෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

sahanyugantha

Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    10983402_961412437211186_5575309647090489203_n.jpg
     

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    අතීත ශ්‍රී විභූතිය බල බල ඉන්න වෙන සෙයක් තමයි මේපාර හිතෙන්නෙ!!
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    වේගය විතරක්ම මදි තිබුනට. ලයින් ලෙනත් ඇකියුරිසි ඔක්කොම ඕනා හරියටම. ඒ වගේම කන්සිස්ටන්ට වෙන්නත් ඕනා. WC මැච් වලදි නවකයෙකුට පිඩනය ගොඩක් වෙලාවට වැඩි වෙන්න පුළුවන්.

    nuwan kulasekarage accuracy thibunata wadak nahane ambanata gahanawa. speed eka thibumana first overs wala wicket ganna lesi. speed ekedi wena swing eka dangerous .
     

    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    I think SL should have test Tharanga during the last ODI series with NZ, I think he is better than Chandimal.
    Even Thisara is out of form at the moment as a batsman.
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    :rofl::love: naha naha mama kiwuwe anjilaa sangalaa:dull:

    :D:D ubanam mona deshapalanaya dharuwath eda edhalaa sahodharayek wage innawaa apith e vidiyatama salakanawaa saho:yes:

    pissuda ban politics nisaa maraa ganna. Anthimata marenna pana adidhdhi wathura ugurak dhenna inna ekaa tarahaa wena eka wenne oya wada nisa. :rofl::rofl::rofl:
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    පටන් ගන්නම කලින්ම කට්ටිය හොද පෙරනිමිති ටිකක් දැක්ක :nerd:
    ඒවා අමතක කරමු :dull:
    2011 world cup එක ඉවර වෙද්දී තිබ්බ ස්ථාවර ටීම් එක දැන් නැති වෙලා :oo:
    එදා කරුමෙට අපි පරාද වුනාට අපිට confident team එකක් හිටියා :sorry:
    මේ පාර world cup එක පටන් ගන්න කලින්ම එක නැතිබව නම් කව්රුත් දකින්න ඇති :no:
    මේවා සංග ,මහේලලගේත් වැරදි :confused:
    හැමදාම team එකේ ඉස්සර play කළා තරුණ අයට ඉඩක් නොදී :frown:
    සංග,මහේලලව හලලා තිරිමන්නේ ,චන්දිමාල්ට series දෙක තුනක වත් chance දුන්න නම් අද මීට වඩා ස්ථාවර team එකක් ඉන්නවා
    කුසල් fast pitch වල හොදට play කරන නිසා උව දාන්න තිබ්බා :yes:
    එක අපේ ගොන් තේරීම් කමිටුවට තේරෙන්නේ නෑනේ :angry:
    තිරිමන්නේ opening එවන එක නම් හොදයි :)
    නැත්නම් උ 7,8 ඇවිත් වැඩක් නෑ
    මොකද ලංකාවේ මුල් පෙළ 4 දෙනාගෙන් කෙනෙක් score කලේ නැතම් match එක කන ප්‍රතිශතය වැඩි
    ඒ වගේ වෙලාවක මුත් ඇවිත් 20(40) ගහනවට වඩා හොදයි නිකන් ඉන්නවා :D
    චන්දිමාල් යමක් කරාවි කියලත් හිතෙනවා :rolleyes:
    අන්තිමට කියන්න තියන්නේ 2011 කියපු දේම තමා
    දිල්ෂාන් ,සංගා ,මහේල ,මාලිංග ,මැතිව්ස් ගේ කරේ තමා මුළු series එකම තියන්නේ :love:
    මේක කරුමෙද වාසනාවද කියල ඉදිරියට බලමු :rolleyes:

    100% එකඟයි. පහුගිය අවුරුදුවල තෙරිම් කමිටුව කලෙ එදාවේල කැම්පේන් එකක් මිස හොඳ ටීම් එකක් හදන එක නෙවෙයි. සීනීයර්ස්ල දිගටම උඩින් ගැහුවා අලුත් එවුන්ට චාන්ස් නොදී. එමදිවට
    සිනීයර්ස්ලා ඉක්මනට අවුට් වෙච්ච නැච් එකකදි අලුත් එවුන්ට ගහන්න හම්බවේල ෆේල් වුනාම නවක ක්‍රීඩකයෝ වගකීම ඉටුකරන්නෙ අනෙහැ කියල උන්ගෙ කොන්ෆිඩන්ට්ස් කැඩුවා. උන් කොහොමද නොමල් එකේ සෙල්ලම් කරන්නෙ නැතුව එකපාර ප්‍රේශර් එකෙ සෙල්ලම් කරන්නේ. අවම ගානෙ සිනීයර් කෙනෙක් වර්ල්ඩ් කප් එකෙදි ඉන්ජර්ඩ් වුනොත් දාන්නවත් එකෙක් හොයාගත්තේ නැහැ. කලින් වර්ල්ඩ් කප් වලත් මැදපෙල අප්සෙට් වුනාට බොලින්ග් හොඳ නිසා අවුලක් ගියෙ නෑ. මේ සැරෙ බොලින්ග් අවුල් නිසා කලින් වගෙ පොඩි ටොටල්ස් රැක ගන්න බැ.

    Mama nam meka kalin idanma kiwwa. Eth ape un godak hithan hitiye api finaluth ei kiyala. Samaharawita e ape rata nisa un ehema hithanawa athi. E unata api aththa thathwe therum ganna one. Last year or so cricket godak evolve wela thiyenawa. Specially limited overs game eka. Ape godak unta eka catch up karanna bari wela thiyenawa. E nisa api godak passen inne.

    Lankawe coachesla madi ban international top side ekak coach karanna tharam. Ehema hitiya nam mama dekapu ekai hitiye. E hathurusinghe. Board eke un aduwata wade karannai adurukam walatai lankwe un dala dan wade anala thiyenne. Mewa hariyakarawa therum ganna puluwan un tikak enakan api wale thamai.

    Mama kiyan na apita kisima chance ekak na kiyala. E unata pena widihata nam posibility eka sahenna adui. 99n passe chaterma wc eka wei kiyala hithenawa.

    සීරවටම අනිත් ටීම්ස් මැච් 2-3කට සැරයක් 350 පන්නනවා. එත් අපෙ එවුන් දන් ආපහු ඩෙෆෙන්සිව් ඔපනර්ටම ගිහිල්ල. දන් යන විදියට දිමුත් මැද ගහයි. ඒ කියන්නෙ අපිට ලොකු චේස් එකක් කොහොමත් කරන්න බෑ. මේ ඩෙෆෙන්සිව් ඇප්‍රෝච් එක කොච්චර මැච් පැරදුනත් වෙනස් වෙන්නෙත් නැ.
    චන්දිකට යන්නවුනෙත් SLC එක මොකක්හරි අවුලක් දාලා.අනික නැශනල් කෝච් වෙන්න තරම් මවන් කරපු දේයකුත් නෑ.
    මෝනවාවුනත් මම තවමත් බලාපොරොත්තු අත ඇරලා නැ. දැන්වත් තෙරිම් කමිටුවයි කැප්ටනුයි මොලේ කල්පනා කරලා මහේලව ඔපනින්ග් දාල දැන් මැච් එකක් දිනන්න 300ක් නැතුව බැ කියන එක තෙරුම් අරගෙන සෙල්ලම් කොරොත් සමරවිට අපිට චාන්ස් එකක් තියෙයි.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    pissuda ban politics nisaa maraa ganna. Anthimata marenna pana adidhdhi wathura ugurak dhenna inna ekaa tarahaa wena eka wenne oya wada nisa. :rofl::rofl::rofl:

    nathnam ban mokada munta une ban kisi ekamuthuwak naha sellam karanakota
     

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    :rofl::love: naha naha mama kiwuwe anjilaa sangalaa:dull:

    :D:D ubanam mona deshapalanaya dharuwath eda edhalaa sahodharayek wage innawaa apith e vidiyatama salakanawaa saho:yes:

    keep simple, බැන්නොත් බැනපන් එචිචරයි. බලපන් දැන් මේ දවස් දෙක තුනේ ෆන් එකේ ඉන්නවා. ගෙදර යෝදි ආවහම මගේ ඔළුව කයි මේ ටිකේ මොකෝ කලේ කියලා... එතකොට :love: සේප කරගන්නවා, නැත්නම් එකට වසන්නයි!!
     
    Status
    Not open for further replies.