okkoma hari chandimal 3 ta ewana eka thamai awula. mahelawa opening ewanne nathi eka thamai pudume.
චන්දිව 4 ස්ථානයේ (ඒ කියන්නෙ 2 ඩවුන්) තමයි ගස්න්න ඕනා. ඒ කියන්නෙ සංගට පස්සෙ මැතිව්ස් කලින්!!
okkoma hari chandimal 3 ta ewana eka thamai awula. mahelawa opening ewanne nathi eka thamai pudume.
චන්දිව 4 ස්ථානයේ (ඒ කියන්නෙ 2 ඩවුන්) තමයි ගස්න්න ඕනා. ඒ කියන්නෙ සංගට පස්සෙ මැතිව්ස් කලින්!!

3 down Mahela enna one 
මම හිතන්නෙ මහේල ඔපනින්ග් දාලා චන්දි 3 ගහන්න ඔනේ. මහේල උඩ හොඳට ගැහුවොත් මැච් එක දිනන හැකියාව හොඳටම වැඩිවෙනවා. තිරිමන්න ඔපෙනින්ග් එවලා ඉක්මනට අවුට් වුනත් ඔවර්ස් 20ක් හිටියත් එක ටීම් එකට ප්‍රශ්නයක් වෙනවා. එතකොට සන්ගා4 ගහනවා. මහේල 4-5ට එවන එක අපරාධයක්. එතකොට මහේල එනකොටම මැච් එක කෙලවෙලා එවරයි.

3 down Mahela enna one
![]()

Sangakkara awrudu ganak thisse No.3 uparimeta karana eka nathara karala ethanta Chandimal ewannada kiyanne ? lol![]()
ඕනම ටීම් එකක ඉන්න හොදම බැටා ගහනනේ 3 හො 4 ස්ථානවල!!Thirimanna, Dimuth, Kusal wage players la gahuwa ewata wada thiyenne un eelaga eke hari gahai kiyala boru wishwasayak thiyan team eke onawata wada digatama place dena eka. Bloddy overrated players. I wish Chandi will back into the form as I remember his wonderful performances in 2012 CB series.

jayasuriya hasn't retired officially yet!!
තිරිමාන්නගෙ තියෙන අවුල විසදගත්තෙ නැතිනම් ඩිල්ෂාන්, සංගා, මහේල හා මැතිස්‍ට් අනවශ්‍ය පිීඩනයක් ඇතිවෙනවා තරගාවලිය පුරාවටම. තිරිමාන්නගෙ ෆට්ට ටෙක්නිකල් එරර්ස් කිහිපයක්ම තියෙනවා. ඒ මදිවට වයිස් කැප්ටන්!!I would expect he will fail throughout the WC series - will see
(this is what I personally predict based on his past performances)
තිසර පෙරේරාව physiologist කෙනෙකුට පෙන්න ඕනෑ. බැට කරන්න ගියත්, බෝල් කරන්න ගියත් සංයමයක් ඇත්තෙම නැහැනෙ. ඔහේ වනනවා ඔහේ දානවා.. පිස්සු හැදාලා වගේ!!පොරව හදාගන්න පුළුවන් (බලේ තබුනට මොලේ නැහැ වගේ!!
)
රංගනට නැවතත් සුපුරැදු දක්ෂතා අතරට ඉක්මනට පැමිනෙන්න වෙනවා. කෑම ටිකක් අඩුකරලා ශරීරය ගැනක් සැලකිලාමත් වෙන්න වෙන පාටක් තියෙන්නෙ.
චන්දිමාල්ට ඔෆන් හරි ටූ ඩවුන් ගහන්න අවස්ථාව දිය යුතුමයි කියලා හිතෙනවා. he is technically sound and it will provide him to settle down and organize the inning. only one or two good innings will bring his confidence back.
Best of luck to Sri Lankan Cricket Team!
3 down Mahela enna one
![]()



ekanam aththa ban man kiyanne sangata passe ewwanam hodai kiyalaSangakkara awrudu ganak thisse No.3 uparimeta karana eka nathara karala ethanta Chandimal ewannada kiyanne ? lol![]()
Ei ban kusal neththe
chandimal wedak ne bn ita wediya hodata bat karanawa kulasekara


zimbabwe මැච් එකේදි ලකුණු Thirimanna කීයක් හරි ගහපු ගමන් WC සීරිස් එකේ මැච් ඔක්කෝටම දානවා. බඩ සුද්දයි ලෙඩා මලා!!!

sangage shot eka patta ban balan inna asai


චන්දිව 4 ස්ථානයේ (ඒ කියන්නෙ 2 ඩවුන්) තමයි ගස්න්න ඕනා. ඒ කියන්නෙ සංගට පස්සෙ මැතිව්ස් කලින්!!


Ei ban kusal neththe



sangage shot eka patta ban balan inna asai![]()


Chandi hodatama sellam karala tiyenen 3rd awith , AUS tibba tour ekedith chandi lakunu wadiyen gahuwe 3rd awith sanga enna ona ita passe
oka kiwwata wedek ne ban. sanga mahela lase match tika. un loweth passen gahanne ne. world cup eken passewath hari thena dunnoth hodaioka kiwwata wedek ne ban. sanga mahela lase match tika. un loweth passen gahanne ne. world cup eken passewath hari thena dunnoth hodai

Thirimanna, Dimuth, Kusal wage players la gahuwa ewata wada thiyenne un eelaga eke hari gahai kiyala boru wishwasayak thiyan team eke onawata wada digatama place dena eka. Bloddy overrated players. I wish Chandi will back into the form as I remember his wonderful performances in 2012 CB series.





01. Thiri
02. Dila
03. Chandi
04. Sanga
05. Mahela
06. Anji
07. Jeewan
08. Kule
09. Hera
10. Mali
11. Sura


