෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

idia

Banned
Nov 26, 2014
2,712
58
0
වලිපුරේ
Y ban ubata UPULA ekka Ochchra taraha. Uba DIMUTH gr cousin kenekda?

උබ හිතන්නේ උපුල් හෙන ප්ලේයර් කියලද ඇවරේජ් එක බලපන් මචන් අනික ඌට හෙන කේස් එකක් තිබ්බා අවුට් සයිඩ් ඔෆ් ස්ටම්ප් එකේ ඔකා මැචස් බර ගානක 0 ගියා ඒ කේස් එක නිසා පස්සේ ලන්කාවේ ඉදන් ඒ කේස් එක උගේ ස්කූල් කෝච් කියලා පොඩ්ඩක් හදාගත්තා ඒ උනාට ඒ අවුල තියනවා අනික අවු ගානකට පස්සේ පොර ටීම් එකට එන්නේ මතක නේ ඩොමෙස්ටික් හොදට ගැහුව කියලා අර කන්ඩම්බියා කෝ ප්ලේ කලා 0යි ඩොමෙස්ටික් හොදයි කියලා දාපු එකා ඒක නම්බුව තියලා අඩුම රන්ස් 10ක් වත් ස්කෝ කරන්න තිබ්බා උපුලා ඔයිට එහා :dull:
 
idia

Banned
Nov 26, 2014
2,712
58
0
වලිපුරේ
mmmmm.PNG
http://www.elakiri.com/forum/showthread.php?t=1663802

කාන්තා ක්‍රිකට් ටීම් එකට හොද කෙලි පොඩ්ඩ :D
 
idia

Banned
Nov 26, 2014
2,712
58
0
වලිපුරේ
http://www.elakiri.com/forum/showthread.php?p=17957886&posted=1#post17957886

මෙන්න ෆේල් වීමට හේතු මට නම් හිතෙනවා පරන විශ්‍රාමික යුද හමුදා නිලදාරියෙක් දැම්ම නම් හරි ටීම් මැනේජර් ට ටීම් එකට රූල්ස් සෙට් එකක් එක්ක එතකොට නම් මේ සීන් හරියයි
:angry::angry:
 
upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    බුම්ප් වෙලා පහල ගියා ම හොයාගන්නවත් නෑ මේක ඒ නිසා පොඩි ආතල් එකක් ගත්තට වරදක් නෑ බන්
    :rolleyes:

    :( aru kiyapu kathawa wadunane ban
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    :( aru kiyapu kathawa wadunane ban

    ඌට නිකා ඉන්න කියහන් බන් මේ කාලෙකට පස්සේ ඇවිල්ල මරු කියෝනවා ඌ :angry: මේ එක නෙමේ හෙට උබ පවර් ස්ට්‍රොක්ස් ටිකක් ගනවාද බන් ? :rolleyes:

    අපේ එකෙක් ගහනවා බලන්න ආසයි :rolleyes: කොහෙද උබලාට ඉතින් පෙර වැරදි වත් හදාගෙනද මන්දා :dull: අර ගේල් වගේ නෙලපන් බලන්න
    :yes:
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    ගෑල් ලමයා වගේ ගහන්න මම ඉන්දියාවේ බටහිරයැ.... ඕන්නම් හශාන් අයියාහ් වගේ දේසි බෝයි කෙනෙක් වගෙ බැටේ දෙන්නම් :yes:

    ඔය බලහන් යකෝ ලෑලි වලට හිත යොමු කරන්න එපා බොල ගහන්න බලපන් හෙට ටෙස්ට් ලෝක කුසලානෙ නෙමේ සීමිත ඔවර් 50 ගේම් එකක් තියෙන්නේ :lol::lol:
     
    dishandesilva

    Junior member
  • Dec 5, 2009
    178
    10
    18
    උබ හිතන්නේ උපුල් හෙන ප්ලේයර් කියලද ඇවරේජ් එක බලපන් මචන් අනික ඌට හෙන කේස් එකක් තිබ්බා අවුට් සයිඩ් ඔෆ් ස්ටම්ප් එකේ ඔකා මැචස් බර ගානක 0 ගියා ඒ කේස් එක නිසා පස්සේ ලන්කාවේ ඉදන් ඒ කේස් එක උගේ ස්කූල් කෝච් කියලා පොඩ්ඩක් හදාගත්තා ඒ උනාට ඒ අවුල තියනවා අනික අවු ගානකට පස්සේ පොර ටීම් එකට එන්නේ මතක නේ ඩොමෙස්ටික් හොදට ගැහුව කියලා අර කන්ඩම්බියා කෝ ප්ලේ කලා 0යි ඩොමෙස්ටික් හොදයි කියලා දාපු එකා ඒක නම්බුව තියලා අඩුම රන්ස් 10ක් වත් ස්කෝ කරන්න තිබ්බා උපුලා ඔයිට එහා :dull:
    Upulage ekama awula OUT SIDE OFF STUMPS thamai. bt eken u berunoth uta match eka goda daanna puluwan. u set wunoth kadanna amarui. 2009 worl cup eketh u semi final wala wicket giya welawe hodata playa kara(inneed), 74 gahuwa. mahelata pressure release kara. upula middle order bat karanawanam hodata gahanawa. bt lankawe uta passe hoda opener kenek awe naha dila ekka gahanna
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    හතුරා අනිවාම ලන්කාවට හතුරු වෙලා ඉන්නේ බන්ගලියන්ට අපේ කස්ටියගේ සේරම අඩු පඩු ටික කියලා දීල තියෙන්නේ නියමට ම අපේ එවුන් උන්ගේ වීක් හොයන්නෙ ගේම් ප්ලෑන් ගහන්නේ නැතුව අන්න ආරාදිතයෝ වෙලා ලු කැසිනෝ ගානෙයි කල්බ් ගානෙයි :angry:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔය බලහන් යකෝ ලෑලි වලට හිත යොමු කරන්න එපා බොල ගහන්න බලපන් හෙට ටෙස්ට් ලෝක කුසලානෙ නෙමේ සීමිත ඔවර් 50 ගේම් එකක් තියෙන්නේ :lol::lol:

    umba eka quote kalada :no: mama eka delete kala ban daapu gaman, apita joke unata comment nokarana kiyawana eunta boring athi ban,,, mage charithaya awasanai... :yes:

    heta niwadu daala match eka balanawa. api nidiyanawa. good night wewa hamotama :yes:
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    Upulage ekama awula OUT SIDE OFF STUMPS thamai. bt eken u berunoth uta match eka goda daanna puluwan. u set wunoth kadanna amarui. 2009 worl cup eketh u semi final wala wicket giya welawe hodata playa kara(inneed), 74 gahuwa. mahelata pressure release kara. upula middle order bat karanawanam hodata gahanawa. bt lankawe uta passe hoda opener kenek awe naha dila ekka gahanna

    ඒ 2009 බන් ඒ වගේ හොද ෆොර්ම් එකක් මෑත කාලේ පෙන්නුවෙ නෑ බන් ඩොමෙස්ටික් වලින් කියන්න බෑ පෙර වැරදි හැදිලා කියලා

    අනික පොරට තියන ඉන්ට නැශනල් එක්ස්පීරියන්ස් එකෙන් ඩොමෙස්ටික් ගොඩදානවා වෙන්න පුලුවන් මොකද ඩොමෙස්ටික් ගහන ඔක්කොම ඉන්ටනැශල් ගහපු එක්ස්පීරියන්ස් උන් නෙමෙ නේ
    :dull:
     
    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ
    Kumar Sangakkara will become the third Sri Lanka Cricket player to play 400 ODIs after Sanath Jayasuriya and Mahela Jayawardena and the fourth overall when he plays vs Bangladesh tomorrow.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    кσяη ησρє;17958137 said:
    Kumar Sangakkara will become the third Sri Lanka Cricket player to play 400 ODIs after Sanath Jayasuriya and Mahela Jayawardena and the fourth overall when he plays vs Bangladesh tomorrow.

    :love::love::love:
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    кσяη ησρє;17958137 said:
    Kumar Sangakkara will become the third Sri Lanka Cricket player to play 400 ODIs after Sanath Jayasuriya and Mahela Jayawardena and the fourth overall when he plays vs Bangladesh tomorrow.

    400 වෙනි මැච් එක දිනාගන්න ලැබෙන්න කියලා තමා හිතන්නේ නම් :yes:
    බලමු තට්ටයා වගකීම ගන්නවාලු නේ උගේ සෙලෙක්ශන් වලට
    :angry:
     
    Status
    Not open for further replies.