dan Account ekata salli ewala athi BCCI ekan

සවුත්තු අප්රිකාවට බැරිඋන එක මුන් මොනවා ගහන්නද බන්
සවුත්තු අප්රිකාවට බැරිඋන එක මුන් මොනවා ගහන්නද බන්
කැරිබියන් කාරයෝ සුවර් කරන්න බෑ බන් හිටපු ගමන් පත්තු වෙන්නේ දැක්කා නේ T20 World cup final එක ලංකාවේ තිබ්බ

සනාටම වැරදියි කියන්න බෑ බං. නායකයා, පුහුණුකරු කතාකරලා තමයි 15 තෝර ගත්තේ. දිමුත්, ජිවන් ඕනෑ කියලා තියෙන්නේ මැතිච්ස්-මාවන් කියලා තමයි බං කියන්නේ. කොහොම වැඩ පෙන්නුවත් ඔසිලා අපිට ඇඹරෙනවා බං. දැක්කා නේද මයිකල් කාරයා කියලා තියෙනවා ලංකාව පරාජය කරන්න අමාරු කණ්ඩායමක් කියලා. කොච්චර ෆෝම් එකේ හිටියත් අපිට පොඩි බයක් තියෙනවා

mahela: fu*k off...fu*k off![]()

ඔය ටීම් එකේ මනුස්සයකුට කියලා ඉන්නේ බේලියා විතරයි. අනික් උන් සේරම ක්ලාක් කාරයත් එක්කම මහ කුපාඩි සෙට් එක!
තරගේ ඉවරවෙලා මතක විදිහට මැක්ස්වෙල් මහෙලගෙන් සමාව ඉල්ලල තිබුනා. හැබැයි ඔය ගොබිලා ට්විටර් කරලා තිබුනෙ දෙන්නම දෙන්නට කතා කරලා වැරැද්ද පිලිගෙන දෙන්නට සොරි කියා ගත්තා වගේ අනික් අයට ඇගවෙන විදිහට!

anth un gana nam katha karala wadak na wali da gannama thamai hadanne 

Gon athal page ekan gaththe :v

![]()
Gon athal page ekan gaththe :v