මැතිව්ස්ට උට පස්සෙ ගහන්න එන උන් සුවර් නෑ
අද ඌ අච්චර ලොට ලොට ගැහුවෙ එක තමා

Sri Lanka vs Bangaladesh මැච් එක බලන්න MCG එකට ලංකාවේ අය කොච්චර වගේ එයි ද??
30000 wage![]()

muladima kapenawa nam kapenna one machan 5 matches wath redi nathi wenna kaala, nattam meke kisima wenasak wenne na![]()

super 8 ekedi SA apen kanawa...
Final ekedi nZ and SL walin SL cup eka gannawa![]()
තියන ස්කොඩ් එකෙන් මචන් අපිට හොදම වෙන්නෙ 3 ඩවුන් චන්දිමාල් එවලා (දිමුත්ව අයින් කරලා) ජීවන් ඔය ඉන්න විදිහටම ඉන්න දීලා අද ගහපු ඕර්ඩර් එකට බැට් කරන එක. තිසරයගේ මොලෙයි, බෝල් කරන විදිහයි තව හදවන්න වෙනවා මේ දවස් ටිකේ.
1.Thiri
2.Dil
3.Chandi
4.Sanga
5.Mahela
6.Angi
7.TP
8.G1
9Hera
10.Slinga
11.Lakmaal
තියෙන ස්කොඩ් එකෙන් කරගන්න පුලුවන් උපරිම දේ ඔය ටික තමයි පොඩ්ඩක් හරි ජාමේ බේර ගන්න මම හිතන්නේ
ෆීල්ඩිං නම් මුන්ට කෝවේ දාලා මකවලා ගන්න ඕනේ - මම හිතන්නේ ෆීල්ඩිං චාම ටීම් එක අපේ එක -
ඇසොසියේට්ලත් අපිට වඩා පට්ටා හොදයි බන්!

ehenan kamak naea wage ewun keepadenek innawa me thread eke
man nan eda idanma kiyanne Thisara match winner kenek.out of form unoth ara aniwa regular member kenek wenna one team eke
ammapa Dimuth kiyana nahama ahenakotath yaka naginawa ban me dawas wala
![]()

අද ඉන්දියන් කාරයෝ 75,000 විතර ඉන්න ඇති![]()
අද ඉන්දියන් කාරයෝ 75,000 විතර ඉන්න ඇති![]()

උන්ගේ සල්ලි තියෙන උන් ඉන්දියාවේ ඉදන්ම එනවා නේ මැච් බලන්න![]()

සුද්දොත් එක්ක නේ 87කේ

සුවර් කරන්න පුලුවන් උන් ටිකක් හිටිය නම් අද මැච් එක කල් ඇතුව ඉවර කරන්න තිබ්බා
තියන ස්කොඩ් එකෙන් මචන් අපිට හොදම වෙන්නෙ 3 ඩවුන් චන්දිමාල් එවලා (දිමුත්ව අයින් කරලා) ජීවන් ඔය ඉන්න විදිහටම ඉන්න දීලා අද ගහපු ඕර්ඩර් එකට බැට් කරන එක. තිසරයගේ මොලෙයි, බෝල් කරන විදිහයි තව හදවන්න වෙනවා මේ දවස් ටිකේ.
1.Thiri
2.Dil
3.Chandi
4.Sanga
5.Mahela
6.Angi
7.TP
8.G1
9Hera
10.Slinga
11.Lakmaal
තියෙන ස්කොඩ් එකෙන් කරගන්න පුලුවන් උපරිම දේ ඔය ටික තමයි පොඩ්ඩක් හරි ජාමේ බේර ගන්න මම හිතන්නේ
ෆීල්ඩිං නම් මුන්ට කෝවේ දාලා මකවලා ගන්න ඕනේ - මම හිතන්නේ ෆීල්ඩිං චාම ටීම් එක අපේ එක -
ඇසොසියේට්ලත් අපිට වඩා පට්ටා හොදයි බන්!
oka thama me squad eken danna puluwan 11habai batting line up eke no 3 Sanga.eka wenas wenne na kohomath.no 4 Chandi awa nan hari.no 7 ena one G1.u no 8 awilla wadak na
![]()
Ow ithin, uab kiyana eka hari... lada deyn sathutu wenna thiyenne den..

26 wenidata, Ape EK pradeshiya warthakaru Henry L innawa edata MCG eke idan live updates denna..![]()

ඔව් අෆ්රිකන් සෙට් එක ඉතින් උපරිම 10,000 ඉන්න ඇති.ඉන්දියාව කොහේ ගිහින් ගැහුවත් හෝම් ක්රවුඩ් එකේ ගහනවා වගේ![]()

ප්රැක්ටිකල් තත්වෙ ඕක තමා මචන්- සන්ගා මලාවට උගේ ප්ලේස් එක දෙන්නෙ නෑ - චන්දිගෙන් හරි (දිමුත් ගෙන් වුනත්) පොඩ්ඩක් හරි සේවයක් ගන්න නම් උන් දෙන්නටම හරියන්නේ 3. සන්ගා 3-4 දෙකේම හොදට සෙල්ලන් කරපු එකෙක්. මම දන්නේ නෑ ඇයි ඌ ඔය තරම් ඔය ප්ලේස් එකට කෑදර කියල. ප්රැක්ටිකල් විදිහට ඉතින් චන්දි 4 එවල මහෙල 5 දාල ගැහුවොත් ටිකක් හරි හොද වෙයි කියලා හිතනවා.
උබ කියනවා වගෙ G1, 7ට එවන එකේ අවුල නෑ මචන්
![]()