

හරියටම හරි. මෙච්චර වෙලා හිතන් හිටියේ මැච් 6න් අඩුම තරමේ 5 ක් කාලා ස්කෝට්ලන්තෙට හරි ගහලා ඒවි කියලා. මේ යන විදිහට 6 ම කාවි වගේ බං.![]()

![]()
me kota buwa kohomada ban hema match ehekatama yanne..kawru hari sponsor karalada ban?

kohomada match 6ma kala lankawata enakota...![]()

ehema thmai mamath hithanne meya hama series ekakata wage ekkan yanawa
maru chance eka porata![]()

බලු බල්ලෙක් නැතිවේවි බං පිලිගන්න. හිම්මිජ්ජෝ වගේ ඒවි. පව් සංගයි, මහේලයි. හැබැයි ඉතින් ටීම් එකේ දැන් තත්වෙට උන් දෙන්නත් වග කියන්ට ඕනේ බං. ජංගිව තිරීව උඩ ගැස්සෙව්වනම් රෙකෝර්ඩ් වලට පෙරේත කම නැතිව අද එහෙනම් අරුන් දෙන්නා ගොඩක් හොඳට හැදිලා බං.![]()
mekane ban methews kemathi nelu NO 5 spot eka denna. mahelage place eka chanidimalta dunnoth mehela 6 spot eke enna wenne. mahela kiyanne loku inning ekak gahanna puluwan kenek ewage thenaka evith wedek ne ban.
හරියටම හරි. මෙච්චර වෙලා හිතන් හිටියේ මැච් 6න් අඩුම තරමේ 5 ක් කාලා ස්කෝට්ලන්තෙට හරි ගහලා ඒවි කියලා. මේ යන විදිහට 6 ම කාවි වගේ බං.![]()
ow ban patta chance eka
sanga mahela malinga giyama ape un bangbross team ekatath anatha wei banmekane ban methews kemathi nelu NO 5 spot eka denna. mahelage place eka chanidimalta dunnoth mehela 6 spot eke enna wenne. mahela kiyanne loku inning ekak gahanna puluwan kenek ewage thenaka evith wedek ne ban.
![]()
ඔව් බන් ස්කොට්ලන්තෙත් දැන් ගේමක් නැතිව 300 ගහනවා. ආපිට සොරිවෙයි වගෙ

ehema thmai mamath hithanne meya hama series ekakata wage ekkan yanawa
maru chance eka porata![]()
බලු බල්ලෙක් නැතිවේවි බං පිලිගන්න. හිම්මිජ්ජෝ වගේ ඒවි. පව් සංගයි, මහේලයි. හැබැයි ඉතින් ටීම් එකේ දැන් තත්වෙට උන් දෙන්නත් වග කියන්ට ඕනේ බං. ජංගිව තිරීව උඩ ගැස්සෙව්වනම් රෙකෝර්ඩ් වලට පෙරේත කම නැතිව අද එහෙනම් අරුන් දෙන්නා ගොඩක් හොඳට හැදිලා බං.![]()

අනේ මන්දා දැන් කප් එක කාලා ආවම යහපතක් වේවි කියලා හිතනවා. අරුන් දෙන්න ගියාම චන්දියි තිරියි 3 & 4 ඒවි. එතකොට අලුතින් කෝචෙක් ආවම වැඩේ හරි යාවි. මම නම් අවංකවම දැන් කැමතියි බං අපේ උන් සුපර් 8 වත් නොයා ගෙදර එනවනම්. මොකද බැරි වෙලාවට සෙමි හෝ ෆයිනල් ගියොත් අතපත්තුයි වාසුයි තව අවුරුදු ගානක් ලංකාවේ ක්රිකට් කාලා දාවි ගන්නම දෙයක් නැති වෙනකන්ම. චමීරවත් කාවි බං. සංගයි, මහේලයි, දිල්ශානුයි නිසා කප් එකක් දිනලා වැඩක් නෑ බං ටීම් වර්ක් එකක් නැතිව. 2014 ෆිෆා ජර්මනිය දින්නෙත් ටීම් වර්ක් නිසා. නැතුව ආර්ජනිටිනාවල මෙසී වගේ, බ්රසීල් වල තියාගෝ, නෙයිමාර් වගේ, නෙදර්ලන්ඩ් වල රොබින් වගේ උන්ට සුපර්ස්ටාර්ලා හිටියේ නෑ. ඉන්දියාවත් මොනවා කලත් උන්ගේ කෝලී ෆේල් උනොත් උන් කනවා, නිව්සීලන්ඩ් උනත් එහෙමයි. පොඩ්ඩක් හරි ටීම් වර්ක් තියෙන්නේ ප්රෝටියෙස් ලගෙයි කැන්ගරූස්ලගෙයි බං. අපේත් දෙතුන් දෙනෙක්නේ වැඩ දාන්නේ.