ඒකට තමා ක්‍රීඩාව කියල කියන්නේ සහෝදරයා.නැතුව පැය 24ම නෙගටිව් මයින්ඩ් එකෙන් ටීම් එකට බනින එකට නෙමයි.උන් ඔහොම ලේසි ටීම් එකක් කියලා හිතලා තමා එදා නොහිතපු විදියට කෑවේ මතක හිටින්න![]()
ඒකට තමා ක්‍රීඩාව කියල කියන්නේ සහෝදරයා.නැතුව පැය 24ම නෙගටිව් මයින්ඩ් එකෙන් ටීම් එකට බනින එකට නෙමයි.උන් ඔහොම ලේසි ටීම් එකක් කියලා හිතලා තමා එදා නොහිතපු විදියට කෑවේ මතක හිටින්න![]()
උන් ඔහොම ලේසි ටීම් එකක් කියලා හිතලා තමා එදා නොහිතපු විදියට කෑවේ මතක හිටින්න![]()

උබට අර අපේ උන් ප්‍රේමදාස එකේ ටී 20 ෆයිනල් එක කාපු එක අමතක වගේ වෙස්ටින්ඩීස් උන්ගෙන්![]()

ඒකට තමා ක්‍රීඩාව කියල කියන්නේ සහෝදරයා.නැතුව පැය 24ම නෙගටිව් මයින්ඩ් එකෙන් ටීම් එකට බනින එකට නෙමයි.

kaewe final ekedi e WC ekedi... umba langadi gatta T20WC ekedi mulika wataye idanma kea gahanna athi issarahata yanne nea kiyala.... ARA ENGLANDLA genT20 eka paradunata passedith... anthimata cup eka gattane... B +.... DINUMA wenuwenui api balann inne...![]()

බැන්නේ සිලෙක්ශන් කරන උන්ට බන් ටීම් එකේ උන්ට කිසිදා බනින් නෑ අර ගෝත ඉන්දියා ටුවර් එකක් ගිහින් ක්ලීන් වෙලා ආවා අපේ උන් යැවුවේ කවුද තට්ටයා ඔකුන් තමා කන්නේ ටීම් එක වෙන කවුද ඉතින්![]()

හ්ම්ම් ඒකේ උනත් බලපන් කැප්ටන් කරලා යැවුවේ කවුද අනිත්මට කප් එක ගෙනාවේ කවුද කියලා අනික අපේ උන් කේස් එකක් දාගෙන ගියේ ඒ වෙනකොට හොද ෆෝම් එකේ හිටියේ ටීම් එකම![]()
බැන්නේ සිලෙක්ශන් කරන උන්ට බන් ටීම් එකේ උන්ට කිසිදා බනින් නෑ අර ගෝත ඉන්දියා ටුවර් එකක් ගිහින් ක්ලීන් වෙලා ආවා අපේ උන් යැවුවේ කවුද තට්ටයා ඔකුන් තමා කන්නේ ටීම් එක වෙන කවුද ඉතින්![]()

ලංකාවේ ක්‍රිකට් කෑවේ නිශාන්තය.හ්ම්ම් ඒකේ උනත් බලපන් කැප්ටන් කරලා යැවුවේ කවුද අනිත්මට කප් එක ගෙනාවේ කවුද කියලා අනික අපේ උන් කේස් එකක් දාගෙන ගියේ ඒ වෙනකොට හොද ෆෝම් එකේ හිටියේ ටීම් එකම![]()
කෑලි නැතුව හරි අපේ එවුන් ගහනවා 
Sanga needs only 39 more runs to complete 14K runs in ODI cricket.. He will be only the 2nd player to achieve that land mark.

එහෙම තමයි බංකෑලි නැතුව හරි අපේ එවුන් ගහනවා
![]()

කොහේද මේ සනා ගොයියා පොරට ගෑනු තෝරනව වගේ නේ ටීම් එකට කොල්ලෝ තෝරගන්නේ 
පොරට හරි නැත්නම් ඉතින් කොයි තරම් ටැලන්ට් උනත් ඩ්‍රොප් ටීම් එකෙන් 

ක්‍රිකට් බෝර්ඩ් එක තමා බන් වග කියන්න ඕනේ.අර නිශාන්ත කාරයා.ඌ තමා සල්ලි වලට ඉන්දියන් ටුවර් එක ගියේ.ලංකාවේ ක්‍රිකට් කෑවේ නිශාන්තය.

Sanga needs only 39 more runs to complete 14K runs in ODI cricket.. He will be only the 2nd player to achieve that land mark.

තෙන්ඩුල් ව පාස් කරගන්න බෑ නේ බන්![]()

ඔක තව අර අලුත් චෙයාමන්ට ඉල්ලනවලු නේද ගල් ගහන්න තියෙන්නේ ඔකට නම්![]()
ඒකට තමා අපිත් ආසකොහේද මේ සනා ගොයියා පොරට ගෑනු තෝරනව වගේ නේ ටීම් එකට කොල්ලෝ තෝරගන්නේ
පොරට හරි නැත්නම් ඉතින් කොයි තරම් ටැලන්ට් උනත් ඩ්‍රොප් ටීම් එකෙන්
![]()
puluwan wei samaharawita kohliyatai amlatai![]()