෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

EPCO

Member
Jan 13, 2010
3,056
234
0
ඉන්දියාවයි පකිස්තානෙයි නැතුව ලෝකේ ඕනෙ රටක් ෆයිනල් ආවට කමක් නෑ.

පැහැදිලි ඉරිසියාව!! :rofl::lol::lol::lol::lol:
 

Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ඉන්දියාවයි පකිස්තානෙයි නැතුව ලෝකේ ඕනෙ රටක් ෆයිනල් ආවට කමක් නෑ.

    Pakistan awath kamak na Indian un first round ekenma gedara yanawa nam :rofl::rofl::rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    keep simple, බැන්නොත් බැනපන් එචිචරයි. බලපන් දැන් මේ දවස් දෙක තුනේ ෆන් එකේ ඉන්නවා. ගෙදර යෝදි ආවහම මගේ ඔළුව කයි මේ ටිකේ මොකෝ කලේ කියලා... එතකොට :love: සේප කරගන්නවා, නැත්නම් එකට වසන්නයි!!

    :rofl: ela machan:yes:
     

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    :lol: අසල්වැසියොනේ.

    මේපාර මොකට පැරදුනත් එංගලන්තෙට නැතිව එ් ඇති. නැත්නම් ඔෆිස් එකේ වසලා ඉවරයි!!
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    14 dinanne SL :love:

    සිම්බාබ්වේ විකට්ස් ටික ගන්න බැරිව කොහේද නවසීලන්තෙට ගහන්නේ .නිව්සීලන්ඩ් ග්‍රව්‍රන්ඩ් පොඩි ලංකාවේ බැට්න් ස්ටයිල් එකට් සූට් වෙන්නේ නෑ .බ්‍රවුන්ඩ්රි කිලියර් කරන්න පුලුව්න් මහේල,සංගා, දිල්ෂාන් ,මැතිව්ස්ට විතරයි අනිත් එවුන් ඉන්නවට ඉන්නවා බොලින් ගැන කම් කියන්න දෙයක් නෑ :angry:
     
    Status
    Not open for further replies.