෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    10.gif
    10.gif
    Sri Lanka Cricket Annual General Meeting and the Election to be held on 30th of April 2015

    මේකට අපිට ඉල්ලන්න බැරිද ??:eek:
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe

    චන්දිමාල්ටත් මෙහෙම එකක් (ලකුනුත් එක්ක රිලේට් වෙන විදිහට) ඇන්දනම් හරි. අපේ බෝර්ඩ් එකේ උන්ටයි සන්ගලටයි මහේලලටයි තේරෙන්න උන් තමා චන්දිමාල් බින්දුමාල් කලේ කියල !
    උබ article එක කියෙව්වද? තිරියා කියන්නේ ඌට පහල ගහන්න කීවහම ඌගේ නැටුරල් ස්ටයිල් එක, බේසික්ස් වෙනස් කරලා ගහන්න වෙන්නේ - ඌ නොකියා කියනවා ඌට ඒක හරියන්නේ නෑ කියලා
     
    Last edited:

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මේකට අපිට ඉල්ලන්න බැරිද ??:eek:
    ubawa nam sure na. uba cricket board eke da wada :eek:

    ow ban. munge hri than wala sellam karanna denna oni. natham team ekata gannathuwa inna oni. naththam anthimata confidence nathi wela chaa wena eka wenne
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    ubawa nam sure na. uba cricket board eke da wada :eek:

    ow ban. munge hri than wala sellam karanna denna oni. natham team ekata gannathuwa inna oni. naththam anthimata confidence nathi wela chaa wena eka wenne

    ඔවු බන් එක්කො හරිතැනට ගන්න ඔනේ, නැත්නම් නොගෙන් ඉන්න ඕනේ. SA වල, ඔසී වල ප්ලේයර් කොච්චර දක්ශ වුනත් ඌට අයිඩියල් තැන වේකන්සි නැත්නම් එන්න බෑ. බේලිටයි ක්ලාර්ක්ටයි එකට සෙල්ලම් කරන්න බෑ ස්මිත් ඉද්දී, ඈශ්වෙල්ස් ප්‍රින්ස් ට කෙලවුනේ තරුන ඩුමිනිය හින්දා ( ඉස්සරලා ටුවර් එකේ ඌ කැප්ටන් )
    වැඩියෙන් හොදා පර්ෆෝර්ම් කරන එකා අරගෙන කොච්චර සීනියර් වුනත් අනාගතේට වැඩක් නැත්නම් අයින් කරන්න ඕනේ
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404

    ඔවු බන් එක්කො හරිතැනට ගන්න ඔනේ, නැත්නම් නොගෙන් ඉන්න ඕනේ. SA වල, ඔසී වල ප්ලේයර් කොච්චර දක්ශ වුනත් ඌට අයිඩියල් තැන වේකන්සි නැත්නම් එන්න බෑ. බේලිටයි ක්ලාර්ක්ටයි එකට සෙල්ලම් කරන්න බෑ ස්මිත් ඉද්දී, ඈශ්වෙල්ස් ප්‍රින්ස් ට කෙලවුනේ තරුන ඩුමිනිය හින්දා ( ඉස්සරලා ටුවර් එකේ ඌ කැප්ටන් )
    වැඩියෙන් හොදා පර්ෆෝර්ම් කරන එකා අරගෙන කොච්චර සීනියර් වුනත් අනාගතේට වැඩක් නැත්නම් අයින් කරන්න ඕනේ
    :yes::yes:
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,790
    113
    Sanath,marwan Vaas and Nishantha Ranathunga Destroyed Sri Lanka Cricket

    some comments from cricinfo, Couldn't agree with more Sanath,marwan Vaas and Nishantha Ranathunga Destroyed Sri Lanka Cricket:yes::yes::yes:

    ==========================================
    POSTED BY lankanjesus on | February 17, 2015, 16:03 GMT

    Well Kapil has a obvious logic about choosing foreign coaches, Sri Lankan bowling and feilding have been going down the drain since atapattu got assigned. And the batting approach have changed too. A good coach will sense that. The England series we performed well was because it was just the transition from ford to attapatu. And the team still had the skills and training given by ford in their blood. I only see attapatu as a easy going coach, infact most sri lankan coaches are. If you look at Sri Lanka's past world cup performances in which we got into the finals, all were foreign coaches. I really dont see that SL being competitive in this WC, the most they can get is to quarters .

    --------------------------
    POSTED BY Andrewsj on | February 18, 2015, 1:17 GMT

    Couldn't agree with you more than you have mentioned here LANKANJESUS.As i have mentioned previously, Marvan is more suited as an assistant coach.With all due respect to Marvan , he doesn't simply have any imitations skills or innovation. SL performed really well when they were here in Au under Ford.he just need to follow those strategies and the batting line up which he has failed to implement.
    In England i was told C.Adams played a massive role and it was a completely different SL outfit during that Tournament.It was very hard fought one day tournament.Obviously he must have been a threat to Marvan and he wasn't given an opportunity there after. I also pointed out that had he wanted NZ, 92 campaign , D .Patel opened the bowling for them.Both Dilshan and Sena are capable of playing that role here.Marvan simply lacks imagination , innovation and management skills .
    ---------------------------------------------
    POSTED BY nath_lanky on | February 18, 2015, 8:59 GMT

    sanath,marwan and vaas at their very best made srilanka cricket at it's worst.3 cooks having spoiled the soup are now asking Rumesh to make it taste.But highly unlikely to get it done because ideal ingredients are missing to make it taste as some talented power hitters and wicket taking bowlers are sitting in their homes where as useless people have been included in to the squad.
    ---------------------
     
    Last edited:
    Status
    Not open for further replies.