opening thama awulaAda Dilshan ekka hoda opener kenak gahuwa nam SA ta loveth na
koheda me Tuk Tuk open dagana
![]()
Chandimal enna one Mathews ta kalin....middle order eka ethokota thamai hariyata set wennne...Chadi Mathews ta yatin ewala wedak neh....
චන්දිමාල්ට ඔෆන් හරි ටූ ඩවුන් ගහන්න අවස්ථාව දිය යුතුමයි කියලා හිතෙනවා. he is technically sound and it will provide his to settle down and organize the inning. only one or two good innings will bring his confidence back.
Match eka gehuwe SA ekka...Aus une kohomada????![]()




ඔන්න ආයෙත් හදලා දැම්මා...thisarawa inna ona ban. muwa thawa tikak training karanna ona. balapan 4 down walin passe. hadissiyakadi. bolekata 6k hari gahanna puluwan akek innawada kiyala. anitheka ape ayo macth aka hodata gahagena awilla. anthima hariyedi. ball adui ganna ona scor aka wadi godak awala. awage welawata low order akata ana pressure aka nathi karanna puluwan muwage pol adi gahana dial akak hitiyama. awage paradenna gihilla muge pol adi nisa dinapu matchuth thiyanawane. me t 20 gahana kale welath ape 4 down walin passe ana ayonta 6 k gahanna bola kiyak kanawada.anitheka akenuth 6 k ma yanneth kiyen kiyada.![]()
තිසර පෙරේරාව physiologist කෙනෙකුට පෙන්න ඕනෑ. බැට කරන්න ගියත්, බෝල් කරන්න ගියත් සංයමයක් ඇත්තෙම නැහැනෙ. ඔහේ වනනවා ඔහේ දානවා.. පිස්සු හැදාලා වගේ!!පොරව හදාගන්න පුළුවන් (බලේ තබුනට මොලේ නැහැ වගේ!!)
opening danawanam mahela thamai inna hodama aka. u hodatama paly karala thiyenneth 1st wicket.

තිරිමාන්න හොදයි අලුත් බොල දෙකකින් දාන හින්දා බොලේ සුවින්ග් වෙනකොට ඉස්සර ගැහුවා වගේ පලවෙනි ඔවර් පහලොව ගහන්න බෑ ටිකක් අල්ලගෙන ඉන්න ඔනේ එකෙක් කුසල් ඡනිත් හරියන්නේ නැත්තේ එකයි තරංගයා එලියට යන බෝලේට ගහන්න ගිහිල්ලා අවුට් වෙනවා තිරිමාන්නය තමයි හරියන්නේ.
Take my word buddy!තිරිමාන්නගෙ ෆට්ට ටෙක්නිකල් එරර්ස් කිහිපයක්ම තියෙනවා.
Thirimanna never going to be successful!Take my word buddy!
විශේෂයෙන් SA, Eng හා Ozz බෝලින් ලයින් අප් එක උගේ ටෙක්නිකල් එරර්ස් ඔක්කොම එක්ස්පෝස් කරනවා!!
Coaching walath awulak thiyanawa mamanam hithanne mokada aluthen awa players la eka digata fail wenawa godak weakness thiyanawa
muladi chandimal , thirimanne hondatama play kara eth dan nam team eka place ekath sure na.

Coaching walath awulak thiyanawa mamanam hithanne mokada aluthen awa players la eka digata fail wenawa godak weakness thiyanawa
muladi chandimal , thirimanne hondatama play kara eth dan nam team eka place ekath sure na.

එක ඇත්ත මහේලයව කලින් එව්වොත් කවුද පවර් පේලේ එකේ ගේම ගහන්න ඉන්නේ මහේලය ඔනේ 30-40 ඔවර්ස් අතර බැට් කරන්න .මැතිව්ස්ට විතරක් ගේම ගහන්න බෑ.