෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
අනේ මන්දා දැන් කප් එක කාලා ආවම යහපතක් වේවි කියලා හිතනවා. අරුන් දෙන්න ගියාම චන්දියි තිරියි 3 & 4 ඒවි. එතකොට අලුතින් කෝචෙක් ආවම වැඩේ හරි යාවි. මම නම් අවංකවම දැන් කැමතියි බං අපේ උන් සුපර් 8 වත් නොයා ගෙදර එනවනම්. මොකද බැරි වෙලාවට සෙමි හෝ ෆයිනල් ගියොත් අතපත්තුයි වාසුයි තව අවුරුදු ගානක් ලංකාවේ ක්‍රිකට් කාලා දාවි ගන්නම දෙයක් නැති වෙනකන්ම. චමීරවත් කාවි බං. සංගයි, මහේලයි, දිල්ශානුයි නිසා කප් එකක් දිනලා වැඩක් නෑ බං ටීම් වර්ක් එකක් නැතිව. 2014 ‍ෆිෆා ජර්මනිය දින්නෙත් ටීම් වර්ක් නිසා. නැතුව ආර්ජනිටිනාවල මෙසී වගේ, බ්‍රසීල් වල තියාගෝ, නෙයිමාර් වගේ, නෙදර්ලන්ඩ් වල රොබින් වගේ උන්ට සුපර්ස්ටාර්ලා හිටියේ නෑ. ඉන්දියාවත් මොනවා කලත් උන්ගේ කෝලී ෆේල් උනොත් උන් කනවා, නිව්සීලන්ඩ් උනත් එහෙමයි. පොඩ්ඩක් හරි ටීම් වර්ක් තියෙන්නේ ප්‍රෝටියෙස් ලගෙයි කැන්ගරූස්ලගෙයි බං. අපේත් දෙතුන් දෙනෙක්නේ වැඩ දාන්නේ.

mepara ape thurumpuwa chameera wei wage ban. porata 60k 10 overs walata gehuwath wicket 3k ganna puluwan unoth apita loku chance ekak thiyenawa ban. kohoma unath super 8 yana ekath loku gemak den thiyena vidihata. :dull:
 
hitback

Member
Nov 15, 2014
6,177
350
0
එවුනාට අපෙ ටීම් එක වැරදුනු තැන්වලින් එගෙන ගන්නෙ නෑ. කලින් හැම වර්ල්ඩ් කප් එකේදීමත් මැද පෙල අවුල්. එත් එකට මොකද්ද කරලා තියෙන්නෙ.

කාලයක් තිබ්බා බන් පට්ටම මැද පෙළක් හිටපු. වල්ඩ් කප් නම් කා ගන්නේ ෆයිනල් ටෙන්ශන් එක නිසා. කෝච් හරි නැහැ බං දැන් ඒක තමයි ප්‍රදාන අවුල. :baffled::baffled:
 
hitback

Member
Nov 15, 2014
6,177
350
0
mepara ape thurumpuwa chameera wei wage ban. porata 60k 10 overs walata gehuwath wicket 3k ganna puluwan unoth apita loku chance ekak thiyenawa ban. kohoma unath super 8 yana ekath loku gemak den thiyena vidihata. :dull:

60 ක් නෙමෙයි බං 80 ක් දීලා හරි විකට් 3 ක් වත් කඩලා දුන්නොත් අනික් උන් යට ටික කඩාවි. අපේ උන්ට මුල විකට් දෙකක් විතර කඩා ගන්න පුලුවන්. මැද පෙළ තමයි ගලවන්න බැරි. මැද පෙළ කඩා ගන්න එකෙක් තමයි බං ඕනේ. චමීර ඒ දේ කලොත් මාලිංග යට ටික කඩාවි රංගන එක්ක. මමත් හිතුවේ සුපර් එයිට් නම් ගේමක් නැහැ කියලා මෙහෙම ගියොත් ලංකාව ඉස්සරහට ක්‍රිකට් වලිනුත් එලියට විසික් වේවි බං. දැන් රටවල් බරගානක් ක්‍රිකට් ගහනවා.
 
.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    ow ban.
    Carrom hari jill bola hari thamai hadala ganna wenne.
    :rofl::rofl::rofl:
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    10984946_395851440585835_50578568_n.jpg
     
    Dirala™

    Banned
    Mar 22, 2014
    307
    37
    0
    මෙදාපාර වර්ල්ඩ්කප් සෝන්ග් එකක් නැද්ද බන්?:oo:
     
    handysameera

    Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London
    10984082_864988373563826_4354808408466757507_n.jpg

    බය නොවී ඉදපල්ලා බන් :love:
    තුරුණුවන් සරණින් අපේ කොල්ලෝ මේ පාර කප් එක අරන් එනවා
    :yes::yes::yes:
     
    Status
    Not open for further replies.