අපි මචං ඕක කිව්වෙ මාවන් පත් කරනකොටම, ඌ coaching වලට හරි යන්නෑ කියල. මම ඕක cricinfo එකෙත් කිව්ව. කොහෙද අපේ ගොඩක් උන් කිව්වෙ ලංකාවෙ coach ල ගන්න එක තමයි හොද කියල. අපේ coach ල හරි යන්නෙ නැත්තෙ මචං උන්ට job එක නැතිවෙයි කියල කිසිම threat එකක් නැහැ, ලංකාවටනෙ coach කරන්නෙ, ඔන්න වෙන රටකට coach කරනවනං මුං බැහැල වැඩ කරන්න ඕන නැත්තං පැය 24 sack තමයි. හොදම උදාහරණෙ, මතකද වාස්ව bowling consultant කෙනෙක් විදියට NZ අර ගත්ත වෙලේ වාස් හැම තිස්සෙම southee ටයි boult යි වතුර එහෙම ලගට ගෙනත් දීල boundary line එක ලග ඉදන් උපදෙස් එහෙම දෙනව. කෝ ඒ කැපවීම ලංකාවට.බලපං whatmore අපේ coach වෙන්න මේ පාර දාල තිබ්බ, සනාත් කැමති උනා මෑන්ව ගන්න. හැබැයි නිශාන්තයයි අර්ජුනයි (යටිං ඉදං) තමන්ගෙ මස්සිනාට අයෙ ජොබ හදල දුන්න. දැං whatmore Zimbabwe coach පේනවනෙ කන හැටි අපේ උං උන්ගෙන්. තව දෙයක් තමයි අපේ players ල උන්තෙක්ක කාලයක් එකට සෙල්ලං කරපු මාවන් වාස් කියන දේවල් ගනං ගන්නැති scene එකකුත් තියෙනව. අපේ උන්ට ඉතිං සුදු හමක්ම ඕනනෙ.
![]()
That is True except what you says about අර්ජුන. Mavan and Nishantha are looka Horu, they want to get money out of Srl Lanka Cricket Board.
Probably Arjuna may be the best person to Head for Sri Lanka Cricket. we need some one like him with strong leadership......
Last edited:

චන්දිමාල් සංගාලා අාපු කාලෙත් එක්ක බලනකොට ෆට්ට ටැලන්ටඩ්, ඒත පුදුම විදියට ෆේල් වෙනවා. මෙතනදි කෝච් තමයි හෙලප් කරන්න ඕනා. 


මැතිව්ස් ඉන්නවා හොදේ...
අජූතයි... 
විකට්ටුවෙ ඉන්නත් බෑි, ෆෙසර් නැතිව ලකුණක් ස්ට්රයික එක මාරැ කරනන්ත් බෑ, හයියනෙ/ඉක්නින් ගහල ලකුණු ගන්නත් බැහැ. 

