Sri Lanka Cricket Annual General Meeting and the Election to be held on 30th of April 2015![]()
මේකට අපිට ඉල්ලන්න බැරිද ??

Sri Lanka Cricket Annual General Meeting and the Election to be held on 30th of April 2015![]()

ubawa nam sure na. uba cricket board eke da wadaමේකට අපිට ඉල්ලන්න බැරිද ??![]()

ow ban. munge hri than wala sellam karanna denna oni. natham team ekata gannathuwa inna oni. naththam anthimata confidence nathi wela chaa wena eka wenneචන්දිමාල්ටත් මෙහෙම එකක් (ලකුනුත් එක්ක රිලේට් වෙන විදිහට) ඇන්දනම් හරි. අපේ බෝර්ඩ් එකේ උන්ටයි සන්ගලටයි මහේලලටයි තේරෙන්න උන් තමා චන්දිමාල් බින්දුමාල් කලේ කියල !
උබ article එක කියෙව්වද? තිරියා කියන්නේ ඌට පහල ගහන්න කීවහම ඌගේ නැටුරල් ස්ටයිල් එක, බේසික්ස් වෙනස් කරලා ගහන්න වෙන්නේ - ඌ නොකියා කියනවා ඌට ඒක හරියන්නේ නෑ කියලා
monawada ottu 6/4kata wadaa gahanawaa bari unoth amudayak gahalaa pite loku pachchayak kotala pinthurayan danawaa mage uba kamathida e ottuwata ubath ekama karapan kamathinam allmu![]()



ubawa nam sure na. uba cricket board eke da wada
ow ban. munge hri than wala sellam karanna denna oni. natham team ekata gannathuwa inna oni. naththam anthimata confidence nathi wela chaa wena eka wenne
ඔවු බන් එක්කො හරිතැනට ගන්න ඔනේ, නැත්නම් නොගෙන් ඉන්න ඕනේ. SA වල, ඔසී වල ප්ලේයර් කොච්චර දක්ශ වුනත් ඌට අයිඩියල් තැන වේකන්සි නැත්නම් එන්න බෑ. බේලිටයි ක්ලාර්ක්ටයි එකට සෙල්ලම් කරන්න බෑ ස්මිත් ඉද්දී, ඈශ්වෙල්ස් ප්රින්ස් ට කෙලවුනේ තරුන ඩුමිනිය හින්දා ( ඉස්සරලා ටුවර් එකේ ඌ කැප්ටන් )
වැඩියෙන් හොදා පර්ෆෝර්ම් කරන එකා අරගෙන කොච්චර සීනියර් වුනත් අනාගතේට වැඩක් නැත්නම් අයින් කරන්න ඕනේ


Sri Lanka Cricket wishes to announce that on a request made by the Executive Committee the Hon. Minister of Sports & Tourism has given his concurrence to have the Annual General Meeting and the election of the new office bearers of SLC on the 30th of April 2015.
This request was made in view of the ongoing ICC World Cup.






Zim unta final line eka cross karanna ba.anika batting top heavy witharai ape wage.mekath kanawa un![]()

