෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

EPCO

Member
Jan 13, 2010
3,056
234
0
Chandimal enna one Mathews ta kalin....middle order eka ethokota thamai hariyata set wennne...Chadi Mathews ta yatin ewala wedak neh....

ගොඩක් බැටින් ලයින් එක shuffle කරලා experiment කරන්න වෙලාවක් නැහැ, වෙලාකුත්‍ නෙමෙයි දැන්!

චන්දිමාල්ට ඔෆන් හරි ටූ ඩවුන් ගහන්න අවස්ථාව දිය යුතුමයි කියලා හිතෙනවා. he is technically sound and it will provide his to settle down and organize the inning. only one or two good innings will bring his confidence back.
 
r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    තිරිමාන්න හොදයි අලුත් බොල දෙකකින් දාන හින්දා බොලේ සුවින්ග් වෙනකොට ඉස්සර ගැහුවා ‍වගේ පලවෙනි ඔවර් පහලොව ගහන්න බෑ ටිකක් අල්ලගෙන ඉන්න ඔනේ එකෙක් කුසල් ඡනිත් හරියන්නේ නැත්තේ එකයි තරංගයා එලියට යන බෝලේට ගහන්න ගිහිල්ලා අවුට් වෙනවා තිරිමාන්නය තමයි හරියන්නේ.
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    thisarawa inna ona ban. muwa thawa tikak training karanna ona. balapan 4 down walin passe. hadissiyakadi. bolekata 6k hari gahanna puluwan akek innawada kiyala. anitheka ape ayo macth aka hodata gahagena awilla. anthima hariyedi. ball adui ganna ona scor aka wadi godak awala. awage welawata low order akata ana pressure aka nathi karanna puluwan muwage pol adi gahana dial akak hitiyama. awage paradenna gihilla muge pol adi nisa dinapu matchuth thiyanawane. me t 20 gahana kale welath ape 4 down walin passe ana ayonta 6 k gahanna bola kiyak kanawada.anitheka akenuth 6 k ma yanneth kiyen kiyada.:(

    වෙන්න ඕන නම්

    තිසර පෙරේ‍‍රාව physiologist කෙනෙකුට පෙන්න ඕනෑ. බැට කරන්න ගියත්, බෝල් කරන්න ගියත් සං‍යමයක් ඇත්තෙම නැහැනෙ. ඔහේ වනනවා ඔහේ දානවා.. පිස්සු හැදාලා වගේ!!පොරව හදාගන්න පුළුවන් (බලේ තබුනට මොලේ නැහැ ‍වගේ!!)
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    opening danawanam mahela thamai inna hodama aka. u hodatama paly karala thiyenneth 1st wicket.

    ඔව් දැනට තියන හොදම option එක නම් ඒක තමයි ඒත් මහේල සංගා ඩිලා ඉක්මනින් අවුට් උනොත් මැද බර ඔක්කොම අදින්න වෙන්නේ මැතිව්ස්ට මොකද අනිත් උන් ගහයි ද නැද්ද කියලා සුවර් නෑ නේ :dull:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    10959888_1581309625233572_6158415960115654885_n.jpg
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    තිරිමාන්න හොදයි අලුත් බොල දෙකකින් දාන හින්දා බොලේ සුවින්ග් වෙනකොට ඉස්සර ගැහුවා ‍වගේ පලවෙනි ඔවර් පහලොව ගහන්න බෑ ටිකක් අල්ලගෙන ඉන්න ඔනේ එකෙක් කුසල් ඡනිත් හරියන්නේ නැත්තේ එකයි තරංගයා එලියට යන බෝලේට ගහන්න ගිහිල්ලා අවුට් වෙනවා තිරිමාන්නය තමයි හරියන්නේ.

    Thirimanna never going to be successful!:no: Take my word buddy!

    තිරිමාන්නගෙ ෆට්ට ටෙක්නිකල් එරර්ස් කිහිපයක්ම තියෙනවා.
     
    Last edited:

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මේ යන විදියට නම් චමීරව ටිම් එකට දායි ධම්මික වෙනුවට මැතිව්ස්ගෙන් පස්සේ ගහන්න එකෙක් නැති එක තමයි අවුල සංගාව පහලට දාන්නත් බෑ මහේලට යන්න වෙනවා පහලට හැබැයි ඉතින් ඊට කලින් එන එවුන්‍ බොල් කලා ගියොත් මැච් ‍එකෙන් වැඩක් නෑ.
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    Thirimanna never going to be successful!:no: Take my word buddy!

    Coaching walath awulak thiyanawa mamanam hithanne mokada aluthen awa players la eka digata fail wenawa godak weakness thiyanawa
    muladi chandimal , thirimanne hondatama play kara eth dan nam team eka place ekath sure na.
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0

    විශේෂයෙන් SA, Eng හා Ozz බෝලින් ලයින් අප් එක උගේ ටෙක්නිකල් එරර්ස් ඔක්කොම එක්ස්පෝස් කරනව‍ා!!
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    විශේෂයෙන් SA, Eng හා Ozz බෝලින් ලයින් අප් එක උගේ ටෙක්නිකල් එරර්ස් ඔක්කොම එක්ස්පෝස් කරනව‍ා!!

    එක ඇත්ත මහේලයව කලින් එව්වොත් කවුද පවර් පේලේ එකේ ගේම ගහන්න ඉන්නේ මහේලය ඔනේ 30-40 ඔවර්ස් අතර බැට් කරන්න .මැතිව්ස්ට විතරක් ගේම ගහන්න බෑ.
     
    hasithapriya111

    Active member
  • Sep 1, 2010
    440
    54
    28
    Godak un kiyanawa Australia wala first 10 overs wala gahanna be. E nisa tikak allagena inna one. E nisa Thirimanna tamai hariyanne kiyala. Etakota anit un kohomada score karanne runner ball? Dilshan kohomada gahanne runner ball? ehema kathandarayak ne. Thirimanna open karana eken wenne dilshan ikmanata out unot ehema middle order ekata mara pressure ekak enawa. Ada dilshan gahapu nisa aulak une ne. Thirimanna 50k gahuwot gahanne bola 80kin witara. Anit eka technically thirimanna can't face the new ball. His foot work is weak. Ape moda harak tikata terenne ne.
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    Coaching walath awulak thiyanawa mamanam hithanne mokada aluthen awa players la eka digata fail wenawa godak weakness thiyanawa
    muladi chandimal , thirimanne hondatama play kara eth dan nam team eka place ekath sure na.

    මේ දෙන්න සංගා එක්ක කම්පෙයාර් කරනනේ නැහැ. ඒත මට හිතාගන්න බැරි ටෙක්නිකල් අවුල් ඇයි පෙන්නලා හදන්නෙ නැත්‍තෙ කියලා. දි්මුතත්ගෙ ෆුට් වර්ක් වලත් ලොකු අවුලක් ති‍යෙනවාන‍ේ!! :oo:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Coaching walath awulak thiyanawa mamanam hithanne mokada aluthen awa players la eka digata fail wenawa godak weakness thiyanawa
    muladi chandimal , thirimanne hondatama play kara eth dan nam team eka place ekath sure na.

    oya fail wuna okkoma gahanne atapattuwa wage boundary clear karaganna hena gemak denna one leg ekata swing wela ena ball eta out wenawa :oo:
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    එක ඇත්ත මහේලයව කලින් එව්වොත් කවුද පවර් පේලේ එකේ ගේම ගහන්න ඉන්නේ මහේලය ඔනේ 30-40 ඔවර්ස් අතර බැට් කරන්න .මැතිව්ස්ට විතරක් ගේම ගහන්න බෑ.

    පවර් පේලේ ගහන්න ‍විෂේශයෙන් කවුරැත් ඔනේ වෙන්නනෙ නැහැ ගහගෙන එන දෙන්නා දිගටම ගැහුවොත්. හදිසියකට තිසර, කුලේ, සචිත්‍ර වගේ අය ගන්න පුළුවන්. මේ අය සංගා, මැතිස් එක්ක ගහන්න ඔනේ
     
    Status
    Not open for further replies.