Y ban ubata UPULA ekka Ochchra taraha. Uba DIMUTH gr cousin kenekda?
උබ හිතන්නේ උපුල් හෙන ප්ලේයර් කියලද ඇවරේජ් එක බලපන් මචන් අනික ඌට හෙන කේස් එකක් තිබ්බා අවුට් සයිඩ් ඔෆ් ස්ටම්ප් එකේ ඔකා මැචස් බර ගානක 0 ගියා ඒ කේස් එක නිසා පස්සේ ලන්කාවේ ඉදන් ඒ කේස් එක උගේ ස්කූල් කෝච් කියලා පොඩ්ඩක් හදාගත්තා ඒ උනාට ඒ අවුල තියනවා අනික අවු ගානකට පස්සේ පොර ටීම් එකට එන්නේ මතක නේ ඩොමෙස්ටික් හොදට ගැහුව කියලා අර කන්ඩම්බියා කෝ ප්ලේ කලා 0යි ඩොමෙස්ටික් හොදයි කියලා දාපු එකා ඒක නම්බුව තියලා අඩුම රන්ස් 10ක් වත් ස්කෝ කරන්න තිබ්බා උපුලා ඔයිට එහා






aru kiyapu kathawa wadunane ban

mama eka delete kala ban daapu gaman, apita joke unata comment nokarana kiyawana eunta boring athi ban,,, mage charithaya awasanai... 