෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    නොදකින් දිමුත්ට පොල්ලට වදින්න ගහන්න බෑ නේ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අයියෝ සනත්.....ඉස්සරහ ඉන්න එකා මොකුත් නැතුව ඉන්නවා....මු කොට් එක ගලවලා පොරවාගෙන....විලිලජ්ජයි සිංහලු
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    අයියෝ සනත්.....ඉස්සරහ ඉන්න එකා මොකුත් නැතුව ඉන්නවා....මු කොට් එක ගලවලා පොරවාගෙන....විලිලජ්ජයි සිංහලු

    උන්ට ඒක ගානක් නෑ බන් අපේ වගේ රට වල් උන්ට අමාරුයි ඔය සීතලේ ඉන්න :dull:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උන්ට ඒක ගානක් නෑ බන් අපේ වගේ රට වල් උන්ට අමාරුයි ඔය සීතලේ ඉන්න :dull:

    මම ඉන්නේ දැන් -14 c ....එහෙනම් හරියට ඇදුමක් අදින්න ඕනි ....කොට් පොරවන් ඉන්නේ නැතුව....සුද්දෝ කියලා නැහැ උන්ටත් අපිට වගේ තමයි සිතල :dull:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මම ඉන්නේ දැන් -14 c ....එහෙනම් හරියට ඇදුමක් අදින්න ඕනි ....කොට් පොරවන් ඉන්නේ නැතුව....සුද්දෝ කියලා නැහැ උන්ටත් අපිට වගේ තමයි සිතල :dull:

    උබට හුරු වෙලා නේ ඔහේ අාපු මුල් දවස් මතක් කරපන් කෝ ;)
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    10557314_367604586758028_5189761054809674911_n.jpg
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හැම එකාම 10 ට වැඩිය ගහපු පලවෙනි එකලු....කොහොමද අපේ අයගේ බෝල්
     
    Status
    Not open for further replies.