෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Aussie match eke surangayatath gahanna labenawa over 20di :rofl::baffled:

    Aus තරගය අපිට ඉතාම වැදගත් :yes::yes: මොකද Final එකේදි Aus එක්ක සෙල්ලම් කරන්න තියන අවස්තාව වැඩියි ඒ නිසා අවසාන මහා තරගයට පෙර පුහුනු තරගයක් ලෙස සෙල්ලම් කරන්න තියෙන්නේ :yes::yes:
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    Aus තරගය අපිට ඉතාම වැදගත් :yes::yes: මොකද Final එකේදි Aus එක්ක සෙල්ලම් කරන්න තියන අවස්තාව වැඩියි ඒ නිසා අවසාන මහා තරගයට පෙර පුහුනු තරගයක් ලෙස සෙල්ලම් කරන්න තියෙන්නේ :yes::yes:

    ow ban aniwa but Ausi ekka play karaddi batting witharak thhibila wadak na aniwa fast bowling hondata thiyenna one. mama dannawa anith team ekka ape aya bat kara widihata Ausi ekka nam gahanna labenne na fast bowling thamai main strategy eka wenna one Ausi ekka nathnam amarui ban :(
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ow ban aniwa but Ausi ekka play karaddi batting witharak thhibila wadak na aniwa fast bowling hondata thiyenna one. mama dannawa anith team ekka ape aya bat kara widihata Ausi ekka nam gahanna labenne na fast bowling thamai main strategy eka wenna one Ausi ekka nathnam amarui ban :(

    බය නොවි හිටපන් උනට ගහනවා :yes::yes:

    Ausi එක්ක මැච් එකට මේ ට්ම් එක හිටියොත් හොදයි කියලා හිතෙනවා :yes:

    Thirimanne
    Dilshan
    Sanga
    Chandimal
    Tharanga
    Mahela
    Mathews
    Perera
    Senanayke
    Malinga
    Lakmal
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Aus තරගය අපිට ඉතාම වැදගත් :yes::yes: මොකද Final එකේදි Aus එක්ක සෙල්ලම් කරන්න තියන අවස්තාව වැඩියි ඒ නිසා අවසාන මහා තරගයට පෙර පුහුනු තරගයක් ලෙස සෙල්ලම් කරන්න තියෙන්නේ :yes::yes:

    amudeda gahanne?
     
    Dimuth natuwa match dinayida???????????
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Aus තරගය අපිට ඉතාම වැදගත් :yes::yes: මොකද Final එකේදි Aus එක්ක සෙල්ලම් කරන්න තියන අවස්තාව වැඩියි ඒ නිසා අවසාන මහා තරගයට පෙර පුහුනු තරගයක් ලෙස සෙල්ලම් කරන්න තියෙන්නේ :yes::yes:

    Ehemada aasa....:P
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    බය නොවි හිටපන් උනට ගහනවා :yes::yes:

    Ausi එක්ක මැච් එකට මේ ට්ම් එක හිටියොත් හොදයි කියලා හිතෙනවා :yes:

    Thirimanne
    Dilshan
    Sanga
    Chandimal
    Tharanga
    Mahela
    Mathews
    Perera
    Senanayke
    Malinga
    Lakmal

    hmm gahuwoth patta ban
    mama nam balanna asama api ausi or india ekka play karana match thamai
    meka gahagaththa kiyanne semi final eka gahuwa wage deywak ban :D
     
    • Like
    Reactions: rox2030

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    what is the answer

    11021137_849456341770208_7667660211750747411_n.jpg
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මචන්ලා ඔසී එවුන් ව අපි කොර කලේ ස්පින් වලින් ,එනිසා දිල්ශාන් ,සේනානායක සැහෙන වටිනවා ,එන්ග්ග්ලන්ඩ් එක්දි සේනානායක ගැහුවනම් ඔචර ලකුණු ගහන්නේ නැ ,ඔකොන් කොහොමත් උට බයයි,දැන් තින ඉරියව්ව අනුව රංගනට වඩා සේනානායක වැදගත් ,අනික සික්කු අවොත් එකත් පට්ට මොකෝ ලක්මාල් වෙනුවට කුලේ වයි ,හේරත් වෙනුවට සේනානායකයි ,දිමුත් වෙනුවට චමීර ගස්සන්න පුළුවන් මොකෝ ,බටිඉන් 10 ක් ම තින නිසා සුවර් පිට
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    බය නොවි හිටපන් උනට ගහනවා :yes::yes:

    Ausi එක්ක මැච් එකට මේ ට්ම් එක හිටියොත් හොදයි කියලා හිතෙනවා :yes:

    Thirimanne
    Dilshan
    Sanga
    Chandimal
    Tharanga
    Mahela
    Mathews
    Perera
    Senanayke
    Malinga
    Lakmal

    :yes::yes:
     
    Status
    Not open for further replies.