අනේ මන්දා දැන් කප් එක කාලා ආවම යහපතක් වේවි කියලා හිතනවා. අරුන් දෙන්න ගියාම චන්දියි තිරියි 3 & 4 ඒවි. එතකොට අලුතින් කෝචෙක් ආවම වැඩේ හරි යාවි. මම නම් අවංකවම දැන් කැමතියි බං අපේ උන් සුපර් 8 වත් නොයා ගෙදර එනවනම්. මොකද බැරි වෙලාවට සෙමි හෝ ෆයිනල් ගියොත් අතපත්තුයි වාසුයි තව අවුරුදු ගානක් ලංකාවේ ක්රිකට් කාලා දාවි ගන්නම දෙයක් නැති වෙනකන්ම. චමීරවත් කාවි බං. සංගයි, මහේලයි, දිල්ශානුයි නිසා කප් එකක් දිනලා වැඩක් නෑ බං ටීම් වර්ක් එකක් නැතිව. 2014 ෆිෆා ජර්මනිය දින්නෙත් ටීම් වර්ක් නිසා. නැතුව ආර්ජනිටිනාවල මෙසී වගේ, බ්රසීල් වල තියාගෝ, නෙයිමාර් වගේ, නෙදර්ලන්ඩ් වල රොබින් වගේ උන්ට සුපර්ස්ටාර්ලා හිටියේ නෑ. ඉන්දියාවත් මොනවා කලත් උන්ගේ කෝලී ෆේල් උනොත් උන් කනවා, නිව්සීලන්ඩ් උනත් එහෙමයි. පොඩ්ඩක් හරි ටීම් වර්ක් තියෙන්නේ ප්රෝටියෙස් ලගෙයි කැන්ගරූස්ලගෙයි බං. අපේත් දෙතුන් දෙනෙක්නේ වැඩ දාන්නේ.
mepara ape thurumpuwa chameera wei wage ban. porata 60k 10 overs walata gehuwath wicket 3k ganna puluwan unoth apita loku chance ekak thiyenawa ban. kohoma unath super 8 yana ekath loku gemak den thiyena vidihata.









