෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    B_XSw_EXCYAAPamu.jpg

    ඔස්ටේලියාව සහ බංගලිදේශය මැච් එක වැස්ස නිසා කැන්සල් කරපු අවස්තාව.
     
    • Like
    Reactions: Thilinacba

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    තිස‍ර ගහන්නෙ පිස්සු ස්ටයිල් එකට ඒක වෙනස් කරන්න නම් වෙන එකක් නැහැ. ඌ හිතලම හදා ගත්තොත් මිසක්...පොරට කම් ඕර් ගෝ චිකාගෝ ස්ටයිල් එකට ගහන්න දෙන්න තියෙන්නෙ.. ඡීවන් වෙනුවට චමීර ගස්සවන්න තියෙන්නෙ අනාගතය ගැන හිතලා..

    නෑ මචන් මම කීවෙ තිසරයගේ මොලේ හදන්න කියලා ඌ බෝල් කරන විදිහ ගැන. ගහන විදිහ ඔය විදිහට කමක් නෑ . අපි ඌගෙන් බලාපොරොත්තු වෙන දේ එකනේ
    චමීර අනිවා ගන්න ඕනේ හැබැයි මචන් මම හිතන්නෙ දැනට නෙවෙයි. මේ ටූනමන්ට් එකෙන් පස්සෙ. මොකද මචන් මේ යන ස්ටයිල් එකට 300+ හරි ඒ ලගට හරි යන්න අපිට බැටින් පුලුවන් අය ඉන්න ඕනෙ. 1 ටිකක් හරි බැටින් තියෙනවනේ
    (පේසර් කෙනෙක් ඕන වෙනකොට ඒ සදහා ගත්තට කමක් නෑ)
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0

    ඕකා හදන්නත් බෑ හැදෙන්න‍ෙ නෑ...මතක විදියට අක්‍රම් හරි පොලොක් හරි ගොඩක් දේවල් මු‍ට කියලා දුන්නා කාලෙකදී ඉහතදී...ගගට ඉනි කපනවා වගේ තමයි... ඡිවාට ගහන්නත් බෑ..බෝලුත් හරියට නෑ...මීට වඩා හොද වෙන්න තිබ්බා..සීකුගේ හිටියානම්...එහෙම හිතන කොට චමීරව දාන එක හොදයි...නිප් කරලා ෆාස්ට් බෝල දාන්න පුළුවන් නිසා..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    I think kusal janith should be in the team for jeevan mendis. unfortunately he is not at the squad. if jeevan mendis not going to bowl at leat 5 overs then he should replace by a genuine spinner or a fast bowler..sachithra senanayake would be the ideal one.. no comments on Dimuth.

    jeewanta wadiya bowl karanna denne naththe tactic ekak widiyata. pora teams aawama rahas ayudhayak widiyata spcial bowling walata :yes:
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    දැනට ගහපු මැච් බැලුවම හොදම දේ තමයි...ටොස්ට් එක ආවොත් ගහලා 300+ දාල ඩිෆෙන්ඩ් කරන එක...මේක තමයි ගොඩක් ටීම් කරන්න ටැක් ටික එක..එහෙම වුනාම දෙවෙනුවට ගහන ටීම් එකට ෆෙස්ර් එක වැඩයි...
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    ඉන්දියාව මොන ට්ම් එකත් එක්ක මැච් ගහලා දිනුවත් අවසානෙට චාටර් එක දාන්නේ පකිස්තානෙට :rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දැනට ගහපු මැච් බැලුවම හොදම දේ තමයි...ටොස්ට් එක ආවොත් ගහලා 300+ දාල ඩිෆෙන්ඩ් කරන එක...මේක තමයි ගොඩක් ටීම් කරන්න ටැක් ටික එක..එහෙම වුනාම දෙවෙනුවට ගහන ටීම් එකට ෆෙස්ර් එක වැඩයි...

    300+ ගහන්නේ කව්ද බං :dull:
     
    Status
    Not open for further replies.