෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
11043257_959537630738173_3971312751619117227_n.jpg
 
malakalak

Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    අපි මැච් දිනුවම ගොඩක් අයට අපි කරපු අඩුපාඩු අමතක වෙනවා.. ඒත් අපි දැනගන්න ඕන ඒ අඩුපාඩු හදාගන්න.. මට පෙනුන ඒවා තමයි මේ..
    මගේ නම් අදහස තමයි පිච් එක මොන වගේ උනත්, පිතිකරුවා සහ අවස්ථාව කියන දෙක අනුව බෝලින් චේන්ජස් කරන්න ඕන කියන එක, ඊයේ බැටින් පවර් ප්ලේ එක ඉවරවෙලා මම හිතුවා රංගන බෝල් කරයි කියලා, මොකද දකුනත් බැටාලා දෙන්නෙක් හිටියේ, අනික රංගනට තව ඕවර් 7ක් තිබ්බා, ඒත් තිසර දැම්මේ, ඒ නිසා තමයි එංගලන්තය 300 පැන්නුවේ..
    තිසරට ෆීල්ඩ් එක හදනවට වඩා රංගාට හදන එක ලේසියි, 5ක් වලල්ල් ඇතුලේ තියන්න ඕන, ශෝට් තර්ඩ්, ශෝට් එක්ස්ට්‍රා, බැක්වඩ් පොයින්ට්, ශෝට් මිඩ්විකට්, ශෝට් ස්ක්වෙයාර්, රංගනට එලටම බෝල් කරන්න පුළුවන් මේ ෆීල්ඩ් එකට, පැනලා ගහන එකත් ලේසි නැහැ, ඒ නිසා මම හිතනවා ඒක ඇන්ජිට උන ලොකු වරදක් කියලා..
    අනික තමයි කැච් මිස් කරපු එක, ඒකට මට හිතෙන දේ තමයි සීතල නිසා වෙන්නත් පුළුවන් කියලා, ඒකට කරන්න ඕන සීතල වැඩි වෙලාවට කැචින් ප්‍රැක්ටිස් කරන එක, සාමාන්‍යයෙන් කැචින් ප්‍රැක්ටිස් කරන වෙලාවට ප්ලේයර්ස්ලා ග්ලවු එකක් දානවා මෝටබයික් පදින අය දානවා වගේ, මට නම් හිතෙන්නේ ඒක දාන්නේ නැතුව ප්‍රැක්ටිස් කරානම් අත් සීතලට හුරු වෙයි කියලා..
    දැන් කියන්න එපා උන් දිනලත් උන්ගේ වැරදි හොයනවා කියලා..
    වැරදි අවම කරන කණඩායම තමයි ඉස්සරහට යන්නේ..
    :love:ජය වේ ශ්‍රී ලංකා!:love:

    100% Agree මචන්. Match එක දිනපු නිසා දැන් ඉතින් Same team එකම ගහවි බොහෝ දුරට හේරා නැතුව. මමත් කියන්නේ අඩුපාඩු හදාගන්න තියෙනවා තව සෑහෙන්න. තව බෝලර් කෙනෙක්ව use කරනවා නම් තමයි හොද දිමුත් වෙනුවට. නැත්තම් නම් අවුල්. තාමත් අපේ වැඩ පෙන්නුවේ සන්ගා ඩිල්ශාන් මහේල විතරයි. තිරිමාන්න වාසනාව නිසා වැඩ පෙන්නුවා. බෝලින් ෆීල්ඩින් හරියටම හරි නෑ. ඒකයි ප්‍රශ්නේ. ඒ අඩුපාඩු ගැන හිතල වැඩ කරනවා නම් හොදයි.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අපි මැච් දිනුවම ගොඩක් අයට අපි කරපු අඩුපාඩු අමතක වෙනවා.. ඒත් අපි දැනගන්න ඕන ඒ අඩුපාඩු හදාගන්න.. මට පෙනුන ඒවා තමයි මේ..
    මගේ නම් අදහස තමයි පිච් එක මොන වගේ උනත්, පිතිකරුවා සහ අවස්ථාව කියන දෙක අනුව බෝලින් චේන්ජස් කරන්න ඕන කියන එක, ඊයේ බැටින් පවර් ප්ලේ එක ඉවරවෙලා මම හිතුවා රංගන බෝල් කරයි කියලා, මොකද දකුනත් බැටාලා දෙන්නෙක් හිටියේ, අනික රංගනට තව ඕවර් 7ක් තිබ්බා, ඒත් තිසර දැම්මේ, ඒ නිසා තමයි එංගලන්තය 300 පැන්නුවේ..
    තිසරට ෆීල්ඩ් එක හදනවට වඩා රංගාට හදන එක ලේසියි, 5ක් වලල්ල් ඇතුලේ තියන්න ඕන, ශෝට් තර්ඩ්, ශෝට් එක්ස්ට්‍රා, බැක්වඩ් පොයින්ට්, ශෝට් මිඩ්විකට්, ශෝට් ස්ක්වෙයාර්, රංගනට එලටම බෝල් කරන්න පුළුවන් මේ ෆීල්ඩ් එකට, පැනලා ගහන එකත් ලේසි නැහැ, ඒ නිසා මම හිතනවා ඒක ඇන්ජිට උන ලොකු වරදක් කියලා..
    අනික තමයි කැච් මිස් කරපු එක, ඒකට මට හිතෙන දේ තමයි සීතල නිසා වෙන්නත් පුළුවන් කියලා, ඒකට කරන්න ඕන සීතල වැඩි වෙලාවට කැචින් ප්‍රැක්ටිස් කරන එක, සාමාන්‍යයෙන් කැචින් ප්‍රැක්ටිස් කරන වෙලාවට ප්ලේයර්ස්ලා ග්ලවු එකක් දානවා මෝටබයික් පදින අය දානවා වගේ, මට නම් හිතෙන්නේ ඒක දාන්නේ නැතුව ප්‍රැක්ටිස් කරානම් අත් සීතලට හුරු වෙයි කියලා..
    දැන් කියන්න එපා උන් දිනලත් උන්ගේ වැරදි හොයනවා කියලා..
    වැරදි අවම කරන කණඩායම තමයි ඉස්සරහට යන්නේ..
    :love:ජය වේ ශ්‍රී ලංකා!:love:

    ඔව් මචං දිනපු එකෙන් අන්ද වෙලා මෙහෙමම හිටියොත් top order එක out උන වෙලාවක අපි අනාත වෙනවා :dull:........දිමුත්ව දැන්වත් අයින් කරලා මොකෙක්ව හරි කමක් නෑ ගන්න ඕනේ

    අනික බෝලින් මදි ෆීල්ඩින් හොඳටම මදි.....මෙහෙම බෑ ඕස්ට්‍රේලියා එක්ක උන්ගේ ෆීල්ඩින් දැක්කනේ එදා :baffled:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    11018975_1021488127864906_6551642962308041029_n.png

    ශ‍්‍රී ලංකාව වෙතින් ලෝක කුසලාන තරඟාවලියේදී අන්ත පරාජයකට පත්වූ එංගලන්ත ක‍්‍රිකට් පිල තම කණ්ඩායමේ හිටපු ප‍්‍රහාරාත්මක ක‍්‍රීඩකයෙකු වූ කෙවින් පීටර්සන් යළි කණ්ඩායමට කැඳවීමට තීරණය කර තිබෙනවා. එංගලන්ත ක‍්‍රිකට් පාලක මණ්ඩලයේ නව සභාපති කොලින් ගේ‍්‍රව්ස් ප‍්‍රකාශ කර ඇත්තේ පීටර්සන්ට කණ්ඩායමේ දොරටු විවෘත කිරීම සඳහා පාලක මණ්ඩලය සමග සාකච්ඡුා කිරීමට අදහස් කරන බවයි. ඒ සඳහා පීටර්සන් මුලින් ප‍්‍රාන්ත තරඟවලට සහභාගි විය යුතු බවත් ඔහු ප‍්‍රකාශ කර තිබෙනවා. පීටර්සන් ප‍්‍රකාශ කර ඇත්තේ එංගලන්ත කණ්ඩායමට යළි එක්වීමට තමාගේ දැඩි අභිලාෂයක් පවතින ඇති අතර ඒ සඳහා මුලින් පාලක මණ්ඩලය සමග සාකච්ඡුා කළ යුතු බවයි. කෙවින් පීටර්සන්ට කණ්ඩායමෙන් ඉවත්වීමට සිදුවූයේ පසුගිය අලූ බඳුන ටෙස්ට් තරඟාවලියේදී එංගලන්ත පිල දරුණු පරාජයකට ලක්වීමත් සමගයි. පාලක මණ්ඩලය සහ ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් විවේචනය කිරීම නිසාද ඔහුට එංගලන්ත පිලට යළි පැමිණීම දුෂ්කර වුණා.
     
    Last edited:

    ado pattane :cool: oka wenna ona deyak :yes::yes:
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    ශ‍්‍රී ලංකාව වෙතින් ලෝක කුසලාන තරඟාවලියේදී අන්ත පරාජයකට පත්වූ එංගලන්ත ක‍්‍රිකට් පිල තම කණ්ඩායමේ හිටපු ප‍්‍රහාරාත්මක ක‍්‍රීඩකයෙකු වූ කෙවින් පීටර්සන් යළි කණ්ඩායමට කැඳවීමට තීරණය කර තිබෙනවා. එංගලන්ත ක‍්‍රිකට් පාලක මණ්ඩලයේ නව සභාපති කොලින් ගේ‍්‍රව්ස් ප‍්‍රකාශ කර ඇත්තේ පීටර්සන්ට කණ්ඩායමේ දොරටු විවෘත කිරීම සඳහා පාලක මණ්ඩලය සමග සාකච්ඡුා කිරීමට අදහස් කරන බවයි. ඒ සඳහා පීටර්සන් මුලින් ප‍්‍රාන්ත තරඟවලට සහභාගි විය යුතු බවත් ඔහු ප‍්‍රකාශ කර තිබෙනවා. පීටර්සන් ප‍්‍රකාශ කර ඇත්තේ එංගලන්ත කණ්ඩායමට යළි එක්වීමට තමාගේ දැඩි අභිලාෂයක් පවතින ඇති අතර ඒ සඳහා මුලින් පාලක මණ්ඩලය සමග සාකච්ඡුා කළ යුතු බවයි. කෙවින් පීටර්සන්ට කණ්ඩායමෙන් ඉවත්වීමට සිදුවූයේ පසුගිය අලූ බඳුන ටෙස්ට් තරඟාවලියේදී එංගලන්ත පිල දරුණු පරාජයකට ලක්වීමත් සමගයි. පාලක මණ්ඩලය සහ ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් විවේචනය කිරීම නිසාද ඔහුට එංගලන්ත පිලට යළි පැමිණීම දුෂ්කර වුණා.

    තවත් එක ගොන් තීරනයක්! හත්පොලේ ගා ගන්න සීන් එකක්. මූ ආයේ ආවා කියලා නම් ගොඩ යන්නේ නෑ. මූ ගේ කයි විතරයි සහා දැන් එන්ගලන්ත ටීම් එකට වෙලා තියෙන සන්තෑසියට මෙයත් වග කියන්න ඕනේ. මූගේ කොමෙන්ට් හින්දා (සහා, කුක් මුවර් හා ඊ සී බී මැටි වැඩ නිසා) එන්ගලන්ත ටීම් එකේ මෙන්ටලිටි එක නට්ටට වැටුනා. මෙයා අනික ඉස්සර වගේ ඉෆෙක්ටිව් වෙයි කියලා මම නම් හිතන්නේ නෑ. ඊට හොදා මුලුමනින්ම ටීම් එක බ්ංදුවෙ ඉදන් හදන්න පටන් ගන්න එක - මුන් කොච්චර ටේලර්ට තැන දුන්නේ නැත්ද. පේනවනෙ ඌ කොච්චර දැන් සොලිඩ් පොරක්ද කියල ටීම් එකට. තව ගොඩක් හොද කවුන්ටි උන් ඉද්දි මේ නාකි මැන්ටල් ගෙනල්ල ...අනේ මන්දා
     
    Status
    Not open for further replies.