෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

mag123

Well-known member
  • Jan 20, 2008
    5,584
    1,790
    113
    අපි මචං ඕක කිව්වෙ මාවන් පත් කරනකොටම, ඌ coaching වලට හරි යන්නෑ කියල. මම ඕක cricinfo එකෙත් කිව්ව. කොහෙද අපේ ගොඩක් උන් කිව්වෙ ලංකාවෙ coach ල ගන්න එක තමයි හොද කියල. අපේ coach ල හරි යන්නෙ නැත්තෙ මචං උන්ට job එක නැතිවෙයි කියල කිසිම threat එකක් නැහැ, ලංකාවටනෙ coach කරන්නෙ, ඔන්න වෙන රටකට coach කරනවනං මුං බැහැල වැඩ කරන්න ඕන නැත්තං පැය 24 sack තමයි. හොදම උදාහරණෙ, මතකද වාස්ව bowling consultant කෙනෙක් විදියට NZ අර ගත්ත වෙලේ වාස් හැම තිස්සෙම southee ටයි boult යි වතුර එහෙම ලගට ගෙනත් දීල boundary line එක ලග ඉදන් උපදෙස් එහෙම දෙනව. කෝ ඒ කැපවීම ලංකාවට.:angry::angry: බලපං whatmore අපේ coach වෙන්න මේ පාර දාල තිබ්බ, සනාත් කැමති උනා මෑන්ව ගන්න. හැබැයි නිශාන්තයයි අර්ජුනයි (යටිං ඉදං) තමන්ගෙ මස්සිනාට අයෙ ජොබ හදල දුන්න. දැං whatmore Zimbabwe coach පේනවනෙ කන හැටි අපේ උං උන්ගෙන්. තව දෙයක් තමයි අපේ players ල උන්තෙක්ක කාලයක් එකට සෙල්ලං කරපු මාවන් වාස් කියන දේවල් ගනං ගන්නැති scene එකකුත් තියෙනව. අපේ උන්ට ඉතිං සුදු හමක්ම ඕනනෙ.:rolleyes:

    That is True except what you says about අර්ජුන. Mavan and Nishantha are looka Horu, they want to get money out of Srl Lanka Cricket Board.
    Probably Arjuna may be the best person to Head for Sri Lanka Cricket. we need some one like him with strong leadership......

    Last edited:

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    දෙවෙනි ප්‍රැක්ටිස් මැච් එකත් පාරදයි අද!!

    92දීත් ප්‍රීලිමිනරි රවුන්ඩ් එකේදි කන්න ගිහිල්ලා අර්ඡුවා ගහලා තමයි බේරා ගත්තෙ!!
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    බලපන් මැතිව්ස් ඇරෙන්න අලුත් බැටෙක් ආවේ නෑ. තිරිමාන්න, චන්දිමාල්, කෞශාල් සිල්වා ආව දවස් වල හොඳට ගැහුවා. තිසර උනත් එහෙමයි, ජීවන් මෙන්ඩිසුත් එහෙමයි. උන් ඔක්කොම දැන් පිස්සු කෙලින්නේ. අනික තරංගයා හැමදාම එකම වීක්නස් එක කවදාවත් ඩිවලොප් වෙන්නේ නෑ. දිමුත්ගේ ෆුට් වර්ක් පට්ට අවුල්. දික්වැල්ල පලවෙනි එක හොඳට ගැහුවා, ප්‍රියන්ජන් මුල් ටික හොඳට ගැහුවා. උන් නැශනල් එනවා ආව ගමන් හත් පොලේ ගාගන්නවා. බැටින් කෝච් තමයි බං තනිකර වග කියන්න ඕනේ. සනත් කියන හරකට ඕක ඔච්චර තේරෙන්නේ නැද්ද බං. බලපන් ස්ටීව් ස්මිත්. පොල් අඩි කාරයා අද. අපේ ගොන් හරක් මැච් දිනන්නේ සංගයි, මහේලයි, දිල්ශානුයි, මැතිව්සුයි නිසා.

    බෝලිනුත් එහෙමයි සිරස මැච් එකක් ගැහුවොත් ඉන්ජර්ඩ්, ටෙස්ට් ඔවර් දහයයි ඉන්ජර්ඩ් ඉතිරි දවස් 4 හමාරම ගහන්නේ 10 ක් එක්ක. ලක්මාලයා දැන් පට්ට අජූතයි ඌත් එකක් ගැහුවොත් එකක් ඉන්ජර්ඩ්, අනිකා එරංග. වෙලගෙදර මුලින් හොඳා පස්සේ අවුල් උනා. දැන් කුලසේකරත් එහෙමයි. වාස් උන් ටිකවත් කෑවා බං. අපරාදේ චමීර ඌවත් කාවි දැන්. :angry::angry::angry:

    you nailed it!! :yes: චන්දිමාල් සංගාලා අාපු කාලෙත් එක්ක බලනකොට ෆට්ට ‍ටැලන්ටඩ්, ඒත පුදුම විදියට ෆේල් වෙනවා. මෙතනදි කෝච් තමයි හෙලප් කරන්න ඕනා. :baffled::dull:

    ෆට්ට ෆාස් බෝලින් යන්ස්ටර්ලා සෙට් එකක් ලංකාවෙ ඉන්නවා. ටෙක්නිකල් අවුල් තියෙන එව්වා හදලා එලියට ගන්න ඕනා. මතකද ගමගේ ඉන්දියා ටුවර් එකේදි දැක්ක. උගේ සරල ටෙක්නිකල් අවුලක් තිබ්බා, බොල් දාන්න දුවන්න පටන් ගන්න කොට බොලේ උඩ දානවා. අඩුගාන‍ේ එකවත් හදලා නෑ. ඉතින් තව මොනවද? :oo:
     
    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    Naveen damma patang aran ..............

    huta................
    .

    604337e382151010a79a206c32f507b9_L.jpg

    Sports Minister Navin Dissanayake, who is presently in New Zealand, with Chief Selector of the SL cricket team Sananth Jayasuriya and Team Manager Michael de Zoysa during the warm up match between Sri Lanka and Zimbabwe in Christchurch.
     
    Last edited:

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    දෙවෙනි ප්‍රැක්ටිස් මැච් එකත් පාරදයි අද!!

    92දීත් ප්‍රීලිමිනරි රවුන්ඩ් එකේදි කන්න ගිහිල්ලා අර්ඡුවා ගහලා තමයි බේරා ගත්තෙ!!

    1999 රිපීට් වෙන්න බං යන්නේ. සුපර් සික්ස් එන්නේ නැතුව ගෙදර ගියා. මෙදා පාරත් ඒක වෙන්න ඕනේ. නැත්නම් අර අතපත්තුවයි, වාසුයි තව කාලයක් ලංකාවේ ක්‍රිකට් විනාස කරාවි. :angry::angry:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    pau ahinsak kollo tika nikan pach wenawa, AM captoncy eken ain wenan nodi next world cup ekedith dakinna raka bala ganima ape uthukamk

    මැතිව්සුත් මේකට වගකියන්න ඔනේ.ලන්කාවෙ අවුල තියෙන්නෙ ටැක්ටික්ස්වල. ලන්කාවේ බැටින්ග් ලයින් අප් එකෙන් මලාට 300ක් ගහන්න බැ. අනිත් හැම රටක්ම ඔපනින්ග් ඈටෑකින්ග් බැටෙක් යවද්දි අපේ ඩෙෆෙන්සිව්. මහේල ඔපනින්ග් එවන්න මැතිව්ස් කැමති නැ. එත් එහේම නැතුව තිරි ඔපනින්ග් එවලා දැන් කාලේ මැච් එකක් දිනන්න බැ.සමහරවිට 1980 නම් හරියන්න තිබ්බ.අනික දිලිගෙන් උපරිමය ගන්න අනිත් පැත්තෙ එකා මුලින් වේගෙන් ගහන්න ඔනේ. නැත්නම් දිලි ප්‍රේශර් එක අරගෙන අවුල් ශොට් එකක් ගහලා අවුට් වෙනවා.අපි මේ ඩෙෆෙන්සිව් ටැක්ටික්ස් කොච්චර කල් ඉදලා පාවිච්චි කරනවද? හැමදාම පරදිනවා එත් වෙනස් වෙන්නෙ නෑ.උඩිනුත් accumilatorsla යටත් accumilatorsla. අනික ලාන්කාවේ අවුල තියෙන්නෙ බැටින්ග් වල කියලා දැන දැන ප්‍රසාද් ඉන්ජර්ඩ් වුනාම ගත්තෙ චමීර. කොහොමත් පොරගෙ අත්දැකිම් මදි හින්දා පොර හොඳට පර්ෆොර්ම් කරයි කියලා හිතන්නත් අමාරුයි.
    දැන්වත් ටිකක් ඇටැකින්ග් විදියට සෙල්ලම් කලෙ නැත්නම් වර්ල්ඩ් කප්එක බලන්න අපිට එච්චර කරන්ට් එක පුච්චන්න ඔනේ වෙන එකක් නෑ.

    බලපන් මැතිව්ස් ඇරෙන්න අලුත් බැටෙක් ආවේ නෑ. තිරිමාන්න, චන්දිමාල්, කෞශාල් සිල්වා ආව දවස් වල හොඳට ගැහුවා. තිසර උනත් එහෙමයි, ජීවන් මෙන්ඩිසුත් එහෙමයි. උන් ඔක්කොම දැන් පිස්සු කෙලින්නේ. අනික තරංගයා හැමදාම එකම වීක්නස් එක කවදාවත් ඩිවලොප් වෙන්නේ නෑ. දිමුත්ගේ ෆුට් වර්ක් පට්ට අවුල්. දික්වැල්ල පලවෙනි එක හොඳට ගැහුවා, ප්‍රියන්ජන් මුල් ටික හොඳට ගැහුවා. උන් නැශනල් එනවා ආව ගමන් හත් පොලේ ගාගන්නවා. බැටින් කෝච් තමයි බං තනිකර වග කියන්න ඕනේ. සනත් කියන හරකට ඕක ඔච්චර තේරෙන්නේ නැද්ද බං. බලපන් ස්ටීව් ස්මිත්. පොල් අඩි කාරයා අද. අපේ ගොන් හරක් මැච් දිනන්නේ සංගයි, මහේලයි, දිල්ශානුයි, මැතිව්සුයි නිසා.

    බෝලිනුත් එහෙමයි සිරස මැච් එකක් ගැහුවොත් ඉන්ජර්ඩ්, ටෙස්ට් ඔවර් දහයයි ඉන්ජර්ඩ් ඉතිරි දවස් 4 හමාරම ගහන්නේ 10 ක් එක්ක. ලක්මාලයා දැන් පට්ට අජූතයි ඌත් එකක් ගැහුවොත් එකක් ඉන්ජර්ඩ්, අනිකා එරංග. වෙලගෙදර මුලින් හොඳා පස්සේ අවුල් උනා. දැන් කුලසේකරත් එහෙමයි. වාස් උන් ටිකවත් කෑවා බං. අපරාදේ චමීර ඌවත් කාවි දැන්. :angry::angry::angry:

    අනිවා මචන්. හැබැයි තව එකක් තියෙනවා ලන්කාවේ අලුතින් එන එවුන්ට ප්‍රේශර් එක නැතුව උඩින් ගහන්න දීලා නෑ කවදාවත්. හැමදාම එදා මැච් එක දිනන්න සීනීයර්ස්ලාම උඩින් ගැහුවා. කෝලි ලන්කාවේ ඉපදුනා නම් උත් ඉවරයි. කෝලි,රයිනා ගොඩගියෙ උන්ට මුලදි උඩින් ගහන්න දුන්න නිසා.(රයිනා මුලින් ගැහුවෙ 4.පස්සෙ තමයි ඌ6-7 ගහන්න ගියෙ කොන්ෆිඩන්ට්ස් හැදුනාට පස්සෙ.)චන්දි, තිරි වගෙ එවුන් ටීම් එකට අරන් 6-7 ගහන්න දීලා උන්ගේ ඇවරෙජ්ස් අඩු කරලා කොන්ෆිඩෙන්ට්සුත් කඩලා දැම්මා. තිසර තමයි පහුගිය කාලෙ ලන්කාව වෙනුවෙන් වැඩිපුරම තනියම මැච් දිනවපු එකා.ඌ සැහෙන mom ටිකක් අරගෙන තියෙනවා. උගේ ජොබ් එකේ හැටියට හැමදාම හොද ලකුනු ගානක් ගහන්න බැ.එත් ඌව කීසැරයක් නම් ටීම් එකෙන් හැලුවාද මේලෝ රහක් නැති ටෙස්ට් ප්ලෙයර්ස්ල ගන්න.ඉතින් උගේ කොන්ෆිඩෙන්ට්ස් වලට කෙලවෙන එක අහන්න දෙයක්ද?
    ටීම් එකට බැටාලා තොරන්නෙ ඇවරෙජ් විතරක් බලලා නිසා වේගෙන් ගහන්න පුලුවන් එකෙක්වත් ටීම් එකෙ නෑ. අනිත් ටීම්ස් හැමදාම 300 ගහද්දි අපි උඩටන් එකෙක් සීයක් ගැහුවොත් විතරයි 300 ගහන්නෙ. කොහොමත් 300ක් චේස් කරනවා නම් විකට් 2ක් ඉක්මනට ගියොත් මැච් එක ඉවරයි.
    වාස් නම් මුලින් හොඳට වැඩේ කලා. ෆාස්ට් බෝලර්ස්ලා ඉන්ජර්ඩ් වෙන එකට වග කියන්න ඔනෙ පිසියොතෙරපිස්ට්ලා . ෆාස්ට් බෝලර්ස් හැම එකාම එක දිගට ඉන්ජර්ඩ් වෙනවා නම් පිසියොත්‍රපිස්ට්ලා මොකටද?

    අපි මචං ඕක කිව්වෙ මාවන් පත් කරනකොටම, ඌ coaching වලට හරි යන්නෑ කියල. මම ඕක cricinfo එකෙත් කිව්ව. කොහෙද අපේ ගොඩක් උන් කිව්වෙ ලංකාවෙ coach ල ගන්න එක තමයි හොද කියල. අපේ coach ල හරි යන්නෙ නැත්තෙ මචං උන්ට job එක නැතිවෙයි කියල කිසිම threat එකක් නැහැ, ලංකාවටනෙ coach කරන්නෙ, ඔන්න වෙන රටකට coach කරනවනං මුං බැහැල වැඩ කරන්න ඕන නැත්තං පැය 24 sack තමයි. හොදම උදාහරණෙ, මතකද වාස්ව bowling consultant කෙනෙක් විදියට NZ අර ගත්ත වෙලේ වාස් හැම තිස්සෙම southee ටයි boult යි වතුර එහෙම ලගට ගෙනත් දීල boundary line එක ලග ඉදන් උපදෙස් එහෙම දෙනව. කෝ ඒ කැපවීම ලංකාවට.:angry::angry: බලපං whatmore අපේ coach වෙන්න මේ පාර දාල තිබ්බ, සනාත් කැමති උනා මෑන්ව ගන්න. හැබැයි නිශාන්තයයි අර්ජුනයි (යටිං ඉදං) තමන්ගෙ මස්සිනාට අයෙ ජොබ හදල දුන්න. දැං whatmore Zimbabwe coach පේනවනෙ කන හැටි අපේ උං උන්ගෙන්. තව දෙයක් තමයි අපේ players ල උන්තෙක්ක කාලයක් එකට සෙල්ලං කරපු මාවන් වාස් කියන දේවල් ගනං ගන්නැති scene එකකුත් තියෙනව. අපේ උන්ට ඉතිං සුදු හමක්ම ඕනනෙ.:rolleyes:

    සීරාවට බන්. අනිවා හේඩ් කෝච් aus හටි sa හරි වෙන්න ඔනේ.අනික මාවන් කවදාවත් හොඳ කෝච් කෙනෙක් කියන්න තරම් කර්රපු විශේශ දෙයක් නැ. හැබැයි දැන් කිසිම හොඳ කෝච් කෙනෙක් ලන්කාව ඉල්ලන්නෙත් නැ කලින් කෝච්ලත් එක්ක දාගත් අවුල් නිසා.
     
    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    මම නම් ඉස්සර ඉදන්ම කිව්වා සුරංග ලක්මාල් කියන්නේ වැඩකට නැති බෝලර් කෙනෙක් කියල. ඔන්න අද ඔප්පු උනා. අත්තටම මොලයක් නැද්ද සනත් ට. තිසරගේ කාලෙත් හරි වගේ මට නම් පෙන විදිහට.

    මමත් ඉන්නේ ඔය මතයෙම තමා. :yes: ඕකා වැඩකටම නැති බෝලර් කෙනෙක්. මම Team eka තේරුවොත් මලින්ගයා විතරයි Fast බෝලර් කෙනෙක් විදියට ගන්නේ. :D මැතිව්ස් ඉන්නවා හොදේ... :D

    තිසරයා ගැනනම් මුලින් ටිකක් positive comments දැම්මට දැන්නම් තිසරයා මටත් එපාවෙලා. :frown: අජූතයි... :baffled: ශික්! වැඩක් නෑ ඕයි... :dull:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    That is True except what you says about අර්ජුන. Mavan and Nishantha are looka Horu, they want to get money out of Srl Lanka Cricket Board.
    Probably Arjuna may be the best person to Head for Sri Lanka Cricket. we need some one like him with strong leadership......

    100% එකගයි මචන්. ක්ලබ්ස් ටික ශේප් එකෙ තියාගන්න එක ගැන විතරක් හිතන එකෙකුට වඩා වැඩිකෙනෙක් තමයි දැන් SLC එකට ඕනේ.
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    you nailed it!! :yes: චන්දිමාල් සංගාලා අාපු කාලෙත් එක්ක බලනකොට ෆට්ට ‍ටැලන්ටඩ්, ඒත පුදුම විදියට ෆේල් වෙනවා. මෙතනදි කෝච් තමයි හෙලප් කරන්න ඕනා. :baffled::dull:

    ෆට්ට ෆාස් බෝලින් යන්ස්ටර්ලා සෙට් එකක් ලංකාවෙ ඉන්නවා. ටෙක්නිකල් අවුල් තියෙන එව්වා හදලා එලියට ගන්න ඕනා. මතකද ගමගේ ඉන්දියා ටුවර් එකේදි දැක්ක. උගේ සරල ටෙක්නිකල් අවුලක් තිබ්බා, බොල් දාන්න දුවන්න පටන් ගන්න කොට බොලේ උඩ දානවා. අඩුගාන‍ේ එකවත් හදලා නෑ. ඉතින් තව මොනවද? :oo:

    වැඩක් නෑ බං උන් ටිකත් කාලා දාවි වාස්. විමුක්ති පෙරේරා, කසුන් මදුසංක, තරිඳු ෆර්නෑන්ඩු, ඉශාන් ජයරත්න, ලහිරු ජයරත්න, නිලන්ක ප්‍රේමතිලක ඔක්කොම 89, 90 + තරුණ උන්. උන් ආවත් උන්ව කාවි බං. බලපන් NSW ඉන්න කාලේ චන්දික හතුරුසිංහ කෝච් හැටියට පැට් කුමින්ස්ලා, ශෝන් ඇබෝට්ලා, වගේ පට්ට බෝලර්ස්ලා සෙට් එකක් හැදීගෙන ආවා. මැතිව්ස් එහෙමත් හතුරුසිංහ ඉන්න කාලේ හැදුනු ප්ලේයර් කෙනෙක්. අපේ හරක් හරි එකාට හරි තැන දෙන්නේ නෑ. වට්මෝ කාරයා අද පුකෙන් හිනාවෙනවා ඇති අපිට සිම්බාබ්වේ ගහපු නිසා. :angry::angry::angry:
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    1999 රිපීට් වෙන්න බං යන්නේ. සුපර් සික්ස් එන්නේ නැතුව ගෙදර ගියා. මෙදා පාරත් ඒක වෙන්න ඕනේ. නැත්නම් අර අතපත්තුවයි, වාසුයි තව කාලයක් ලංකාවේ ක්‍රිකට් විනාස කරාවි. :angry::angry:

    මුල රවුමෙම කැපෙන සෙයක් තමයි දැන් යන විදියට පෙනේනෙ!! :dull::sorry:

    මැතිව්සුත් මේකට වගකියන්න ඔනේ.ලන්කාවෙ අවුල තියෙන්නෙ ටැක්ටික්ස්වල. ලන්කාවේ බැටින්ග් ලයින් අප් එකෙන් මලාට 300ක් ගහන්න බැ. අනිත් හැම රටක්ම ඔපනින්ග් ඈටෑකින්ග් බැටෙක් යවද්දි අපේ ඩෙෆෙන්සිව්. මහේල ඔපනින්ග් එවන්න මැතිව්ස් කැමති නැ. එත් එහේම නැතුව තිරි ඔපනින්ග් එවලා දැන් කාලේ මැච් එකක් දිනන්න බැ.සමහරවිට 1980 නම් හරියන්න තිබ්බ.අනික දිලිගෙන් උපරිමය ගන්න අනිත් පැත්තෙ එකා මුලින් වේගෙන් ගහන්න ඔනේ. නැත්නම් දිලි ප්‍රේශර් එක අරගෙන අවුල් ශොට් එකක් ගහලා අවුට් වෙනවා.අපි මේ ඩෙෆෙන්සිව් ටැක්ටික්ස් කොච්චර කල් ඉදලා පාවිච්චි කරනවද? හැමදාම පරදිනවා එත් වෙනස් වෙන්නෙ නෑ.උඩිනුත් accumilatorsla යටත් accumilatorsla. අනික ලාන්කාවේ අවුල තියෙන්නෙ බැටින්ග් වල කියලා දැන දැන ප්‍රසාද් ඉන්ජර්ඩ් වුනාම ගත්තෙ චමීර. කොහොමත් පොරගෙ අත්දැකිම් මදි හින්දා පොර හොඳට පර්ෆොර්ම් කරයි කියලා හිතන්නත් අමාරුයි.
    දැන්වත් ටිකක් ඇටැකින්ග් විදියට සෙල්ලම් කලෙ නැත්නම් වර්ල්ඩ් කප්එක බලන්න අපිට එච්චර කරන්ට් එක පුච්චන්න ඔනේ වෙන එකක් නෑ.

    අනිවා මචන්. හැබැයි තව එකක් තියෙනවා ලන්කාවේ අලුතින් එන එවුන්ට ප්‍රේශර් එක නැතුව උඩින් ගහන්න දීලා නෑ කවදාවත්. හැමදාම එදා මැච් එක දිනන්න සීනීයර්ස්ලාම උඩින් ගැහුවා. කෝලි ලන්කාවේ ඉපදුනා නම් උත් ඉවරයි. කෝලි,රයිනා ගොඩගියෙ උන්ට මුලදි උඩින් ගහන්න දුන්න නිසා.(රයිනා මුලින් ගැහුවෙ 4.පස්සෙ තමයි ඌ6-7 ගහන්න ගියෙ කොන්ෆිඩන්ට්ස් හැදුනාට පස්සෙ.)චන්දි, තිරි වගෙ එවුන් ටීම් එකට අරන් 6-7 ගහන්න දීලා උන්ගේ ඇවරෙජ්ස් අඩු කරලා කොන්ෆිඩෙන්ට්සුත් කඩලා දැම්මා. තිසර තමයි පහුගිය කාලෙ ලන්කාව වෙනුවෙන් වැඩිපුරම තනියම මැච් දිනවපු එකා.ඌ සැහෙන mom ටිකක් අරගෙන තියෙනවා. උගේ ජොබ් එකේ හැටියට හැමදාම හොද ලකුනු ගානක් ගහන්න බැ.එත් ඌව කීසැරයක් නම් ටීම් එකෙන් හැලුවාද මේලෝ රහක් නැති ටෙස්ට් ප්ලෙයර්ස්ල ගන්න.ඉතින් උගේ කොන්ෆිඩෙන්ට්ස් වලට කෙලවෙන එක අහන්න දෙයක්ද?
    ටීම් එකට බැටාලා තොරන්නෙ ඇවරෙජ් විතරක් බලලා නිසා වේගෙන් ගහන්න පුලුවන් එකෙක්වත් ටීම් එකෙ නෑ. අනිත් ටීම්ස් හැමදාම 300 ගහද්දි අපි උඩටන් එකෙක් සීයක් ගැහුවොත් විතරයි 300 ගහන්නෙ. කොහොමත් 300ක් චේස් කරනවා නම් විකට් 2ක් ඉක්මනට ගියොත් මැච් එක ඉවරයි.
    වාස් නම් මුලින් හොඳට වැඩේ කලා. ෆාස්ට් බෝලර්ස්ලා ඉන්ජර්ඩ් වෙන එකට වග කියන්න ඔනෙ පිසියොතෙරපිස්ට්ලා . ෆාස්ට් බෝලර්ස් හැම එකාම එක දිගට ඉන්ජර්ඩ් වෙනවා නම් පිසියොත්‍රපිස්ට්ලා මොකටද?

    සීරාවට බන්. අනිවා හේඩ් කෝච් aus හටි sa හරි වෙන්න ඔනේ.අනික මාවන් කවදාවත් හොඳ කෝච් කෙනෙක් කියන්න තරම් කර්රපු විශේශ දෙයක් නැ. හැබැයි දැන් කිසිම හොඳ කෝච් කෙනෙක් ලන්කාව ඉල්ලන්නෙත් නැ කලින් කෝච්ලත් එක්ක දාගත් අවුල් නිසා.

    ගොඩක් කරැණු එක්ක එකගයි.

    අනික තිරිමාන්න හරියන්නෙම නෑ!!:no: විකට්ටුවෙ ඉන්නත් බෑි, ෆෙසර් නැතිව ලකුණක් ස්ට්‍රයික එක මාරැ කරනන්ත් බෑ, හයියනෙ/ඉක්නින් ගහල ලකුණු ගන්නත් බැහැ. :rofl::rofl::lol::lol::lol: (piece of a shit)

    අද 30 ගහපු හින්දා ඉතිරි තරග ඔක්කොටම දානවා!! :rofl:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0

    මැතිව්සුත් මේකට වගකියන්න ඔනේ.ලන්කාවෙ අවුල තියෙන්නෙ ටැක්ටික්ස්වල. ලන්කාවේ බැටින්ග් ලයින් අප් එකෙන් මලාට 300ක් ගහන්න බැ. අනිත් හැම රටක්ම ඔපනින්ග් ඈටෑකින්ග් බැටෙක් යවද්දි අපේ ඩෙෆෙන්සිව්. මහේල ඔපනින්ග් එවන්න මැතිව්ස් කැමති නැ. එත් එහේම නැතුව තිරි ඔපනින්ග් එවලා දැන් කාලේ මැච් එකක් දිනන්න බැ.සමහරවිට 1980 නම් හරියන්න තිබ්බ.අනික දිලිගෙන් උපරිමය ගන්න අනිත් පැත්තෙ එකා මුලින් වේගෙන් ගහන්න ඔනේ. නැත්නම් දිලි ප්‍රේශර් එක අරගෙන අවුල් ශොට් එකක් ගහලා අවුට් වෙනවා.අපි මේ ඩෙෆෙන්සිව් ටැක්ටික්ස් කොච්චර කල් ඉදලා පාවිච්චි කරනවද? හැමදාම පරදිනවා එත් වෙනස් වෙන්නෙ නෑ.උඩිනුත් accumilatorsla යටත් accumilatorsla. අනික ලාන්කාවේ අවුල තියෙන්නෙ බැටින්ග් වල කියලා දැන දැන ප්‍රසාද් ඉන්ජර්ඩ් වුනාම ගත්තෙ චමීර. කොහොමත් පොරගෙ අත්දැකිම් මදි හින්දා පොර හොඳට පර්ෆොර්ම් කරයි කියලා හිතන්නත් අමාරුයි.
    දැන්වත් ටිකක් ඇටැකින්ග් විදියට සෙල්ලම් කලෙ නැත්නම් වර්ල්ඩ් කප්එක බලන්න අපිට එච්චර කරන්ට් එක පුච්චන්න ඔනේ වෙන එකක් නෑ.

    අනිවා මචන්. හැබැයි තව එකක් තියෙනවා ලන්කාවේ අලුතින් එන එවුන්ට ප්‍රේශර් එක නැතුව උඩින් ගහන්න දීලා නෑ කවදාවත්. හැමදාම එදා මැච් එක දිනන්න සීනීයර්ස්ලාම උඩින් ගැහුවා. කෝලි ලන්කාවේ ඉපදුනා නම් උත් ඉවරයි. කෝලි,රයිනා ගොඩගියෙ උන්ට මුලදි උඩින් ගහන්න දුන්න නිසා.(රයිනා මුලින් ගැහුවෙ 4.පස්සෙ තමයි ඌ6-7 ගහන්න ගියෙ කොන්ෆිඩන්ට්ස් හැදුනාට පස්සෙ.)චන්දි, තිරි වගෙ එවුන් ටීම් එකට අරන් 6-7 ගහන්න දීලා උන්ගේ ඇවරෙජ්ස් අඩු කරලා කොන්ෆිඩෙන්ට්සුත් කඩලා දැම්මා. තිසර තමයි පහුගිය කාලෙ ලන්කාව වෙනුවෙන් වැඩිපුරම තනියම මැච් දිනවපු එකා.ඌ සැහෙන mom ටිකක් අරගෙන තියෙනවා. උගේ ජොබ් එකේ හැටියට හැමදාම හොද ලකුනු ගානක් ගහන්න බැ.එත් ඌව කීසැරයක් නම් ටීම් එකෙන් හැලුවාද මේලෝ රහක් නැති ටෙස්ට් ප්ලෙයර්ස්ල ගන්න.ඉතින් උගේ කොන්ෆිඩෙන්ට්ස් වලට කෙලවෙන එක අහන්න දෙයක්ද?
    ටීම් එකට බැටාලා තොරන්නෙ ඇවරෙජ් විතරක් බලලා නිසා වේගෙන් ගහන්න පුලුවන් එකෙක්වත් ටීම් එකෙ නෑ. අනිත් ටීම්ස් හැමදාම 300 ගහද්දි අපි උඩටන් එකෙක් සීයක් ගැහුවොත් විතරයි 300 ගහන්නෙ. කොහොමත් 300ක් චේස් කරනවා නම් විකට් 2ක් ඉක්මනට ගියොත් මැච් එක ඉවරයි.
    වාස් නම් මුලින් හොඳට වැඩේ කලා. ෆාස්ට් බෝලර්ස්ලා ඉන්ජර්ඩ් වෙන එකට වග කියන්න ඔනෙ පිසියොතෙරපිස්ට්ලා . ෆාස්ට් බෝලර්ස් හැම එකාම එක දිගට ඉන්ජර්ඩ් වෙනවා නම් පිසියොත්‍රපිස්ට්ලා මොකටද?

    සීරාවට බන්. අනිවා හේඩ් කෝච් aus හටි sa හරි වෙන්න ඔනේ.අනික මාවන් කවදාවත් හොඳ කෝච් කෙනෙක් කියන්න තරම් කර්රපු විශේශ දෙයක් නැ. හැබැයි දැන් කිසිම හොඳ කෝච් කෙනෙක් ලන්කාව ඉල්ලන්නෙත් නැ කලින් කෝච්ලත් එක්ක දාගත් අවුල් නිසා.

    ඔව්වා ගැන කතා කරලා වැඩක් නෑ බං. දුකයි ක්‍රිකට් පිස්සෙක් වෙච්ච එක ගැන බං. අනික් උන්ට ගානක් නෑ. :( :( විරාට් කෝලි විතරක් නෙමෙයි බං කේන් විලියම්සන්, ජෝයි රූට්, ඩී කොක්, ස්ටීව් ස්මිත්, මැක්ස්වෙල්, ඔය ඔක්කොම අද පට්ට ෆේලියර්ස්ලා ලංකාවේ ඉපදුනා නම්. ඒ වගේම කපුවා, චන්දිමාල් ලා ඔසී වල වගේ උන්න නම් කෝලිලා කැලේ බං. :angry::angry:
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    වැඩක් නෑ බං උන් ටිකත් කාලා දාවි වාස්. විමුක්ති පෙරේරා, කසුන් මදුසංක, තරිඳු ෆර්නෑන්ඩු, ඉශාන් ජයරත්න, ලහිරු ජයරත්න, නිලන්ක ප්‍රේමතිලක ඔක්කොම 89, 90 + තරුණ උන්. උන් ආවත් උන්ව කාවි බං. බලපන් NSW ඉන්න කාලේ චන්දික හතුරුසිංහ කෝච් හැටියට පැට් කුමින්ස්ලා, ශෝන් ඇබෝට්ලා, වගේ පට්ට බෝලර්ස්ලා සෙට් එකක් හැදීගෙන ආවා. මැතිව්ස් එහෙමත් හතුරුසිංහ ඉන්න කාලේ හැදුනු ප්ලේයර් කෙනෙක්. අපේ හරක් හරි එකාට හරි තැන දෙන්නේ නෑ. වට්මෝ කාරයා අද පුකෙන් හිනාවෙනවා ඇති අපිට සිම්බාබ්වේ ගහපු නිසා. :angry::angry::angry:

    හතුරා හොද එකා.. හීබිඡ්ඡා වගේ හිටියට මොලෙන් ගේම දෙනවා.
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    ඔව්වා ගැන කතා කරලා වැඩක් නෑ බං. දුකයි ක්‍රිකට් පිස්සෙක් වෙච්ච එක ගැන බං. අනික් උන්ට ගානක් නෑ. :( :( විරාට් කෝලි විතරක් නෙමෙයි බං කේන් විලියම්සන්, ජෝයි රූට්, ඩී කොක්, ස්ටීව් ස්මිත්, මැක්ස්වෙල්, ඔය ඔක්කොම අද පට්ට ෆේලියර්ස්ලා ලංකාවේ ඉපදුනා නම්. ඒ වගේම කපුවා, චන්දිමාල් ලා ඔසී වල වගේ උන්න නම් කෝලිලා කැලේ බං. :angry::angry:

    ඇටෙන් පොත්තෙන් තේරෙන කාලේ ඉදලා ක්‍රිකට් උන. මේපාර විස්කි 5ක් ගෙනවා. අපේ මැච් එන්ඩ් එක ලංවෙනකොට හොදට කපලා දාගන්නවා,නින්ද යන්න. වෙන මොනවා කරන්නද?
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    මේ යනවිදියට 14 හොද කෑමක් තමා.... දැම්ම හිතෙන්නෙ උදෙන්ම නැගිටින එක අපරාදෙ කියලා....:confused:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ඇටෙන් පොත්තෙන් තේරෙන කාලේ ඉදලා ක්‍රිකට් උන. මේපාර විස්කි 5ක් ගෙනවා. අපේ මැච් එන්ඩ් එක ලංවෙනකොට හොදට කපලා දාගන්නවා,නින්ද යන්න. වෙන මොනවා කරන්නද?

    අපෝ මම නම් එලාම් තියලා ඇහැරෙන්නෙම නෑ බං. රෙද්ද. :dull::dull: :(:(
     
    Status
    Not open for further replies.