෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    මටත් එහෙමයි බන් 2011 නම් 2007 වගේ එච්චර සෙට් වුනේ නෑ අනික එවෙලාවේ ඉන්දියාව දුන් පිච් එක කොහොමද ඔස්ට්‍රේලියාවට සෙමිය දිනන්න.එහෙව් එඑකේ උන් ඕන මගුලක් කරලා මැච් එක දිනනවා කියලා හිතේ තිබුනා .ඒවගේද 2007 අවුරුදු ගානකින් පස්සේ අපි ෆයිනල් ගියේ .වැස්සේ නැත්නම් අපි ගහන මැච් එක බන් .

    Ow bn final toss eka deparak dapu ekenma theruna mokakhari magodiyak yanne kyala :oo:
    2007 eke nam supirima series ekak giye :cool:
    Giya songs ananmanamuth patta :love:
    Overs limit kale nathnm
    mahelage nd sanath ge hora out dunne nathnm 2007 cup eke ape :(
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    hello bro kohomada goda dawasakin dakke :)
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    අපෝ මේ පාර චාටර් නේ :eek: මිට වැඩිය දෙයක් කරන්න තිබ්බා :dull: රටවල් 2 කම එකතු වෙලා ලොකුට තියන්න තිබ්බේ open ceremony එක :) ගියපාර බංගලාදේශයේ තිබ්බ එක හොදයි මීට වඩා :dull:

    අසියාතික රටවලට වගේ උත්සව සංවිධාන වැඩ බැහැ මන් හිතන්නේ.
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    අයි ලව් දිස් ෆකින් ඇඩ් ඇන්ඩ් ෆර්ස්ට් ගර්ල්

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,419
    3,816
    113
    Maligawatta
    pakistan_zindabad_fb_cover_by_theziaanjum-d7vxu8h.jpg
     
    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    Ow bn final toss eka deparak dapu ekenma theruna mokakhari magodiyak yanne kyala :oo:
    2007 eke nam supirima series ekak giye :cool:
    Giya songs ananmanamuth patta :love:
    Overs limit kale nathnm
    mahelage nd sanath ge hora out dunne nathnm 2007 cup eke ape :(

    වැඩක් නෑ බන් ඒ ගැන කතා කරලා.2007 දී ක්ලාර්ක් සනත්ට දාපු බෝලේ කොහොමද? ඒක බම්ප් වුනේ නෑනේ බන් .අනික වෝන් සීරිස් ඒක පටන් ගන්නකොට කිව්වා නේ ඔස්ට්‍රේලියාවට එච්චර චාන්ස් එකක් නෑ කියලා.ඒවගේ ටීම් එකක් කාලෙකින් දකින්න ලැබෙන්නේ නැති වෙයි බන්.
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    අසියාතික රටවලට වගේ උත්සව සංවිධාන වැඩ බැහැ මන් හිතන්නේ.

    ai ban e e ratawal walata hodata salli thiyanawa ne :dull: Fifa wala ehama oya thiyanne supriyata
     
    Dirala™

    Banned
    Mar 22, 2014
    307
    37
    0
    මේ සුත්ත පටන් ගන්ඩ කියපන් බන්.තව ඉවසන්ඩ බෑ.:angry::(
     
    Status
    Not open for further replies.