ඌ තාම මැලිබන් ගිහිනුත් නෑ නේද ? මෙහෙ වේලාවෙන් 9ට විතර ලෑන්ඩ් කරනවා කියලයි දවල් කිව්වේ.හොට් නිව්ස් කොල්ල නේ
තරන්ගයා හෙට ගනවා දිමුත් වෙනුවට සචි හරි චාමි හරි ගහනවා උපුලා 0 යනකම් බලාගෙන ඉමු අපි
ඌ තාම මැලිබන් ගිහිනුත් නෑ නේද ? මෙහෙ වේලාවෙන් 9ට විතර ලෑන්ඩ් කරනවා කියලයි දවල් කිව්වේ.හොට් නිව්ස් කොල්ල නේ
තරන්ගයා හෙට ගනවා දිමුත් වෙනුවට සචි හරි චාමි හරි ගහනවා උපුලා 0 යනකම් බලාගෙන ඉමු අපි
හෙට ගහන්න බැහැ බන් අද උදේලුනේ ලංකාවෙන් පිටත් උනෙත්. තරංග ගහන්න පුළුවන් කිව්වත් එහෙම සෙල්ලන් කරන්න දෙන්නේ නැහැ.
ඌ තාම මැලිබන් ගිහිනුත් නෑ නේද ? මෙහෙ වේලාවෙන් 9ට විතර ලෑන්ඩ් කරනවා කියලයි දවල් කිව්වේ.
.ඉඩියා හිතන්නේ මත්තල යනව කියලාjAYASOORIYA KIYALA THIYENAWA HETA UDE UTA PRACTISE WALATA AWAM COSIDER KARANAWA KIYALAහෙට ගහන්න බැහැ බන් අද උදේලුනේ ලංකාවෙන් පිටත් උනෙත්. තරංග ගහන්න පුළුවන් කිව්වත් එහෙම සෙල්ලන් කරන්න දෙන්නේ නැහැ.
news walata kiva tharanga sellam karanna ida thiyanawa kiyala
අඩේ මට අමාරුයි බන්... මුන්ට මාව නැතුව බන්ගලියොන්ට ගහන්නත් බැරිද බන්.... විලි ලැජ්ජයිනෙ බන්... හෙට ගැහුවොත් තට්ටයාගෙන් කන්න තමයි වෙන්නෙ
මොකෝ උඹ විකට් එකේ වැඩි වෙලාවක් ඉන්නවා කියලයෑ 
jAYASOORIYA KIYALA THIYENAWA HETA UDE UTA PRACTISE WALATA AWAM COSIDER KARANAWA KIYALA
ඒ බන්ගලියෝ මුළා කොරන්න නොවැ

ගහපන් බං අවුලක් නෑමොකෝ උඹ විකට් එකේ වැඩි වෙලාවක් ඉන්නවා කියලයෑ
ඔපනින්ග් ගිහින් ඉක්මනින් ආපහු වරෙන්![]()
මචන් හෙට සෙල්ලම් කරන්න අමාරුනම් තට්ට අන්කල්ට කියල excuse එකක් ගන්න.sun day match එකේදී සුද්දන්ට නෙලමුඅඩේ මට අමාරුයි බන්... මුන්ට මාව නැතුව බන්ගලියොන්ට ගහන්නත් බැරිද බන්.... විලි ලැජ්ජයිනෙ බන්... හෙට ගැහුවොත් තට්ටයාගෙන් කන්න තමයි වෙන්නෙ


Jayasooriya kiyala thiyenawa ubata ona thanaka gahanna puluwan kiyala. uba anthimata gahapan, ethakota awulak naha. dimuth heta keeyak hari gahuwoth.


මචන් හෙට සෙල්ලම් කරන්න අමාරුනම් තට්ට අන්කල්ට කියල excuse එකක් ගන්න.sun day match එකේදී සුද්දන්ට නෙලමු![]()
me heta mcg eka 50000k wath idi nea ??

aniwaa aniwaa heta run wenne lankawe ungegen ground eka![]()
බංගලි කාරයෝ මැලිබන් වල නෑ නේ එච්චර.ඉඩියා හිතන්නේ මත්තල යනව කියලා

ඊයේ ගියේ ඌ අද ලෑන්ඩ් කරන්න ඇති හෙට පිලේ කරනවාබන් ඌ 
පිස්සුද බන්... මගේ වගකීම් ඕවර් පහක් යනකම් මගෙ කඩුල්ල නොදීම.... ලකුනු කන්නද බන්... අනිත් උන්ට ගහන්න බැරියැ...
අවුට් සයිඩ් ඩ ඕෆ් ස්ටම්ප් බෝල් කරන්න තහනම් කලානම් ඕවත් වැඩද?

