෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මැතිව්ස්ට උට පස්සෙ ගහන්න එන උන් සුවර් නෑ
    අද ඌ අච්චර ලොට ලොට ගැහුවෙ එක තමා
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    තියන ස්කොඩ් එකෙන් මචන් අපිට හොදම වෙන්නෙ 3 ඩවුන් චන්දිමාල් එවලා (දිමුත්ව අයින් කරලා) ජීවන් ඔය ඉන්න විදිහටම ඉන්න දීලා අද ගහපු ඕර්ඩර් එකට බැට් කරන එක. තිසරයගේ මොලෙයි, බෝල් කරන විදිහයි තව හදවන්න වෙනවා මේ දවස් ටිකේ.
    1.Thiri
    2.Dil
    3.Chandi
    4.Sanga
    5.Mahela
    6.Angi
    7.TP
    8.G1
    9Hera
    10.Slinga
    11.Lakmaal
    තියෙන ස්කොඩ් එකෙන් කරගන්න පුලුවන් උපරිම දේ ඔය ටික තමයි පොඩ්ඩක් හරි ජාමේ බේර ගන්න මම හිතන්නේ:confused:

    ෆීල්ඩිං නම් මුන්ට කෝවේ දාලා මකවලා ගන්න ඕනේ - මම හිතන්නේ ෆීල්ඩිං චාම ටීම් එක අපේ එක - :angry::angry:
    ඇසොසියේට්ලත් අපිට වඩා පට්ටා හොදයි බන්!

    :yes::yes:

    ehenan kamak na ;) ea wage ewun keepadenek innawa me thread eke :yes: man nan eda idanma kiyanne Thisara match winner kenek.out of form unoth ara aniwa regular member kenek wenna one team eke :yes: ammapa Dimuth kiyana nahama ahenakotath yaka naginawa ban me dawas wala :growl:

    :D:D
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    අද ඉන්දියන් කාරයෝ 75,000 විතර ඉන්න ඇති :baffled::baffled:

    උන්ගේ සල්ලි තියෙන උන් ඉන්දියාවේ ඉදන්ම එනවා නේ මැච් බලන්න :dull:
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    උන්ගේ සල්ලි තියෙන උන් ඉන්දියාවේ ඉදන්ම එනවා නේ මැච් බලන්න :dull:

    26 wenidata, Ape EK pradeshiya warthakaru Henry L innawa edata MCG eke idan live updates denna.. ;)
     
    Last edited:

    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,787
    255
    83
    පෘතුවියේ
    සුද්දොත් එක්ක නේ 87කේ

    ඔව් අෆ්රිකන් සෙට් එක ඉතින් උපරිම 10,000 ඉන්න ඇති.ඉන්දියාව කොහේ ගිහින් ගැහුවත් හෝම් ක්‍රවුඩ් එකේ ගහනවා වගේ :baffled::baffled:
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0

    තියන ස්කොඩ් එකෙන් මචන් අපිට හොදම වෙන්නෙ 3 ඩවුන් චන්දිමාල් එවලා (දිමුත්ව අයින් කරලා) ජීවන් ඔය ඉන්න විදිහටම ඉන්න දීලා අද ගහපු ඕර්ඩර් එකට බැට් කරන එක. තිසරයගේ මොලෙයි, බෝල් කරන විදිහයි තව හදවන්න වෙනවා මේ දවස් ටිකේ.
    1.Thiri
    2.Dil
    3.Chandi
    4.Sanga
    5.Mahela
    6.Angi
    7.TP
    8.G1
    9Hera
    10.Slinga
    11.Lakmaal
    තියෙන ස්කොඩ් එකෙන් කරගන්න පුලුවන් උපරිම දේ ඔය ටික තමයි පොඩ්ඩක් හරි ජාමේ බේර ගන්න මම හිතන්නේ:confused:

    ෆීල්ඩිං නම් මුන්ට කෝවේ දාලා මකවලා ගන්න ඕනේ - මම හිතන්නේ ෆීල්ඩිං චාම ටීම් එක අපේ එක - :angry::angry:
    ඇසොසියේට්ලත් අපිට වඩා පට්ටා හොදයි බන්!

    තිස‍ර ගහන්නෙ පිස්සු ස්ටයිල් එකට ඒක වෙනස් කරන්න නම් වෙන එකක් නැහැ. ඌ හිතලම හදා ගත්තොත් මිසක්...පොරට කම් ඕර් ගෝ චිකාගෝ ස්ටයිල් එකට ගහන්න දෙන්න තියෙන්නෙ.. ඡීවන් වෙනුවට චමීර ගස්සවන්න තියෙන්නෙ අනාගතය ගැන හිතලා..
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    oka thama me squad eken danna puluwan 11 :yes: habai batting line up eke no 3 Sanga.eka wenas wenne na kohomath.no 4 Chandi awa nan hari.no 7 ena one G1.u no 8 awilla wadak na :no:

    ප්‍රැක්ටිකල් තත්වෙ ඕක තමා මචන්- සන්ගා මලාවට උගේ ප්ලේස් එක දෙන්නෙ නෑ - චන්දිගෙන් හරි (දිමුත් ගෙන් වුනත්) පොඩ්ඩක් හරි සේවයක් ගන්න නම් උන් දෙන්නටම හරියන්නේ 3. සන්ගා 3-4 දෙකේම හොදට සෙල්ලන් කරපු එකෙක්. මම දන්නේ නෑ ඇයි ඌ ඔය තරම් ඔය ප්ලේස් එකට කෑදර කියල. ප්‍රැක්ටිකල් විදිහට ඉතින් චන්දි 4 එවල මහෙල 5 දාල ගැහුවොත් ටිකක් හරි හොද වෙයි කියලා හිතනවා.
    උබ කියනවා වගෙ G1, 7ට එවන එකේ අවුල නෑ මචන්

    Ow ithin, uab kiyana eka hari... lada deyn sathutu wenna thiyenne den..

    :yes::yes::yes::D
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඔව් අෆ්රිකන් සෙට් එක ඉතින් උපරිම 10,000 ඉන්න ඇති.ඉන්දියාව කොහේ ගිහින් ගැහුවත් හෝම් ක්‍රවුඩ් එකේ ගහනවා වගේ :baffled::baffled:

    :dull::dull:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ප්‍රැක්ටිකල් තත්වෙ ඕක තමා මචන්- සන්ගා මලාවට උගේ ප්ලේස් එක දෙන්නෙ නෑ - චන්දිගෙන් හරි (දිමුත් ගෙන් වුනත්) පොඩ්ඩක් හරි සේවයක් ගන්න නම් උන් දෙන්නටම හරියන්නේ 3. සන්ගා 3-4 දෙකේම හොදට සෙල්ලන් කරපු එකෙක්. මම දන්නේ නෑ ඇයි ඌ ඔය තරම් ඔය ප්ලේස් එකට කෑදර කියල. ප්‍රැක්ටිකල් විදිහට ඉතින් චන්දි 4 එවල මහෙල 5 දාල ගැහුවොත් ටිකක් හරි හොද වෙයි කියලා හිතනවා.
    උබ කියනවා වගෙ G1, 7ට එවන එකේ අවුල නෑ මචන්

    :yes::yes::yes::D

    mahela 5 una nisa chandimalawa danawanam 4 ta awulak naha jiwath hodayi
     
    Status
    Not open for further replies.