෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

07sanjeewakaru

Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    taylor paw ban
    :no::no:

    Mata anthima hariya balnna bari una ban.. Hapoi chora wedak ne ban aru karala thiyenne.. Rules dan nathuwada ban umpiring karanne mu.. Paw wade ithin ne.. WC 100k watinawane ban ona player kenekta, specially against Aus at MCG.
    ow ban Dharmaya henatama charter una 2013 Ashes eke Loards match eke 3rd umpire idala Kwajata out eka deela.....
    Dharaya goo nagaththha 1st Test eke Stuart Broadge catch eka denne nethuwa....
    Dabala set wela ada dunna ela gemak....:D:D:D:P:P:P

    ow ban chater wade eka :dull::dull:
    :baffled::baffled::dull::dull::dull:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ochchara kiyanne ube photo ekak dapanko balanna methana. :P bane? ea wage thama :D

    ubage photos nemi ban api danna kive :P menna me wage ewa :rofl:

    136718-mcg.jpg
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    photo එක ගිය දුරක් දැන් ඇති වගේ වෙන දෙයක් ගැන කතා කරමු :D
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    1.රෙද්ද තමයි. මහේල ගැහුවනෙ අද ලස්සනට නේද.දැක්කනේ class එක . ඔන්න Afganistan වගේ රටකට 100ක් ගහල class batsmen කියල පෙන්නයි එයා.
    2.ජීවන් මෙන්ඩිස් අර ඕවර් දෙකෙන් විකට් දෙක කඩුවේ නැත්තන් අද newzealand උන් 450ක් වත් ගහල.
    3.කුලේගේ inswing එකට මුල් කාලේ විකට් ගියාට දැන් එකට ගහන්න පුරුදු වෙලා ඉන්නේ.slow හින්ද batsmen ට හොදට කාලය තියෙනවා ගහන්න.ඉතින් නෙලන එකයි තියෙන්නේ. dushmanth chameera ගේ speed එක තියෙන හින්ද පොරව තමයි මැච් වෙන්නේ. අනික fulltime fast bowlers ල 3ක් නම් වැඩක් නැහැ තිසරයි මැතිව්ස් දෙන්නම ඉද්දි.
    4.දිමුත් විනුවට චන්දිමාල් නෙමෙයි මහේල වෙනුවට චන්දිමාල් කියලයි මට හිතෙන්නේ. හැබැයි zimbabwe එක්ක ගහපු මැච් එකකින් ක්‍රීඩකයින් මැනීම නම් හරිම විහිලු සහගතයි. මොකද චන්දිමාල් එහෙම කලින් මැච් වල (ලොකු රටවට්ල් එක්ක ගහපු මැච් වල) හොදට සෙල්ලම් කෙරුව.

    Ubata Mahela ekka awlak thiyenawa wage. gihin balapan kalin nzl series ekedi mahela gahala thiyena hati.eka match ekak fail unata ohoma balu widhata katha karanna epa. dimuth wage un team ekata gaththa hindai me okkoma.samaharawita mathews uge school eke ekata favour karanawa athi.samahara wita marvan uge carrer eka iwara karanna hethu unu tharangata kapanawa athi.monawa unath hodama 15k neme me squad eke inne
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මෙහ් කුකුලනෙ එලකිරි මැච් එකට මෙ ත්‍රෙඩ් එකෙ ඉන්න ක්‍රිකට් පිස්සොන්ගෙන් ටීම් එකක් දැම්ම නම් හරිනෙ ගියපාර මායි තිලිනයයි සෙල්ලම් කරා මෙ පාර උබලත් වරෙල්ලා
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මෙහ් කුකුලනෙ එලකිරි මැච් එකට මෙ ත්‍රෙඩ් එකෙ ඉන්න ක්‍රිකට් පිස්සොන්ගෙන් ටීම් එකක් දැම්ම නම් හරිනෙ ගියපාර මායි තිලිනයයි සෙල්ලම් කරා මෙ පාර උබලත් වරෙල්ලා
    mama nam ithin j mendis team ekata awa wage thama :baffled:
     
    Status
    Not open for further replies.