෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

W33R3

Well-known member
  • Jul 6, 2014
    1,787
    255
    83
    පෘතුවියේ
    හොට් නිව්ස් කොල්ල නේ :yes::yes:

    තරන්ගයා හෙට ගනවා දිමුත් වෙනුවට සචි හරි චාමි හරි ගහනවා උපුලා 0 යනකම් බලාගෙන ඉමු අපි :dull:
    ඌ තාම මැලිබන් ගිහිනුත් නෑ නේද ? මෙහෙ වේලාවෙන් 9ට විතර ලෑන්ඩ් කරනවා කියලයි දවල් කිව්වේ.
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    හෙට ගහන්න බැහැ බන් අද උදේලුනේ ලංකාවෙන් පිටත් උනෙත්. තරංග ගහන්න පුළුවන් කිව්වත් එහෙම සෙල්ලන් කරන්න දෙන්නේ නැහැ.

    news walata kiva tharanga sellam karanna ida thiyanawa kiyala
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඌ තාම මැලිබන් ගිහිනුත් නෑ නේද ? මෙහෙ වේලාවෙන් 9ට විතර ලෑන්ඩ් කරනවා කියලයි දවල් කිව්වේ.

    :baffled:.ඉඩියා හිතන්නේ මත්තල යනව කියලා
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    173993499-10-jpg_135943.jpg
     
    dishandesilva

    Junior member
  • Dec 5, 2009
    178
    10
    18
    හෙට ගහන්න බැහැ බන් අද උදේලුනේ ලංකාවෙන් පිටත් උනෙත්. තරංග ගහන්න පුළුවන් කිව්වත් එහෙම සෙල්ලන් කරන්න දෙන්නේ නැහැ.
    jAYASOORIYA KIYALA THIYENAWA HETA UDE UTA PRACTISE WALATA AWAM COSIDER KARANAWA KIYALA
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    news walata kiva tharanga sellam karanna ida thiyanawa kiyala

    අඩේ මට අමාරුයි බන්... මුන්ට මාව නැතුව බන්ගලියොන්ට ගහන්නත් බැරිද බන්.... විලි ලැජ්ජයිනෙ බන්... හෙට ගැහුවොත් තට්ටයාගෙන් කන්න තමයි වෙන්නෙ
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අඩේ මට අමාරුයි බන්... මුන්ට මාව නැතුව බන්ගලියොන්ට ගහන්නත් බැරිද බන්.... විලි ලැජ්ජයිනෙ බන්... හෙට ගැහුවොත් තට්ටයාගෙන් කන්න තමයි වෙන්නෙ

    ගහපන් බං අවුලක් නෑ :) මොකෝ උඹ විකට් එකේ වැඩි වෙලාවක් ඉන්නවා කියලයෑ

    ඔපනින්ග් ගිහින් ඉක්මනින් ආපහු වරෙන් :)
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අපේ ටීඹ් එකේ අය කලින්ම එන්න ප්ලෑන් කරලලු තියෙන්නේ ගොඩක් අය සුපර් එයිට් යනවට කැමති නැති හින්ද හෙට මැච් එක පරදින්නලු ඉන්නේ .පව් ගොඩක් දෙනෙක්ට හොම් සික්නස් හැදිලලු .:(
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ගහපන් බං අවුලක් නෑ :) මොකෝ උඹ විකට් එකේ වැඩි වෙලාවක් ඉන්නවා කියලයෑ

    ඔපනින්ග් ගිහින් ඉක්මනින් ආපහු වරෙන් :)

    පිස්සුද බන්... මගේ වගකීම් ඕවර් පහක් යනකම් මගෙ කඩුල්ල නොදීම.... ලකුනු කන්නද බන්... අනිත් උන්ට ගහන්න බැරියැ...
    අවුට් සයිඩ් ඩ ඕෆ් ස්ටම්ප් බෝල් කරන්න තහනම් කලානම් ඕවත් වැඩද?
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,787
    255
    83
    පෘතුවියේ
    අඩේ මට අමාරුයි බන්... මුන්ට මාව නැතුව බන්ගලියොන්ට ගහන්නත් බැරිද බන්.... විලි ලැජ්ජයිනෙ බන්... හෙට ගැහුවොත් තට්ටයාගෙන් කන්න තමයි වෙන්නෙ
    මචන් හෙට සෙල්ලම් කරන්න අමාරුනම් තට්ට අන්කල්ට කියල excuse එකක් ගන්න.sun day match එකේදී සුද්දන්ට නෙලමු :yes::yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මචන් හෙට සෙල්ලම් කරන්න අමාරුනම් තට්ට අන්කල්ට කියල excuse එකක් ගන්න.sun day match එකේදී සුද්දන්ට නෙලමු :yes::yes:

    කොහොමත් හෙට මම ගහන්නේ නෑ බන්....

    සුද්දන්ට එන්න කියමු.... @ඒ නැතුව යන්න කියමු...
    කප් එක උස්සන් දුවමු අපීඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊ
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    :baffled:.ඉඩියා හිතන්නේ මත්තල යනව කියලා

    ඇයි නවත්ත නවත්ත ද යන්නේ බන් දැන් ප්ලේනුත් රටක් ගානේ නවත්තනවද බන් ::lol::lol: ඊයේ ගියේ ඌ අද ලෑන්ඩ් කරන්න ඇති හෙට පිලේ කරනවාබන් ඌ :dull:
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    පිස්සුද බන්... මගේ වගකීම් ඕවර් පහක් යනකම් මගෙ කඩුල්ල නොදීම.... ලකුනු කන්නද බන්... අනිත් උන්ට ගහන්න බැරියැ...
    අවුට් සයිඩ් ඩ ඕෆ් ස්ටම්ප් බෝල් කරන්න තහනම් කලානම් ඕවත් වැඩද?

    අනේ මේ කියන බඩුවක් දෙන්නම් ඉන්න හොස්ටස් කෙල්ලන්ගෙන් බෝල ටික කන්න එපා පෝම් එකට එන්න කියලා ගෑනිට එන්න කියහන් අමාරුම නම් පෝම් එකට එන්න
    :angry::angry:
     
    Status
    Not open for further replies.