තිසර ගහන්නෙ පිස්සු ස්ටයිල් එකට ඒක වෙනස් කරන්න නම් වෙන එකක් නැහැ. ඌ හිතලම හදා ගත්තොත් මිසක්...පොරට කම් ඕර් ගෝ චිකාගෝ ස්ටයිල් එකට ගහන්න දෙන්න තියෙන්නෙ.. ඡීවන් වෙනුවට චමීර ගස්සවන්න තියෙන්නෙ අනාගතය ගැන හිතලා..
![]()
ඔස්ටේලියාව සහ බංගලිදේශය මැච් එක වැස්ස නිසා කැන්සල් කරපු අවස්තාව.

patta oimahela 5 una nisa chandimalawa danawanam 4 ta awulak naha jiwath hodayi

![]()
ඔස්ටේලියාව සහ බංගලිදේශය මැච් එක වැස්ස නිසා කැන්සල් කරපු අවස්තාව.


mama list eka yawuwaa thattayatakohomada man iye kiwwa witharai mahelaya 5 ta ewwa![]()

![]()
ඔස්ටේලියාව සහ බංගලිදේශය මැච් එක වැස්ස නිසා කැන්සල් කරපු අවස්තාව.
redi ne oi
නෑ මචන් මම කීවෙ තිසරයගේ මොලේ හදන්න කියලා ඌ බෝල් කරන විදිහ ගැන. ගහන විදිහ ඔය විදිහට කමක් නෑ . අපි ඌගෙන් බලාපොරොත්තු වෙන දේ එකනේ
චමීර අනිවා ගන්න ඕනේ හැබැයි මචන් මම හිතන්නෙ දැනට නෙවෙයි. මේ ටූනමන්ට් එකෙන් පස්සෙ. මොකද මචන් මේ යන ස්ටයිල් එකට 300+ හරි ඒ ලගට හරි යන්න අපිට බැටින් පුලුවන් අය ඉන්න ඕනෙ. 1 ටිකක් හරි බැටින් තියෙනවනේ (පේසර් කෙනෙක් ඕන වෙනකොට ඒ සදහා ගත්තට කමක් නෑ)
I think kusal janith should be in the team for jeevan mendis. unfortunately he is not at the squad. if jeevan mendis not going to bowl at leat 5 overs then he should replace by a genuine spinner or a fast bowler..sachithra senanayake would be the ideal one.. no comments on Dimuth.

jeewanta wadiya bowl karanna denne naththe tactic ekak widiyata. pora teams aawama rahas ayudhayak widiyata spcial bowling walata![]()






jeewanta wadiya bowl karanna denne naththe tactic ekak widiyata. pora teams aawama rahas ayudhayak widiyata spcial bowling walata![]()


mama list eka yawuwaa thattayata![]()

mahela ya yatin thamai enna one dimuth wa hari chandi mala wa hari udin ewanna one![]()

ow owmahela ya yatin thamai enna one dimuth wa hari chandi mala wa hari udin ewanna one![]()

දැනට ගහපු මැච් බැලුවම හොදම දේ තමයි...ටොස්ට් එක ආවොත් ගහලා 300+ දාල ඩිෆෙන්ඩ් කරන එක...මේක තමයි ගොඩක් ටීම් කරන්න ටැක් ටික එක..එහෙම වුනාම දෙවෙනුවට ගහන ටීම් එකට ෆෙස්ර් එක වැඩයි...
