෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    සවුත්තු අප්‍රිකාවට බැරිඋන එක මුන් මොනවා ගහන්නද බන් :angry:

    කැරිබියන් කාරයෝ සුවර් කරන්න බෑ බන් හිටපු ගමන් පත්තු වෙන්නේ දැක්කා නේ T20 World cup final එක ලංකාවේ තිබ්බ
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    කැරිබියන් කාරයෝ සුවර් කරන්න බෑ බන් හිටපු ගමන් පත්තු වෙන්නේ දැක්කා නේ T20 World cup final එක ලංකාවේ තිබ්බ

    හ්ම්ම් ඒ උනාට ඔකුන් හෙන සල්ලි පෙරේතයි :angry:
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,787
    255
    83
    පෘතුවියේ
    10411206_713936938714829_4306971457170913149_n.jpg

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    • Like
    Reactions: randy6667

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    සනාටම වැරදියි කියන්න බෑ බං. නායකයා, පුහුණුකරු කතාකරලා තමයි 15 තෝර ගත්තේ. දිමුත්, ජිවන් ඕනෑ කියලා තියෙන්නේ මැතිච්ස්-මාවන් කියලා තමයි බං කියන්නේ. කොහොම වැඩ පෙන්නුවත් ඔසිලා අපිට ඇඹරෙනවා බං. දැක්කා නේද මයිකල් කාරයා කියලා තියෙනවා ලංකාව පරාජය කරන්න අමාරු කණ්ඩායමක් කියලා. කොච්චර ෆෝම් එකේ හිටියත් අපිට පොඩි බයක් තියෙනවා

    මට නිකන් මතකයි කවුරු හරි කීවා වගේ දිමුත්ව දැම්මේ සනා බෝයි, ජීවන්ව ගත්තේ නම් අතේ-පත්තුවා කියලා මේ නූලෙම!:confused:
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe

    mahela: fu*k off...fu*k off :P:P:rofl:

    ඔය ටීම් එකේ මනුස්සයකුට කියලා ඉන්නේ බේලියා විතරයි. අනික් උන් සේරම ක්ලාක් කාරයත් එක්කම මහ කුපාඩි සෙට් එක!:angry:
    තරගේ ඉවරවෙලා මතක විදිහට මැක්ස්වෙල් මහෙලගෙන් සමාව ඉල්ලල තිබුනා. හැබැයි ඔය ගොබිලා ට්විටර් කරලා තිබුනෙ දෙන්නම දෙන්නට කතා කරලා වැරැද්ද පිලිගෙන දෙන්නට සොරි කියා ගත්තා වගේ අනික් අයට ඇගවෙන විදිහට!
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ඔය ටීම් එකේ මනුස්සයකුට කියලා ඉන්නේ බේලියා විතරයි. අනික් උන් සේරම ක්ලාක් කාරයත් එක්කම මහ කුපාඩි සෙට් එක!:angry:
    තරගේ ඉවරවෙලා මතක විදිහට මැක්ස්වෙල් මහෙලගෙන් සමාව ඉල්ලල තිබුනා. හැබැයි ඔය ගොබිලා ට්විටර් කරලා තිබුනෙ දෙන්නම දෙන්නට කතා කරලා වැරැද්ද පිලිගෙන දෙන්නට සොරි කියා ගත්තා වගේ අනික් අයට ඇගවෙන විදිහට!

    :angry::angry::angry::angry:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    ඔය ටීම් එකේ මනුස්සයකුට කියලා ඉන්නේ බේලියා විතරයි. අනික් උන් සේරම ක්ලාක් කාරයත් එක්කම මහ කුපාඩි සෙට් එක!:angry:
    තරගේ ඉවරවෙලා මතක විදිහට මැක්ස්වෙල් මහෙලගෙන් සමාව ඉල්ලල තිබුනා. හැබැයි ඔය ගොබිලා ට්විටර් කරලා තිබුනෙ දෙන්නම දෙන්නට කතා කරලා වැරැද්ද පිලිගෙන දෙන්නට සොරි කියා ගත්තා වගේ අනික් අයට ඇගවෙන විදිහට!

    aya shaun marsh , Aaron Finch hodi :yes::yes: anth un gana nam katha karala wadak na wali da gannama thamai hadanne :angry::angry:
     
    Status
    Not open for further replies.