෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

W33R3

Well-known member
  • Jul 6, 2014
    1,787
    255
    83
    පෘතුවියේ
    උන් ඔහොම ලේසි ටීම් එකක් කියලා හිතලා තමා එදා නොහිතපු විදියට කෑවේ මතක හිටින්න :shocked:
    ඒකට තමා ක්‍රීඩාව කියල කියන්නේ සහෝදරයා.නැතුව පැය 24ම නෙගටිව් මයින්ඩ් එකෙන් ටීම් එකට බනින එකට නෙමයි.
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    11021109_291962607594475_1399702844858538328_n.jpg
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උන් ඔහොම ලේසි ටීම් එකක් කියලා හිතලා තමා එදා නොහිතපු විදියට කෑවේ මතක හිටින්න :shocked:

    kaewe final ekedi e WC ekedi... umba langadi gatta T20WC ekedi mulika wataye idanma kea gahanna athi issarahata yanne nea kiyala.... ARA ENGLANDLA genT20 eka paradunata passedith... anthimata cup eka gattane... B +.... DINUMA wenuwenui api balann inne... :love:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උබට අර අපේ උන් ප්‍රේමදාස එකේ ටී 20 ෆයිනල් එක කාපු එක අමතක වගේ වෙස්ටින්ඩීස් උන්ගෙන් :angry::angry:

    හරි ඉතින් බං SA,IND සෙට් වෙනවට වඩා මේක හොඳයිනේ :yes:
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    ඒකට තමා ක්‍රීඩාව කියල කියන්නේ සහෝදරයා.නැතුව පැය 24ම නෙගටිව් මයින්ඩ් එකෙන් ටීම් එකට බනින එකට නෙමයි.

    බැන්නේ සිලෙක්ශන් කරන උන්ට බන් ටීම් එකේ උන්ට කිසිදා බනින් නෑ අර ගෝත ඉන්දියා ටුවර් එකක් ගිහින් ක්ලීන් වෙලා ආවා අපේ උන් යැවුවේ කවුද තට්ටයා ඔකුන් තමා කන්නේ ටීම් එක වෙන කවුද ඉතින් :angry::angry:
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    kaewe final ekedi e WC ekedi... umba langadi gatta T20WC ekedi mulika wataye idanma kea gahanna athi issarahata yanne nea kiyala.... ARA ENGLANDLA genT20 eka paradunata passedith... anthimata cup eka gattane... B +.... DINUMA wenuwenui api balann inne... :love:

    හ්ම්ම් ඒකේ උනත් බලපන් කැප්ටන් කරලා යැවුවේ කවුද අනිත්මට කප් එක ගෙනාවේ කවුද කියලා අනික අපේ උන් කේස් එකක් දාගෙන ගියේ ඒ වෙනකොට හොද ෆෝම් එකේ හිටියේ ටීම් එකම :shocked:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    බැන්නේ සිලෙක්ශන් කරන උන්ට බන් ටීම් එකේ උන්ට කිසිදා බනින් නෑ අර ගෝත ඉන්දියා ටුවර් එකක් ගිහින් ක්ලීන් වෙලා ආවා අපේ උන් යැවුවේ කවුද තට්ටයා ඔකුන් තමා කන්නේ ටීම් එක වෙන කවුද ඉතින් :angry::angry:

    WARADI NM TYENAWA BAN... INDIA TOUR ARRANGEMENT EKA EHEMA :(

    හ්ම්ම් ඒකේ උනත් බලපන් කැප්ටන් කරලා යැවුවේ කවුද අනිත්මට කප් එක ගෙනාවේ කවුද කියලා අනික අපේ උන් කේස් එකක් දාගෙන ගියේ ඒ වෙනකොට හොද ෆෝම් එකේ හිටියේ ටීම් එකම :shocked:

    APE UN wc WALADI REFORM wenna dakshaayi.... anugatha weemath hondai udata yadi..
    ANika ape unge LOKU match waladi kauru hari ekek innawa goda daanna..
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Sanga needs only 39 more runs to complete 14K runs in ODI cricket.. He will be only the 2nd player to achieve that land mark.
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,787
    255
    83
    පෘතුවියේ
    බැන්නේ සිලෙක්ශන් කරන උන්ට බන් ටීම් එකේ උන්ට කිසිදා බනින් නෑ අර ගෝත ඉන්දියා ටුවර් එකක් ගිහින් ක්ලීන් වෙලා ආවා අපේ උන් යැවුවේ කවුද තට්ටයා ඔකුන් තමා කන්නේ ටීම් එක වෙන කවුද ඉතින් :angry::angry:

    ක්‍රිකට් බෝර්ඩ් එක තමා බන් වග කියන්න ඕනේ.අර නිශාන්ත කාරයා.ඌ තමා සල්ලි වලට ඉන්දියන් ටුවර් එක ගියේ. :angry::angry::angry: ලංකාවේ ක්‍රිකට් කෑවේ නිශාන්තය.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හ්ම්ම් ඒකේ උනත් බලපන් කැප්ටන් කරලා යැවුවේ කවුද අනිත්මට කප් එක ගෙනාවේ කවුද කියලා අනික අපේ උන් කේස් එකක් දාගෙන ගියේ ඒ වෙනකොට හොද ෆෝම් එකේ හිටියේ ටීම් එකම :shocked:

    එහෙම තමයි බං :yes: කෑලි නැතුව හරි අපේ එවුන් ගහනවා :cool:
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    එහෙම තමයි බං :yes: කෑලි නැතුව හරි අපේ එවුන් ගහනවා :cool:

    ඒකට තමා අපිත් ආස :yes::yes: කොහේද මේ සනා ගොයියා පොරට ගෑනු තෝරනව වගේ නේ ටීම් එකට කොල්ලෝ තෝරගන්නේ :angry::angry: පොරට හරි නැත්නම් ඉතින් කොයි තරම් ටැලන්ට් උනත් ඩ්‍රොප් ටීම් එකෙන් :angry::angry:
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    ක්‍රිකට් බෝර්ඩ් එක තමා බන් වග කියන්න ඕනේ.අර නිශාන්ත කාරයා.ඌ තමා සල්ලි වලට ඉන්දියන් ටුවර් එක ගියේ. :angry::angry::angry: ලංකාවේ ක්‍රිකට් කෑවේ නිශාන්තය.

    ඔක තව අර අලුත් චෙයාමන්ට ඉල්ලනවලු නේද ගල් ගහන්න තියෙන්නේ ඔකට නම්
    :angry::angry:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ඒකට තමා අපිත් ආස :yes::yes: කොහේද මේ සනා ගොයියා පොරට ගෑනු තෝරනව වගේ නේ ටීම් එකට කොල්ලෝ තෝරගන්නේ :angry::angry: පොරට හරි නැත්නම් ඉතින් කොයි තරම් ටැලන්ට් උනත් ඩ්‍රොප් ටීම් එකෙන් :angry::angry:

    සනාටම වැරදියි කියන්න බෑ බං. නායකයා, පුහුණුකරු කතාකරලා තමයි 15 තෝර ගත්තේ. දිමුත්, ජිවන් ඕනෑ කියලා තියෙන්නේ මැතිච්ස්-මාවන් කියලා තමයි බං කියන්නේ. කොහොම වැඩ පෙන්නුවත් ඔසිලා අපිට ඇඹරෙනවා බං. දැක්කා නේද මයිකල් කාරයා කියලා තියෙනවා ලංකාව පරාජය කරන්න අමාරු කණ්ඩායමක් කියලා. කොච්චර ෆෝම් එකේ හිටියත් අපිට පොඩි බයක් තියෙනවා
     
    Status
    Not open for further replies.