u make me sick.. uba match eka balannamada NZ giye?![]()
අපි මැච් දිනුවම ගොඩක් අයට අපි කරපු අඩුපාඩු අමතක වෙනවා.. ඒත් අපි දැනගන්න ඕන ඒ අඩුපාඩු හදාගන්න.. මට පෙනුන ඒවා තමයි මේ..
මගේ නම් අදහස තමයි පිච් එක මොන වගේ උනත්, පිතිකරුවා සහ අවස්ථාව කියන දෙක අනුව බෝලින් චේන්ජස් කරන්න ඕන කියන එක, ඊයේ බැටින් පවර් ප්ලේ එක ඉවරවෙලා මම හිතුවා රංගන බෝල් කරයි කියලා, මොකද දකුනත් බැටාලා දෙන්නෙක් හිටියේ, අනික රංගනට තව ඕවර් 7ක් තිබ්බා, ඒත් තිසර දැම්මේ, ඒ නිසා තමයි එංගලන්තය 300 පැන්නුවේ..
තිසරට ෆීල්ඩ් එක හදනවට වඩා රංගාට හදන එක ලේසියි, 5ක් වලල්ල් ඇතුලේ තියන්න ඕන, ශෝට් තර්ඩ්, ශෝට් එක්ස්ට්‍රා, බැක්වඩ් පොයින්ට්, ශෝට් මිඩ්විකට්, ශෝට් ස්ක්වෙයාර්, රංගනට එලටම බෝල් කරන්න පුළුවන් මේ ෆීල්ඩ් එකට, පැනලා ගහන එකත් ලේසි නැහැ, ඒ නිසා මම හිතනවා ඒක ඇන්ජිට උන ලොකු වරදක් කියලා..
අනික තමයි කැච් මිස් කරපු එක, ඒකට මට හිතෙන දේ තමයි සීතල නිසා වෙන්නත් පුළුවන් කියලා, ඒකට කරන්න ඕන සීතල වැඩි වෙලාවට කැචින් ප්‍රැක්ටිස් කරන එක, සාමාන්‍යයෙන් කැචින් ප්‍රැක්ටිස් කරන වෙලාවට ප්ලේයර්ස්ලා ග්ලවු එකක් දානවා මෝටබයික් පදින අය දානවා වගේ, මට නම් හිතෙන්නේ ඒක දාන්නේ නැතුව ප්‍රැක්ටිස් කරානම් අත් සීතලට හුරු වෙයි කියලා..
දැන් කියන්න එපා උන් දිනලත් උන්ගේ වැරදි හොයනවා කියලා..
වැරදි අවම කරන කණඩායම තමයි ඉස්සරහට යන්නේ..
ජය වේ ශ්‍රී ලංකා!
![]()

........දිමුත්ව දැන්වත් අයින් කරලා මොකෙක්ව හරි කමක් නෑ ගන්න ඕනේ 
![]()
ශ්‍රී ලංකාව වෙතින් ලෝක කුසලාන තරඟාවලියේදී අන්ත පරාජයකට පත්වූ එංගලන්ත ක්‍රිකට් පිල තම කණ්ඩායමේ හිටපු ප්‍රහාරාත්මක ක්‍රීඩකයෙකු වූ කෙවින් පීටර්සන් යළි කණ්ඩායමට කැඳවීමට තීරණය කර තිබෙනවා. එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයේ නව සභාපති කොලින් ගේ‍්‍රව්ස් ප්‍රකාශ කර ඇත්තේ පීටර්සන්ට කණ්ඩායමේ දොරටු විවෘත කිරීම සඳහා පාලක මණ්ඩලය සමග සාකච්ඡුා කිරීමට අදහස් කරන බවයි. ඒ සඳහා පීටර්සන් මුලින් ප්‍රාන්ත තරඟවලට සහභාගි විය යුතු බවත් ඔහු ප්‍රකාශ කර තිබෙනවා. පීටර්සන් ප්‍රකාශ කර ඇත්තේ එංගලන්ත කණ්ඩායමට යළි එක්වීමට තමාගේ දැඩි අභිලාෂයක් පවතින ඇති අතර ඒ සඳහා මුලින් පාලක මණ්ඩලය සමග සාකච්ඡුා කළ යුතු බවයි. කෙවින් පීටර්සන්ට කණ්ඩායමෙන් ඉවත්වීමට සිදුවූයේ පසුගිය අලූ බඳුන ටෙස්ට් තරඟාවලියේදී එංගලන්ත පිල දරුණු පරාජයකට ලක්වීමත් සමගයි. පාලක මණ්ඩලය සහ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් විවේචනය කිරීම නිසාද ඔහුට එංගලන්ත පිලට යළි පැමිණීම දුෂ්කර වුණා.
oka wenna ona deyak 

ado pattaneoka wenna ona deyak

Not a single Indian! This is not true, This is wrong, This is injustice, This is bad formula, This is bla bla bla.......![]()