෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

W33R3

Well-known member
  • Jul 6, 2014
    1,787
    255
    83
    පෘතුවියේ
    ehenan oya Chandimal la inne baba wage :P
    u naturally aggressive ban.sometimes too much :dull:

    ඔව් බන් ඒකනම් ජාන අව්ලක් :rofl: කෝලිය උගේ තැන හදාගනනේ පඩ දාන්නේ චන්දිමාලයට එහෙම තැනක් නෑනේ :angry::angry: උන් දෙන්න කොම්පෙයාර් කරලා හරි යන්නේ නෑ :yes:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    Sri lanka should Play with this 11

    HDRL Thirimanne
    TM Dilshan
    KC Sangakkara
    FDM Karunaratne
    DPMD Jayawardene
    AD Mathews
    D.Chandimal
    Sachithra Senanayake
    R.Herath
    SL Malinga
    RAS Lakmal

    Mathews & Dilshan - All rounders
    Herath, Malinga, Lakmal, Senanayake - Bowlers
    Thirimanne, Sanga, Mahela, Dimuth, Chandimal - Batsman

    This is the best team n SL Squad :yes::yes:

    :D team eka nam hodai. e unata
    Pakistan walata kade gihin pukshanaya karagena iwarada.
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ඔව් බන් ඒකනම් ජාන අව්ලක් :rofl: කෝලිය උගේ තැන හදාගනනේ පඩ දාන්නේ චන්දිමාලයට එහෙම තැනක් නෑනේ :angry::angry: උන් දෙන්න කොම්පෙයාර් කරලා හරි යන්නේ නෑ :yes:

    man un denna compare kale uba wayase waradda kiuwa nisa ;) un dennama ekama age group eke ne :D eth performance wala gap eka balahan dennage :dull: ara kiuwa wage Kohli ge nan jaana awulak :yes::D
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,787
    255
    83
    පෘතුවියේ
    ara message eke thibbe Indian un Zim gen gahanawa kiyala.eka aththa wenna berith na lundian bowlers lai Zimbabwe inna form ekai baluwama :rofl: eda Zimbabwe un thawa podden Saffontath gahanawa ne :D

    ඒ ආර්ටිකල් එකේනම් පට්ට වැරදි තියනවා නේද :rolleyes: :rolleyes: සිම්බි කොල්ලන්ගෙන් හරි අයරිෂ් බෝයිස් ලාගෙන් හරි හින්දුස්ථානි පැරදුනොත් අපි ෆයිනල් 8 ට ගියේ නැතත් හිතට දුකක් නෑ :rofl::rofl:
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,787
    255
    83
    පෘතුවියේ
    man un denna compare kale uba wayase waradda kiuwa nisa ;) un dennama ekama age group eke ne :D eth performance wala gap eka balahan dennage :dull: ara kiuwa wage Kohli ge nan jaana awulak :yes::D

    මුන් දෙන්නා පටන් ගද්දි එක ලෙවල් එකේ හිටියේ බන්. :dull: අපේ එකාගේ කරුමේ තමා . මාවන් තමා කෑවේ.
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ඒ ආර්ටිකල් එකේනම් පට්ට වැරදි තියනවා නේද :rolleyes: :rolleyes: සිම්බි කොල්ලන්ගෙන් හරි අයරිෂ් බෝයිස් ලාගෙන් හරි හින්දුස්ථානි පැරදුනොත් අපි ෆයිනල් 8 ට ගියේ නැතත් හිතට දුකක් නෑ :rofl::rofl:

    ow eke waradi godai QF set ekama awul :D:baffled: ada Pakko dinneth na ekath awul :D kohomahari lundianz la associate team ekakin kanawa tharan deyak aai thawath na :yes::yes::love::love::D
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    මුන් දෙන්නා පටන් ගද්දි එක ලෙවල් එකේ හිටියේ බන්. :dull: අපේ එකාගේ කරුමේ තමා . මාවන් තමා කෑවේ.

    mata pena de nam Kohli ge power ekai skill ekai Chandimal ta wada thiyenawa ekai u issarahata awe :yes::yes: ape ekata kelin 6k gahanna pana nane :dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    11018306_843709219011587_2546675397384984925_n.jpg

    ඉතින් හරිනේ බන්ස් 3/4 කියන්නේ තුන් කාල කියන එකටනේ

    if you know what i mean :rolleyes:
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    Sri lanka should Play with this 11

    HDRL Thirimanne
    TM Dilshan
    KC Sangakkara
    FDM Karunaratne
    DPMD Jayawardene
    AD Mathews
    D.Chandimal
    Sachithra Senanayake
    R.Herath
    SL Malinga
    RAS Lakmal

    Mathews & Dilshan - All rounders
    Herath, Malinga, Lakmal, Senanayake - Bowlers
    Thirimanne, Sanga, Mahela, Dimuth, Chandimal - Batsman

    This is the best team n SL Squad :yes::yes:

    fast bowlers la dennaida??
    pixuda bnz..!! eka spin bowler kenek athi ..meka lankaawe gahana match ekak nemeine..dushyanth chameera athulata enna one..!!
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,787
    255
    83
    පෘතුවියේ
    mata pena de nam Kohli ge power ekai skill ekai Chandimal ta wada thiyenawa ekai u issarahata awe :yes::yes: ape ekata kelin 6k gahanna pana nane :dull:

    ඔව් ඒක ඇත්ත බන්.ස්කොලේ 1st eleven ගහන කාලේ මිනිහා නම් match එකක් සෙල්ලම් කරන්න කලින් පොඩි වැඩක් කලා ආශික් එකේ ගහන්න :rofl:
     
    Status
    Not open for further replies.