෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

shag105

Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    මේ දවස් වල no.5 වලින් පස්සේ තියෙන අපේ බැටින් ඕඩර් එක මතක් වෙනකොට මට වමනෙට එනවා බං සිරාවට...

    දන්න කලෙක ලංකවෙන් ගිය ගොබ්බම team එකක් සහ එකටම set වෙන coaching ස්ටාෆ් එකක් ...
     
    Gotham88

    Member
    Feb 12, 2015
    6
    1
    0
    scot team eken ape un kai keyala mama mula idanma keuwa, dakkane unge wada

    Man nam hithanne na ban. Scot Un hodata gahuwa. WC eke api thama eka match ekai thama gahuwa. Eka paradunai kiyala hama ekama paradinne na machan.. Man dannawa wadak nathi playersla innawa team eke. Eth apith lesiyen atharinne na machan. . .
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මේ දවස් වල no.5 වලින් පස්සේ තියෙන අපේ බැටින් ඕඩර් එක මතක් වෙනකොට මට වමනෙට එනවා බං සිරාවට...

    දන්න කලෙක ලංකවෙන් ගිය ගොබ්බම team එකක් සහ එකටම set වෙන coaching ස්ටාෆ් එකක් ...
    :yes::yes:
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    අයර්ලන්තේ, අපේ ටීම් එකට වඩා හොදයිනෙ බන්. :P උන් කොදෙව්වන්ටත් ගහලා. :love: ඕවර 45.5 කදී කඩුලූ 6 කට 307. :shocked:

    Bangladesh එක්කත් ලේසි වෙන්නෑ.. අපේ එවුන් ලොකුවට හිතාගෙන හිටියට වැඩක් වෙන් නෑ...:D
    Afghanistan වලිනුත් කයි ද මන්දා. :rofl: අපේ එවුන් වැඩ දැම්මොත් මුන්ට තමා දාන්නේ. :eek:
    England වලින් අනිවා කනවා... :lol:

    කාලෙකට පස්සේ දැක්ක ගොන්ම ගොන් ටීම් එකක්. :P :yes:

    aniwa

    medapra ape tema eke test waram nathi wennath puluwan , ehema wel ahari team eka goda awoth loku deyak
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    lesi wenne na :yes::yes: habai seen eka kiyanne Scotland ewun Practice match ekath lagatama awilla paradai.Ada NZ ekath lagatama awilla paradai.ekenma penawa unta winning line eka cross karanna tharan thama hakiawak na kiyala.hoda gemak thiyei.but anthimata api dinai :yes::yes:

    ow, ape un Scot walin kaowth nam super 8 yana eka lesi na
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    මේ දවස් වල no.5 වලින් පස්සේ තියෙන අපේ බැටින් ඕඩර් එක මතක් වෙනකොට මට වමනෙට එනවා බං සිරාවට...

    දන්න කලෙක ලංකවෙන් ගිය ගොබ්බම team එකක් සහ එකටම set වෙන coaching ස්ටාෆ් එකක් ...

    :yes::yes::dull::dull: man team eka hadwa nan Whatmore wa coach karanawa.Tharanga,Kapu,Maharoof,Dilhara wa team ekata daanawa. :dull:
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    මේ දවස් වල no.5 වලින් පස්සේ තියෙන අපේ බැටින් ඕඩර් එක මතක් වෙනකොට මට වමනෙට එනවා බං සිරාවට...

    දන්න කලෙක ලංකවෙන් ගිය ගොබ්බම team එකක් සහ එකටම set වෙන coaching ස්ටාෆ් එකක් ...

    ape team eka arenna anith test team okkoma lakunu 300k or ita ehagahanna balagena thmai enne , ape un uparaima gahanan try karanne 250 wage thmai, eham gahala issara thmai ape un dinne e boweling hoda hinda , dan ehema ba ape boweling gu wela tiyenne
     
    sahanyugantha

    Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    මේ දවස් වල no.5 වලින් පස්සේ තියෙන අපේ බැටින් ඕඩර් එක මතක් වෙනකොට මට වමනෙට එනවා බං සිරාවට...

    දන්න කලෙක ලංකවෙන් ගිය ගොබ්බම team එකක් සහ එකටම set වෙන coaching ස්ටාෆ් එකක් ...

    Dimut karaya no 3 gahanne oni ban
    Sanga , Mayya, mathews, thisara(4,5,6,7) gahanna oni

    :rolleyes:
     
    Status
    Not open for further replies.